ලෝගෝ එකක් ඩිසයින් කරගන්න.

Red fram

Banned
Jul 20, 2017
137
10
0
uge malli inne uge kalisama athule uba ehe idalada elakiri awe miniho :lol:
anemanda ubalath dena athal thamai ban patta:lol:
matanam sure naa uba hamumahattayada kiyala:P

එහෙනම් උට මල්ලිලා 3ක් ඉන්නවා මට මල්ලිලා දෙන්නෙක් ඉන්නවා කියලා හිතා ගනින් ඌට ඇචුවලි මල්ලිලා 2යි වර්චුවල් මල්ලියි

හාමු මහත්තයා ඒ මොන හොරිකඩයෙක්ද මිනිහෝ
 
~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
ඇයි මිනිහෝ නිවුන්නු උනාම එකගෙයි දීගකන්න ඔනේද මිනිහෝ නිවුන්නුන්ට ස්වාදීන වෙන්න බැරිද මිනිහෝ උබට ඒකවත් තේරෙන්නේ නැත්නම් බලපන් දන්ඩ නීති සංගුහය බුහුපුරැෂ විවාහය දැන් තහනම් ඒ වගේ තමයි මුසලයෝ ගෑනු වෙනවෙනම වගේම එකවුන්ට් උනත් වෙනවෙනම තියෙන්න ඔනේ

:lol:
 
~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
ඇයි උබට කිවුවේ නැද්ද පොඩිකාලේ අපි දෙන්නා තොටිල්ලේ ඉන්නකොට මාව මුසල උකුස්සෙක් උස්සන් ගියා කියලා දන්නේ නැත්නම් ගිහින් අහගනින්

ubalage ammage nama pataacharada:lol:
 
Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
ඇයි උබට කිවුවේ නැද්ද පොඩිකාලේ අපි දෙන්නා තොටිල්ලේ ඉන්නකොට මාව මුසල උකුස්සෙක් උස්සන් ගියා කියලා දන්නේ නැත්නම් ගිහින් අහගනින්

උඹලෑ තාත්තට නයෙකුත් ගැහුවද..:rofl:
 
Red fram

Banned
Jul 20, 2017
137
10
0
ubalage ammage nama pataacharada:lol:

පොඩිකාලේ මිනිහෝ උකුස්සා ඉස්සුවේ අම්මාගේ නම මතක නෑ ඒ පොඩි දවස්වල අයියාගෙන් අහපන් ඌ හැදුනේ අම්මා ලගමනේ මම ඉතින් උකුස්සි දෙන කුටුස්සෝ මියෝ කාලා තමයි හැදුනේ
 
Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
එහෙම නැත්නම් ගෑනියේ කියලද උබට කතා කරන්න ඔනේ මිනිහෝ

උඹට තිබුනේ මගේ යූසර්නේම් එක මැද්දෙ තියෙන අන්ඩර්ස්කෝ එක විතරක් අයින් කරලා අගට තියෙන e එකත් දාන්න..
 
Red fram

Banned
Jul 20, 2017
137
10
0
උඹලෑ තාත්තට නයෙකුත් ගැහුවද..:rofl:

කවද්ද මිනිහෝ නයා ගැහුවේ උබ නයා ගහනකම් බකං නිලන් හිටියද මිනිහෝ නොදකින් මෙහෙමත් පුතෙක්
 
Red fram

Banned
Jul 20, 2017
137
10
0
උඹට තිබුනේ මගේ යූසර්නේම් එක මැද්දෙ තියෙන අන්ඩර්ස්කෝ එක විතරක් අයින් කරලා අගට තියෙන e එකත් දාන්න..

එහෙම කලොත් උබට පැටලෙනවනේ මිනිහෝ එකවුන්ට් දෙක ඒක නිසා එහෙම දැම්මේ නැත්තේ
 
Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
එහෙම කලොත් උබට පැටලෙනවනේ මිනිහෝ එකවුන්ට් දෙක ඒක නිසා එහෙම දැම්මේ නැත්තේ

ආ බොල ගං මූසල හොරිකඩයෝ ඇයි දැන් තෝ හිතාගෙන ඉන්නේ පැටලෙන්නේ නෑ කියලද..
 
Red fram

Banned
Jul 20, 2017
137
10
0
ආ බොල ගං මූසල හොරිකඩයෝ ඇයි දැන් තෝ හිතාගෙන ඉන්නේ පැටලෙන්නේ නෑ කියලද..

මම කොහොමද මිනිහෝ දන්නේ උබේ ඇස් එච්චරටම පොට්ටයි කියලා
 
Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ඔක මහ දෙයක්ද මිනිහො:eek:,ෆ්‍රී Vector දෙන සයිට් එකකින් Vector එකක් ඩවුන් කරලා:dull: Ai එකෙන් එහෙට මෙහෙට කරලා හදාගනින්කො සුපිරි ලෝගෝ එකක්:cool: උඹට සෙට් වෙන විදිහට:oo:
     
    :baffled: