mac coil bn
ow. kahapaata sheeet ekak aluminium wage eka paththak.oken thama rasne ehema adu wenne
hardware wala thiyenawa.puluwannam factory ekeak ehema lagapaatha thiyenam kelima ganin.gaana adu wei
එල මචන් tnx
mac coil bn
ow. kahapaata sheeet ekak aluminium wage eka paththak.oken thama rasne ehema adu wenne
hardware wala thiyenawa.puluwannam factory ekeak ehema lagapaatha thiyenam kelima ganin.gaana adu wei
AMANO is a brand name of Zinc Aluminium roofing sheets.
Very bad quality brand.
If you are going for zinc alluminium sheets, try following brands
1. Metechno - met roof
2. Bluescope
Try to stick with Quality brands. as a habit. even the termyeah.but mainly we use the term amano to call that type of sheets. doesnt mean we buy the brand AMANO

man harida kiyala nam danne ne.
උඹට අවුලක් නැති වෙන්න පුලුවන්.man gahuwa ඇස්බැස්ටෝස් dala. lee siwilima gahala foil damma. ethakota kohomath ඇස්බැස්ටෝස් eken kudu waten nene.![]()
man harida kiyala nam danne ne.
![]()
උඹට අවුලක් නැති වෙන්න පුලුවන්.
හැබැයි ඇස්බැස්ටෝස් කපනකොට නිශිපාදනයේදි එහෙමත් සේවකයෝ අවධානමක ඉඳලා තියෙන්නේ.
ඇස්බැස්ටෝස් තහනම කලින් දැනුම් දුන්නේ ඒවා මාකට් එකේ ඉවර වෙන්නනේ..
රෙපෙයාර් එහෙම කරගන්න ඕන අයට කරගත්තැකි.
ඇස්බැස්ටෝස් සම්පූර්ණයෙන් නිශ්පාදනය නැවතුනොත් ඔයාට රෙපෙයාර් එකට වෙනස් වර්ගයක් වහලෙට දාන්න වෙනවා

oya kiyana katawa hari. 2018 ඇස්බැස්ටෝස් nawattanawa kiwwane. e unata tawamath nishpadanaya natara karala ne. ඇස්බැස්ටෝස් mona hari wela damage unoth misak aurudu ganak tiyenawa.![]()