///// Wahala gahanna hoda 'sheet' monawada /////

Mr Krrish

Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    මචන්ලා අපේ ගේ වහල ගහන්න යන්නේ ,,මේකට දාන්න හොද මොකද්ද කියලා හිතාගන්න බැරිවයි මේ ලතැවෙන්නේ ..:nerd:

    1.amano roofing sheets
    2.Asbestos Sheets
    3.උළු කැට

    මේ 3 න තමයි තියෙන්නේ..

    Asbestos Sheets දාන්න හොද නැ නේ ..පිලිකා සින් එක නිසා ඒ නිසා එක අයින් කරමු.

    amano roofing sheets දාපු කවුරුත් නැද්ද ,...

    amano roofing sheets තමයි දාන්න වෙන්නේ ...අවුලක් නැති වෙයිද ...

    amano roofing sheets (උළු කැටේ හැඩේ එක) දාලා ..ලී වලින් සිවිලිමක් ගහන්න තමයි බැලුවේ ...අවුලක් නැති වෙයිද ...

    මමනම් වැඩිය ඔවා ගැන දන්නේ නැ ..ඒකයි ...උබලගෙනුත් අදහස් ටිකක් විමසන්නේ ...

    තව අර raino roofing sheet සහ Elephant Masconite Roofing Sheets කියලා තියෙන්නේ ..ඒවා Asbestos නේද ...

    උළු කැටේ හැඩේ Asbestos Sheets එන්නේ නැ නේද

    amano roofing sheets නේද උළු කැටේ හැඩේ එන්නේ
     
    Last edited:
    • Like
    Reactions: Profile_01

    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    amano roofing sheets දැම්මොත් වැස්ස වෙලාවට පට්ට සද්දේ නේද ..ඒක තමයි අවුල ...

    Asbestos Sheets දාලා ලී වලින් සිවිලිමක් දැම්මොත් ..අර පිලිකා සීන් එකෙන් බේරෙන්න පුලුවන්ද
     
    Profile_01

    Member
    May 1, 2017
    2,018
    245
    0
    උළු කැට දැන් කවුරුත් වැඩිය දාන්නේ නැ නේද බන් ..
    ඇයි බං කවුරුවත් දාන ඒවා උඹ දාන්නේ??:sorry:

    මචන්ලා අපේ ගේ වහල ගහන්න යන්නේ ,,මේකට දාන්න හොද මොකද්ද කියලා හිතාගන්න බැරිවයි මේ ලතැවෙන්නේ ..:nerd:

    1.amano roofing sheets
    2.Asbestos Sheets
    3.උළු කැට

    මේ 3 න තමයි තියෙන්නේ..

    Asbestos Sheets දාන්න හොද නැ නේ ..පිලිකා සින් එක නිසා ඒ නිසා එක අයින් කරමු.

    amano roofing sheets දාපු කවුරුත් නැද්ද ,...

    amano roofing sheets තමයි දාන්න වෙන්නේ ...අවුලක් නැති වෙයිද ...

    amano roofing sheets (උළු කැටේ හැඩේ එක) දාලා ..ලී වලින් සිවිලිමක් ගහන්න තමයි බැලුවේ ...අවුලක් නැති වෙයිද ...

    මමනම් වැඩිය ඔවා ගැන දන්නේ නැ ..ඒකයි ...උබලගෙනුත් අදහස් ටිකක් විමසන්නේ ...

    තව අර raino roofing sheet සහ Elephant Masconite Roofing Sheets කියලා තියෙන්නේ ..ඒවා Asbestos නේද ...

    උළු කැටේ හැඩේ Asbestos Sheets එන්නේ නැ නේද

    amano roofing sheets නේද උළු කැටේ හැඩේ එන්නේ

    හොද මොකද්ද අහපු නිසා reply කරේ..
    හීට් වෙන්නෙත් නෑනෙ බන්:sorry:
     
    Last edited:

    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    amano gahapan puthe.kisi aulak na.asbestos eka lagin yana price ekak thiyenne.
    Man ube topic eka sampurnayen wena widhakata dakke bn.man eth kalpana kara uba ganiyekwa dushanaya karannawathda wahala gahanna ahanne kiyala :lol: hehehehhe

    Mehemai bn ape gedarath gahala thiyenne amano.amano gahanawanam ithin yatin maccoil ekak daanna one.daala piliwelata gahanna one.
    thickness eka uba gahana thana anuwa thama...

    .35 ekanam epa.eka kurullek udin yanagamn aba gediyak dammath abena size. Wahala uda yannath ba.

    Wahala uda yanna ehema onenam .47 ekata wada wadi thickness ekk dapan.
     
    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    amano roofing sheets දැම්මොත් වැස්ස වෙලාවට පට්ට සද්දේ නේද ..ඒක තමයි අවුල ...

