අනිවා ඕක බලපං.
මොකද මාත් පොඩි එකෙක්ට ඔහොම කැරි වැඩක් කරලා තියෙනවා.




අනිවා ඕක බලපං.
මොකද මාත් පොඩි එකෙක්ට ඔහොම කැරි වැඩක් කරලා තියෙනවා.




මචන්ලා මගේ අතින් වැරදිලා මගේ ලැප් එකේ තිබ්බ පාර්ටිෂන් එකක්ම ෆොර්මැට් උනා... මෙම මෙච්චර කල් වැඩකරපු සේරම ඩොකියුමන්ට්ස්, පොඩි කලේ ඉදන් ගහපු ෆොටෝස්, අරව මේවා සේරම තිබ්බේ ඒ පාර්ටිෂන් එකේ..ඒවා ගානට කැටගරි කරලා තිබ්බේ(ඔෆිස් ෆයිල් එහෙම).. මට ඕනි ඒවා තිබ්බ විදියටම(ෆයිල්ස් වල නම් වෙනස් නොවී, ඒ ෆෝල්ඩර්ස් වලම ඒ කියන්නේ ෆයිල් සිස්ටම් එක වෙනස් නොවී) රිකවර් කරගන්න.. මට මේක කරගන්න විදියක් කියපල්ලකෝ.. මේ විදියට ෆයිල්ස් රිකවර් කරන තැනක් හරි කමක් නෑ.. හොද විශ්වාස වන්ත තැනක් කියපල්ලකෝ
උදව් වලට බම්ප් වලට සලකනවා පුළුවන් විදියට..![]()
+REP to you too
20ක් යනවනම් උන්ගෙන් ගැරන්ට් කරල අහපං ඩේට ඔක්කොම අරන් දෙනවද කියල. නැත්නම් අන්තිමට උං මොකක්හරි ෆ්රී ටූල් එකක් යූස් කරල ටිකක් අරන්දීල ඉතුරුව නෑ කියයි. 20 අපරාදෙ. ඒක නිසා ෆුල් ගැරන්ටි දෙනවනම් කරපං.
අනිවා ඕක බලපං.
මොකද මාත් පොඩි එකෙක්ට ඔහොම කැරි වැඩක් කරලා තියෙනවා.






e ganata padu na bn20k විතර යයි කිව්වා බන්..
රේප්++![]()

එල මචන් මම බලන්නම්..
රේප්++![]()
bump


අනිවා ඕක බලපං.

මොකද මාත් පොඩි එකෙක්ට ඔහොම කැරි වැඩක් කරලා තියෙනවා.




ඔව්.. එක තමා මචන් විශ්වාස වන්ත තැනක් හොයන්නේ.. මාර වටිනවා මේ ඩේටා ටික මට
machan maget ohoma partion ekak format karanna gihin delete una... e partion eka penneuwet na aye format kalat.. passe meken tibba vidiyatama serama ganna puluwan una.. try karala balanna meke crack ekak hoyagena
" EASEUS Partition Master "
oyage partion eka pennanwanam meka try karala balanna oya deken ekak hari yawi kiyala hitenwa "Easeus Data Recovery Wizard"




e ganata padu na bn
mn 2015 di 1TB ekak recover karanna 42k illuva bn
'habai karanna kalin ahapan mata hariyatama thibba vidiyatama karaganna puluvanda kiyala
nathnam files vala names hitan enne vena vidiyakata.
thibba eva e vidiyatama ganna puluvanda ahalama karaganin.
mehema seen ekak thiyenava,ehema uba ahuvata unta eka hariyatama kiyanna ba bn habai
uba danata kisima deyak copy paste karanna yanna epa e partition ekata.
vena recovery tools dala recovery karanna yannath epa
kelinma un langata gihin vade hariyatama sure karaganin

https://www.smartserials.com/serials/Active_Boot_Disk_Suite_10.5.0_34714.htm
Serial ekath thiyanawa mathaka widiyata weda.


උබේ වැල වීඩියෝ ට්ක කොහොම හරි රිකවරි කර ගන්න ලැබේවා




mm plate level ekak nemei hinda adu vadi venna puluvan bnඔව් මචන්.. මගේ 360gb+ විතර ඩෙටා ලොස් උනා.. උන් ජිබී ගැන අහල ඇවරේජ් ගානක් කිව්වේ... අඩු වෙන්නත් පුළුවන් වැඩි වෙන්නත් පුළුවන්![]()

mm plate level ekak nemei hinda adu vadi venna puluvan bn
plate level ekaknam vadi vena eka thama venne.
okata plate level recovery ekak ehema karanna epa bn![]()

ඔව්.. එක තමා මචන් විශ්වාස වන්ත තැනක් හොයන්නේ.. මාර වටිනවා මේ ඩේටා ටික මට



20 දෙන්නෙ ඇයි බන් ආයෙ ඩව්න්ලෝඩ් කර ගනින්කො...![]()
![]()
අවුරුදු ගානක් පරණ ඒවා තිබ්බ මන් ගාව ලස්සනට පිළිවෙලට..
ඔෆිස් එකෙනුත් සමහර වෙලාවට ගොඩක් පරණ ඩොකියුමන්ට්ස් ඉල්ලන්නේ මගෙන්..




මචාන් මගේත් 1TB Portable HDD එකක් තිබේ, වැඩෙ කියන්නෙ එක මචාන් Power On වෙනවා එ උනාට කිසිම PC-LAP එහෙකින් Detect වෙන්නෙ නැහැ, ඩේටා ටික ගන්න විදියක් තියෙද බන්. උඹ කතා කරපු තැනේ දුරකථන අංකයක් ස්ථානයක් හරි කියපන්කො මචො..![]()


Active recovery kiyala software ekak thiyenawa.crack hari serial eka hari dala deep scan karoth puluwan wei
අදට රේප් ඉවරයි.. හෙට දෙන්නම්.. 