හැමෝටම සුභ අලුත අවුරුද්දක් වේවා!
හා හා පුරා කියල එහෙනම් අලුත් අවුරුද්දේ අපි movie එක හදන වැඩේ එහෙනම් පටන්ගමු නේද යාළුවනේ? අලුත් යාලුවෝ ඉන්නවනම් මුල ඉඳන් thread එක කියවගෙන එන්න. වැඩේට කැමතිනම්, එන්න අපිත් එක්ක එකතු වෙලා අලුත් වැඩක් කරමු කියන ආරාධනය කරන්න කැමති. ජය වේවා!
(Thread එකත් එක්ක දිගටම ඉන්න.)

ස්ක්‍රිප්ට් ලිව්වද ?