internet උදව්

Sudheera-H

Active member
  • Sep 3, 2016
    814
    172
    43
    මටත් තිබුණු ප්‍රශ්ණයක් රවුටර් ඒක කන්ෆිගර් කරන ඒක. හොඳ පෝස්ට් එකක්, ස්තුතියි. :)
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,202
    754
    113
    ra wela 1212 acall ekka ganin machn.un guid kranawa

    මම call කළා මචන් ඊයේ රැ උන්ගාව ඔය router එකේ details නැ කිව්වා කෙනෙක් එවන්නම් කිව්වා බන් බලන්න
    :):)
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,202
    754
    113
    මටත් තිබුණු ප්‍රශ්ණයක් රවුටර් ඒක කන්ෆිගර් කරන ඒක. හොඳ පෝස්ට් එකක්, ස්තුතියි. :)

    උබත් TP-Link = TD-W8901N එකක්ද ගත්තේ :eek::eek:
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,202
    754
    113
    අම්මෝ ඇති යන්තන් හදාගත්තා මචන් දැන් internet වැඩ දැන්
    උදව් කරපු හැමෝටම බොහොම ස්තුතියි
    :love::love::love::love::D:D:D:D:love::love::love::love::D:D:D
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,202
    754
    113
    Ela. Ela.
    Mokadda wela thibune..!
    Setting config karapu hati waradida..?
    නැ මට තේරෙන්නෙත් නැ මම වැඩේ ඇත ඇරලා දානවා කියලා හිතලා phone cabal එක ගලවලා දාලා factory reset කරා කරලා off කළා router එක off කරලා 10 min වගේ තිබ්බා තියලා යේම ඕන කරලා QuickStart එක කළා passoword දාලා restart කලා කරලා 2 min වගේ connect උනා අනේ මන්ද කොහොම උනාද කියන්නේ screen shot එකක් දැම්ම බලහන් connect උනේ Bridge Mode කියන එකෙන්
    2w4it94.png
    :confused::confused: