will try to hire a person for scanning

නෑ බන් මාත් තාම පොත් පහක්වත් කියෙව්වේ නෑඅනික් අයව උනන්දු කරන්න එපැයි ඒ උනාට.


u meke poth nokiyawwata uge langa tyena poth sahenna kiyawala thiyenawa.





පිස්සුද බොට මේ හද්ද පරණ ඒවා කෝට් කරන්නෙ

නිකන් කැරකිලා බැලුව මේ පැත්තෙ මන් අහපු ප්රශ්නෙකට උත්තරයක් දීල තියෙනවා දැකල නිකන්ම ඉන්න හිතුන් නෑ ඒකයි 

u meke poth nokiyawwata uge langa tyena poth sahenna kiyawala thiyenawa.
menna umbata
![]()







poth nam allapu gedara podi ekagen illapan. deyi.මන් ලග පොත් නෑ, තිබ්බ ටිකක් වෙන උන් ගාව![]()
මොනවද මට![]()


poth nam allapu gedara podi ekagen illapan. deyi.
uwamanawak nea umbata![]()

අල්ලපු ගෙදර 
උන් ගාව ඉස්කෝලෙ පොතුත් නැතිව ඇති 



, එයාගෙන් සමහර ශර්ලොක් හෝම්ස් පොත් එහෙම ඉල්ලන් කියෙව්ව 

ඉස්සරහ ගෙදර අක්කගෙනම් තියෙනවා රාක්ක ගනන්, එයාගෙන් සමහර ශර්ලොක් හෝම්ස් පොත් එහෙම ඉල්ලන් කියෙව්ව
![]()


ඉස්සරහ ගෙදර අක්කගෙනම් තියෙනවා රාක්ක ගනන්,
රාක්ක