recover entire Hdd disk partition --HELP--

Bgeek

Member
Sep 17, 2014
647
40
0
මචන්ලා මගේ අතින් වැරදිලා මගේ ලැප් එකේ තිබ්බ පාර්ටිෂන් එකක්ම ෆොර්මැට් උනා... මෙම මෙච්චර කල් වැඩකරපු සේරම ඩොකියුමන්ට්ස්, පොඩි කලේ ඉදන් ගහපු ෆොටෝස්, අරව මේවා සේරම තිබ්බේ ඒ පාර්ටිෂන් එකේ..:sorry::sorry::sorry: ඒවා ගානට කැටගරි කරලා තිබ්බේ(ඔෆිස් ෆයිල් එහෙම).. මට ඕනි ඒවා තිබ්බ විදියටම(ෆයිල්ස් වල නම් වෙනස් නොවී, ඒ ෆෝල්ඩර්ස් වලම ඒ කියන්නේ ෆයිල් සිස්ටම් එක වෙනස් නොවී) රිකවර් කරගන්න.. මට මේක කරගන්න විදියක් කියපල්ලකෝ.. මේ විදියට ෆයිල්ස් රිකවර් කරන තැනක් හරි කමක් නෑ.. හොද විශ්වාස වන්ත තැනක් කියපල්ලකෝ:sorry::sorry::sorry:

උදව් වලට බම්ප් වලට සලකනවා පුළුවන් විදියට..:love::love:

machan maget ohoma partion ekak format karanna gihin delete una... e partion eka penneuwet na aye format kalat.. passe meken tibba vidiyatama serama ganna puluwan una.. try karala balanna meke crack ekak hoyagena
" EASEUS Partition Master "
oyage partion eka pennanwanam meka try karala balanna oya deken ekak hari yawi kiyala hitenwa "Easeus Data Recovery Wizard"
 
  • Like
Reactions: DJ_HarDWelL

DJ_HarDWelL

Well-known member
  • Jul 31, 2016
    871
    155
    63
    127.0.0.1
    +REP to you too ;)

    20ක් යනවනම් උන්ගෙන් ගැරන්ට් කරල අහපං ඩේට ඔක්කොම අරන් දෙනවද කියල. නැත්නම් අන්තිමට උං මොකක්හරි ෆ්රී ටූල් එකක් යූස් කරල ටිකක් අරන්දීල ඉතුරුව නෑ කියයි. 20 අපරාදෙ. ඒක නිසා ෆුල් ගැරන්ටි දෙනවනම් කරපං.

    ඔව්.. එක තමා මචන් විශ්වාස වන්ත තැනක් හොයන්නේ.. මාර වටිනවා මේ ඩේටා ටික මට
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    20k විතර යයි කිව්වා බන්..:sorry:

    රේප්++:love:
    e ganata padu na bn
    mn 2015 di 1TB ekak recover karanna 42k illuva bn
    'habai karanna kalin ahapan mata hariyatama thibba vidiyatama karaganna puluvanda kiyala
    nathnam files vala names hitan enne vena vidiyakata.
    thibba eva e vidiyatama ganna puluvanda ahalama karaganin.
    mehema seen ekak thiyenava,ehema uba ahuvata unta eka hariyatama kiyanna ba bn habai :D
    uba danata kisima deyak copy paste karanna yanna epa e partition ekata.
    vena recovery tools dala recovery karanna yannath epa
    kelinma un langata gihin vade hariyatama sure karaganin
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඔව්.. එක තමා මචන් විශ්වාස වන්ත තැනක් හොයන්නේ.. මාර වටිනවා මේ ඩේටා ටික මට

    උබේ වැල වීඩියෝ ට්ක කොහොම හරි රිකවරි කර ගන්න ලැබේවා
     
    DJ_HarDWelL

    Well-known member
  • Jul 31, 2016
    871
    155
    63
    127.0.0.1
    machan maget ohoma partion ekak format karanna gihin delete una... e partion eka penneuwet na aye format kalat.. passe meken tibba vidiyatama serama ganna puluwan una.. try karala balanna meke crack ekak hoyagena
    " EASEUS Partition Master "
    oyage partion eka pennanwanam meka try karala balanna oya deken ekak hari yawi kiyala hitenwa "Easeus Data Recovery Wizard"

    තැන්ක්ස් මචන්.. මම ට්‍රයි කරලා බලන්නම්.. රේප්++:love::love:

