..::[අයිස් වලින් හැදුන පාරක් (Winter Road - Canada)]::..

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
ඔව් බන් වීදුරුව වගේ නේ ලිස්සනවා ඇති සුපිරියට :D

වෙනම ටයර් උන් දානවා ඇති හැබයි මේකේ යද්දී :yes::yes:


මටත් බෑ පස්සේ දෙන්නම් ;)
un machan tire walata yakada damwal walin hadapu dalak wage daanwaa
madde double tire walata

umba documentry eka daala thiyenne

eka balahan okkoma thiyenwaa

eke pradana role ekak karapu porak aircrash ehekin marunaa

season 10 k thiyenwaa

truck elawana ekama thmaa thiyenne

ekadigata balanna nam epawenwaa
un athinuth daala pennne

anthima season eka thmaa maath baluwe
mula ewa hoyanna amaru wunaa

:cool::cool:
 
  • Like
Reactions: Executer

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    un machan tire walata yakada damwal walin hadapu dalak wage daanwaa
    madde double tire walata

    umba documentry eka daala thiyenne

    eka balahan okkoma thiyenwaa

    eke pradana role ekak karapu porak aircrash ehekin marunaa

    season 10 k thiyenwaa

    truck elawana ekama thmaa thiyenne

    ekadigata balanna nam epawenwaa
    un athinuth daala pennne

    anthima season eka thmaa maath baluwe
    mula ewa hoyanna amaru wunaa

    :cool::cool:
    උන් මචන් ටයර් වලට යකඩ දම්වැල් වලින් හදපු දැලක් වගෙ දානවා
    මැද්දෙ ඩබල් ටයර් වලට

    උඹ ඩොකියුමෙන්ට්‍රි එක දාල තියෙන්නෙ

    එක බලහන් ඔක්කොම තියෙන්වා

    ඒකෙ ප්‍රධාන රෝල් එකක් කරපු පොරක් එයාර් ක්‍රෑශ් එහෙකින් මැරුනා

    සීසන් 10 ක් තියෙනවා

    ට්‍රක් එලවන එකම තමා තියෙන්නෙ

    එකදිගට බලන්න නම් එපා වෙනවා
    උන් අතිනුත් දාල පෙන්නන්නෙ

    අන්තිම සීසන් එක තමා මාත් බැලුවෙ
    මුල එව හොයන්න අමාරු වුනා

    ස්තූතියි
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    Hammo :shocked:


    Ara truck eka wage kadagena giyot nam baduma tama :no:

    Good Post Machan :D :yes:

    TFS

    rep denna balu :sorry:

    You must spread some Reputation around before giving it to Executer again.


    ඔව් බන් සිරාවට :shocked:

    එල එල බන් ඒකට කමක් නෑ ;) +27
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    un machan tire walata yakada damwal walin hadapu dalak wage daanwaa
    madde double tire walata

    umba documentry eka daala thiyenne

    eka balahan okkoma thiyenwaa

    eke pradana role ekak karapu porak aircrash ehekin marunaa

    season 10 k thiyenwaa

    truck elawana ekama thmaa thiyenne

    ekadigata balanna nam epawenwaa
    un athinuth daala pennne

    anthima season eka thmaa maath baluwe
    mula ewa hoyanna amaru wunaa

    :cool::cool:

    උන් මචන් ටයර් වලට යකඩ දම්වැල් වලින් හදපු දැලක් වගෙ දානවා
    මැද්දෙ ඩබල් ටයර් වලට

    උඹ ඩොකියුමෙන්ට්‍රි එක දාල තියෙන්නෙ

    එක බලහන් ඔක්කොම තියෙන්වා

    ඒකෙ ප්‍රධාන රෝල් එකක් කරපු පොරක් එයාර් ක්‍රෑශ් එහෙකින් මැරුනා

    සීසන් 10 ක් තියෙනවා

    ට්‍රක් එලවන එකම තමා තියෙන්නෙ

    එකදිගට බලන්න නම් එපා වෙනවා
    උන් අතිනුත් දාල පෙන්නන්නෙ

    අන්තිම සීසන් එක තමා මාත් බැලුවෙ
    මුල එව හොයන්න අමාරු වුනා

    ස්තූතියි

    ඉස්දුදියි :yes::yes:
     

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    ස්තුතියි, ජීවිතයේ යම් දවසක මේ පාරේ ගිහිල්ලා බලන්න ආසයි, :)
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    උන් මචන් ටයර් වලට යකඩ දම්වැල් වලින් හදපු දැලක් වගෙ දානවා
    මැද්දෙ ඩබල් ටයර් වලට

    උඹ ඩොකියුමෙන්ට්‍රි එක දාල තියෙන්නෙ

    එක බලහන් ඔක්කොම තියෙන්වා

    ඒකෙ ප්‍රධාන රෝල් එකක් කරපු පොරක් එයාර් ක්‍රෑශ් එහෙකින් මැරුනා

    සීසන් 10 ක් තියෙනවා

    ට්‍රක් එලවන එකම තමා තියෙන්නෙ

    එකදිගට බලන්න නම් එපා වෙනවා
    උන් අතිනුත් දාල පෙන්නන්නෙ

    අන්තිම සීසන් එක තමා මාත් බැලුවෙ
    මුල එව හොයන්න අමාරු වුනා

    ස්තූතියි
    :sorry::sorry:
    කළුවරේ type කරේ

    ඉස්දුදියි :yes::yes:

    :):)එල මචෝ
     

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    :):) මේ අවුරුද්දේ ඉදන් ඔය පාර වහල බන් :sorry:
    ඔව්, එත් මැකෙන්සී නදිය හැම අවුරුද්දෙම මිදෙනවා නේ, එතින් දවසක බලන්න යන්න පුළුවන් වෙයි. :)
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ඔව්, එත් මැකෙන්සී නදිය හැම අවුරුද්දෙම මිදෙනවා නේ, එතින් දවසක බලන්න යන්න පුළුවන් වෙයි. :)

    :):) ඒත් government එකෙන් දෙන්නේ නැත්තන් හොරෙන් තමයි යන්න වෙන්නේ ;)