    Asbestos Sheets දාලා ලී වලින් සිවිලිමක් දැම්මොත් ..අර පිලිකා සීන් එකෙන් බේරෙන්න පුලුවන්ද

    Ehema sadda badda na bn,e wahale hariyata gahuwe nathy unama.maccoil ekak daala hariyata gahuwanam kisi saddayak na.oya ape gedara dala thiyenne hodata
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    Anton armor sheet kiyala ekak thiyenawa. ( ulu keta hede) eka dapan. Pvc seen ekak thiyenne Heat ekath adu wenawa..
    Nethnam ulu. ( tikak cost eka wedie)
     
    • Like
    Reactions: Mr Krrish

    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    amano gahapan puthe.kisi aulak na.asbestos eka lagin yana price ekak thiyenne.
    Man ube topic eka sampurnayen wena widhakata dakke bn.man eth kalpana kara uba ganiyekwa dushanaya karannawathda wahala gahanna ahanne kiyala :lol: hehehehhe

    Mehemai bn ape gedarath gahala thiyenne amano.amano gahanawanam ithin yatin maccoil ekak daanna one.daala piliwelata gahanna one.
    thickness eka uba gahana thana anuwa thama...

    .35 ekanam epa.eka kurullek udin yanagamn aba gediyak dammath abena size. Wahala uda yannath ba.

    Wahala uda yanna ehema onenam .47 ekata wada wadi thickness ekk dapan.

    එල ..උබලා දාලා තියෙන්නේ .47 ද ...කියක් විතර වෙනවද එකක් පාට පාට ඒවා තියෙනවා නේ ...

    maccoil කාලයක් යද්දී දිරලා කුඩු හැලෙන සීන් එක ඇත්තද
     
    Last edited:

    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    එල ..උබලා දාලා තියෙන්නේ .47 ද ...කියක් විතර වෙනවද එකක් පාට පාට ඒවා තියෙනවා නේ ...

    maccoil කාලයක් යද්දී දිරලා කුඩු හැලෙන සීන් එක ඇත්තද

    api damme .35 ekata dekak ehaa ekak.mathaka na bn. e kiyanne .47 ekata passe eka.

    api mehe factory eken gaththe bn.ganan adui mehe.mathaka na price ekanam.man onenam balala kiyannam.ubala ganna sheet eka anwa price wenas.

    mccoil dirana scene ekanam danne na.eth bn ape iskole mainhall eke ehema maccoil ekak kelinma daala tiynne.dan avurudu 10kwage.dannam mn dakala thiyenwa thanin thana hil ehema hadila thiyenawa.eth eka direct maccoil eka thiyenne.anika dan ewa hodai bn.sivilimak ehema gahana nisa aulkana
     
    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    api damme .35 ekata dekak ehaa ekak.mathaka na bn. e kiyanne .47 ekata passe eka.

    api mehe factory eken gaththe bn.ganan adui mehe.mathaka na price ekanam.man onenam balala kiyannam.ubala ganna sheet eka anwa price wenas.

    mccoil dirana scene ekanam danne na.eth bn ape iskole mainhall eke ehema maccoil ekak kelinma daala tiynne.dan avurudu 10kwage.dannam mn dakala thiyenwa thanin thana hil ehema hadila thiyenawa.eth eka direct maccoil eka thiyenne.anika dan ewa hodai bn.sivilimak ehema gahana nisa aulkana

    ඔය maccoil ඕන හර්වෙයාර් එකක තියෙනවා ද ...maccoil කියලා නේද ඉල්ලන්නේ ?

    ඔව් බන් ලී සිවිලිමක් ගහනවා ...එක නිසා අවුලක් නැති වෙයි ...

    amano roofing sheets හර්වෙයාර් වල ගන්න තියෙනවද ...නැත්නම් වෙනම තැන් තියෙනවද ඔවා ගන්න ..
     
    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    ඔය maccoil ඕන හර්වෙයාර් එකක තියෙනවා ද ...maccoil කියලා නේද ඉල්ලන්නේ ?

    ඔව් බන් ලී සිවිලිමක් ගහනවා ...එක නිසා අවුලක් නැති වෙයි ...

    amano roofing sheets හර්වෙයාර් වල ගන්න තියෙනවද ...නැත්නම් වෙනම තැන් තියෙනවද ඔවා ගන්න ..

    mac coil bn

    ow. kahapaata sheeet ekak aluminium wage eka paththak.oken thama rasne ehema adu wenne

    hardware wala thiyenawa.puluwannam factory ekeak ehema lagapaatha thiyenam kelima ganin.gaana adu wei
     
    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    url
     
    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    ඇයි බං කවුරුවත් දාන ඒවා උඹ දාන්නේ??:sorry:

    හොද මොකද්ද අහපු නිසා reply කරේ..
    හීට් වෙන්නෙත් නෑනෙ බන්:sorry:

    උළු දාන්න ගියොත් වියදම වැඩි වගේ නේ ...:rolleyes:

    එල බලන්නම් rep