    රේප්++:love::love:
     
    DJ_HarDWelL

    Well-known member
  • Jul 31, 2016
    871
    155
    63
    127.0.0.1
    e ganata padu na bn
    mn 2015 di 1TB ekak recover karanna 42k illuva bn
    'habai karanna kalin ahapan mata hariyatama thibba vidiyatama karaganna puluvanda kiyala
    nathnam files vala names hitan enne vena vidiyakata.
    thibba eva e vidiyatama ganna puluvanda ahalama karaganin.
    mehema seen ekak thiyenava,ehema uba ahuvata unta eka hariyatama kiyanna ba bn habai :D
    uba danata kisima deyak copy paste karanna yanna epa e partition ekata.
    vena recovery tools dala recovery karanna yannath epa
    kelinma un langata gihin vade hariyatama sure karaganin

    ඔව් මචන්.. මගේ 360gb+ විතර ඩෙටා ලොස් උනා.. උන් ජිබී ගැන අහල ඇවරේජ් ගානක් කිව්වේ... අඩු වෙන්නත් පුළුවන් වැඩි වෙන්නත් පුළුවන්:sorry:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ඔව් මචන්.. මගේ 360gb+ විතර ඩෙටා ලොස් උනා.. උන් ජිබී ගැන අහල ඇවරේජ් ගානක් කිව්වේ... අඩු වෙන්නත් පුළුවන් වැඩි වෙන්නත් පුළුවන්:sorry:
    mm plate level ekak nemei hinda adu vadi venna puluvan bn
    plate level ekaknam vadi vena eka thama venne.
    okata plate level recovery ekak ehema karanna epa bn :D
     
    DJ_HarDWelL

    Well-known member
  • Jul 31, 2016
    871
    155
    63
    127.0.0.1
    mm plate level ekak nemei hinda adu vadi venna puluvan bn
    plate level ekaknam vadi vena eka thama venne.
    okata plate level recovery ekak ehema karanna epa bn :D

    බලමු මචන්.. තත්වේ අනුව මොකක් හරි කරලා ඩේට ටික ගන්නයි ඕනි..;)
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    මචාන් මගේත් 1TB Portable HDD එකක් තිබේ, වැඩෙ කියන්නෙ එක මචාන් Power On වෙනවා එ උනාට කිසිම PC-LAP එහෙකින් Detect වෙන්නෙ නැහැ, ඩේටා ටික ගන්න විදියක් තියෙද බන්. උඹ කතා කරපු තැනේ දුරකථන අංකයක් ස්ථානයක් හරි කියපන්කො මචො.. :sorry::sorry:
     
    • Like
    Reactions: DJ_HarDWelL

    DJ_HarDWelL

    Well-known member
  • Jul 31, 2016
    871
    155
    63
    127.0.0.1
    20 දෙන්නෙ ඇයි බන් ආයෙ ඩව්න්ලෝඩ් කර ගනින්කො... :lol: :P

    ඔෆිස් එකේ ඩොකියුමන්ට්ස් කොහෙන්ද බන් ඩවුන්ලෝඩ් කරන්නේ..:confused: අවුරුදු ගානක් පරණ ඒවා තිබ්බ මන් ගාව ලස්සනට පිළිවෙලට..:sorry: ඔෆිස් එකෙනුත් සමහර වෙලාවට ගොඩක් පරණ ඩොකියුමන්ට්ස් ඉල්ලන්නේ මගෙන්..:yes::yes:

    rep++:love::love::love:
     
    DJ_HarDWelL

    Well-known member
  • Jul 31, 2016
    871
    155
    63
    127.0.0.1
    මචාන් මගේත් 1TB Portable HDD එකක් තිබේ, වැඩෙ කියන්නෙ එක මචාන් Power On වෙනවා එ උනාට කිසිම PC-LAP එහෙකින් Detect වෙන්නෙ නැහැ, ඩේටා ටික ගන්න විදියක් තියෙද බන්. උඹ කතා කරපු තැනේ දුරකථන අංකයක් ස්ථානයක් හරි කියපන්කො මචො.. :sorry::sorry:

    මේ ලින්ක් එක බලපන් මචන්... පුළුවන් තැන් සේරටම කෝල් කරලා බලපන්..

    Link

    You have given out too much Reputation in the last 24 hours, try again later.:sorry::(
     
    • Like
    Reactions: chanaka chana