කොහෙද මුසලයෝ අපි ගහගන්නේ මේකට කියන්නේ සහෝදර ප්‍රේමය මිනිහෝ අන්නේ නැත්නම් ඒක අදවත් අහගනිින්

uge malli inne uge kalisama athule uba ehe idalada elakiri awe miniho
anemanda ubalath dena athal thamai ban patta
matanam sure naa uba hamumahattayada kiyala![]()
ඇයි මිනිහෝ නිවුන්නු උනාම එකගෙයි දීගකන්න ඔනේද මිනිහෝ නිවුන්නුන්ට ස්වාදීන වෙන්න බැරිද මිනිහෝ උබට ඒකවත් තේරෙන්නේ නැත්නම් බලපන් දන්ඩ නීති සංගුහය බුහුපුරැෂ විවාහය දැන් තහනම් ඒ වගේ තමයි මුසලයෝ ගෑනු වෙනවෙනම වගේම එකවුන්ට් උනත් වෙනවෙනම තියෙන්න ඔනේ

ඇයි උබට කිවුවේ නැද්ද පොඩිකාලේ අපි දෙන්නා තොටිල්ලේ ඉන්නකොට මාව මුසල උකුස්සෙක් උස්සන් ගියා කියලා දන්නේ නැත්නම් ගිහින් අහගනින්

miniho miniho miniho
ඇයි උබට කිවුවේ නැද්ද පොඩිකාලේ අපි දෙන්නා තොටිල්ලේ ඉන්නකොට මාව මුසල උකුස්සෙක් උස්සන් ගියා කියලා දන්නේ නැත්නම් ගිහින් අහගනින්

ubalage ammage nama pataacharada![]()
එහෙම නැත්නම් ගෑනියේ කියලද උබට කතා කරන්න ඔනේ මිනිහෝ
උඹලෑ තාත්තට නයෙකුත් ගැහුවද..![]()
උඹට තිබුනේ මගේ යූසර්නේම් එක මැද්දෙ තියෙන අන්ඩර්ස්කෝ එක විතරක් අයින් කරලා අගට තියෙන e එකත් දාන්න..
එහෙම කලොත් උබට පැටලෙනවනේ මිනිහෝ එකවුන්ට් දෙක ඒක නිසා එහෙම දැම්මේ නැත්තේ
ආ බොල ගං මූසල හොරිකඩයෝ ඇයි දැන් තෝ හිතාගෙන ඉන්නේ පැටලෙන්නේ නෑ කියලද..
ඔක මහ දෙයක්ද මිනිහො,ෆ්‍රී Vector දෙන සයිට් එකකින් Vector එකක් ඩවුන් කරලා
Ai එකෙන් එහෙට මෙහෙට කරලා හදාගනින්කො සුපිරි ලෝගෝ එකක්
උඹට සෙට් වෙන විදිහට

me parana thread ekak banRequirements tika dammanam puluwan kattiya free time ekak thibboth hadala ewaine ban
Requirements tika dammanam puluwan kattiya free time ekak thibboth hadala ewaine ban