un machan tire walata yakada damwal walin hadapu dalak wage daanwaaඔව් බන් වීදුරුව වගේ නේ ලිස්සනවා ඇති සුපිරියට
වෙනම ටයර් උන් දානවා ඇති හැබයි මේකේ යද්දී
මටත් බෑ පස්සේ දෙන්නම්![]()


උන් මචන් ටයර් වලට යකඩ දම්වැල් වලින් හදපු දැලක් වගෙ දානවාun machan tire walata yakada damwal walin hadapu dalak wage daanwaa
madde double tire walata
umba documentry eka daala thiyenne
eka balahan okkoma thiyenwaa
eke pradana role ekak karapu porak aircrash ehekin marunaa
season 10 k thiyenwaa
truck elawana ekama thmaa thiyenne
ekadigata balanna nam epawenwaa
un athinuth daala pennne
anthima season eka thmaa maath baluwe
mula ewa hoyanna amaru wunaa
![]()
Hammo
Ara truck eka wage kadagena giyot nam baduma tama
Good Post Machan![]()
TFS
rep denna balu
You must spread some Reputation around before giving it to Executer again.

+27 un machan tire walata yakada damwal walin hadapu dalak wage daanwaa
madde double tire walata
umba documentry eka daala thiyenne
eka balahan okkoma thiyenwaa
eke pradana role ekak karapu porak aircrash ehekin marunaa
season 10 k thiyenwaa
truck elawana ekama thmaa thiyenne
ekadigata balanna nam epawenwaa
un athinuth daala pennne
anthima season eka thmaa maath baluwe
mula ewa hoyanna amaru wunaa
![]()
උන් මචන් ටයර් වලට යකඩ දම්වැල් වලින් හදපු දැලක් වගෙ දානවා
මැද්දෙ ඩබල් ටයර් වලට
උඹ ඩොකියුමෙන්ට්‍රි එක දාල තියෙන්නෙ
එක බලහන් ඔක්කොම තියෙන්වා
ඒකෙ ප්‍රධාන රෝල් එකක් කරපු පොරක් එයාර් ක්‍රෑශ් එහෙකින් මැරුනා
සීසන් 10 ක් තියෙනවා
ට්‍රක් එලවන එකම තමා තියෙන්නෙ
එකදිගට බලන්න නම් එපා වෙනවා
උන් අතිනුත් දාල පෙන්නන්නෙ
අන්තිම සීසන් එක තමා මාත් බැලුවෙ
මුල එව හොයන්න අමාරු වුනා
ස්තූතියි


ස්තුතියි, ජීවිතයේ යම් දවසක මේ පාරේ ගිහිල්ලා බලන්න ආසයි,![]()

මේ අවුරුද්දේ ඉදන් ඔය පාර වහල බන් 
උන් මචන් ටයර් වලට යකඩ දම්වැල් වලින් හදපු දැලක් වගෙ දානවා
මැද්දෙ ඩබල් ටයර් වලට
උඹ ඩොකියුමෙන්ට්‍රි එක දාල තියෙන්නෙ
එක බලහන් ඔක්කොම තියෙන්වා
ඒකෙ ප්‍රධාන රෝල් එකක් කරපු පොරක් එයාර් ක්‍රෑශ් එහෙකින් මැරුනා
සීසන් 10 ක් තියෙනවා
ට්‍රක් එලවන එකම තමා තියෙන්නෙ
එකදිගට බලන්න නම් එපා වෙනවා
උන් අතිනුත් දාල පෙන්නන්නෙ
අන්තිම සීසන් එක තමා මාත් බැලුවෙ
මුල එව හොයන්න අමාරු වුනා
ස්තූතියි


ඉස්දුදියි![]()

එල මචෝ ඔව්, එත් මැකෙන්සී නදිය හැම අවුරුද්දෙම මිදෙනවා නේ, එතින් දවසක බලන්න යන්න පුළුවන් වෙයි.මේ අවුරුද්දේ ඉදන් ඔය පාර වහල බන්
![]()

ඔව්, එත් මැකෙන්සී නදිය හැම අවුරුද්දෙම මිදෙනවා නේ, එතින් දවසක බලන්න යන්න පුළුවන් වෙයි.![]()

ඒත් government එකෙන් දෙන්නේ නැත්තන් හොරෙන් තමයි යන්න වෙන්නේ 
අවුලක් නෑ මාත් ඊයේ උබට දුන්න හින්ද තාම දෙන්න බැලූපස්සේ අරව දෙන්නම් දැන්ම බැලූ![]()