වාහන හින්ද කාපු කටු ...3

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    චිකන්ස්...... අද පොඩි කේස් එකක් උනා.... මට හෙට පොලොන්නරුවේ යන්න තියෙන නිසා...... කෝකටත් කියලා මම FB15 එක එලියට ගත්තා...... යන්න පිටත් උනා පෑලියගොඩ පැත්තට ශෙඩ් එකක් හොයාගෙන...... කිලෝමීටර් දෙකක්වත් ආවේ නෑ.... සිග්නල් ලයිට් එක දැම්ම ගමන් වාහනේ එන්ජිම නතර උනා...... මම එහෙන්මම අයින් කරලා නවත්ත ගත්තා..... මීටර් බෝඩ් ලයිට් පත්තු උනෙත් නෑ.... ආයේ යතුර ඕෆ් කරලා ඔන් කරහම මීටර් බෝඩ් ලයිට් පත්තු උනා.... ස්ටාර්ට් උනා..... තෙල් ගහගෙන එනකම්ම ආයේ අවුලක් ආවේ නෑ..... මොකක්ද හේතුව....?? :rolleyes: (FB15 එකට කුප්ප කතා කියන උන් ලබන ආත්මේ බර කරත්තයක්වත් නැති පැත්තක ඉපදේවා. :angry: )
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy

    Oka aye wedak na laksha 10 kata witara deela dapan.

    Oya kiyana widihata nam battery lose connection ekak wenna beri na.

    Man danna porak ge ohoma nawatina case ekakawa serin sere.. off karala tikakin start karahama hari. Finally wela tibbe cam sensor eka.
     
    :angry::angry: කහ පාටින් දාලා තිබ්බ එක කියවලද ඕක කිව්වේ......?? :angry::angry:

    බැටරි වයර් එකක් පන්නලා මම කොහොමත් තියෙන්නේ..... උදේ ඒක තදට හයි කරන් ගියේ.... ඒක වෙන්න බෑ..... දකුණට සිග්නල් දැම්ම ගමන්ම උනේ...... හිතා ගන්න බෑ.... යතුරු කටේ අවුලක්වත්ද....?? නිතර පාවිච්චි නොවෙන නිසා කන්ටැක්ට් අවුල් වෙලා වත්....?? :rolleyes::rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    Thel gahagattada bolaw?

    Van eke half a tank tiyenne sati 3 kata witara.. car eke 1/4 😖😖😖

    කිලෝමීටර් 15ක් 16ක් ගිහින් තෙල් හොයාගත්තා IOC එකකින්.... සල්ලි සල්ලි කියලා බැලුවේ නෑ ගැහුවා ෆුල්.... :D

    20374576_1480730225326446_5312649986492958194_n.jpg
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,618
    3,338
    113
    චිකන්ස්...... අද පොඩි කේස් එකක් උනා.... මට හෙට පොලොන්නරුවේ යන්න තියෙන නිසා...... කෝකටත් කියලා මම FB15 එක එලියට ගත්තා...... යන්න පිටත් උනා පෑලියගොඩ පැත්තට ශෙඩ් එකක් හොයාගෙන...... කිලෝමීටර් දෙකක්වත් ආවේ නෑ.... සිග්නල් ලයිට් එක දැම්ම ගමන් වාහනේ එන්ජිම නතර උනා...... මම එහෙන්මම අයින් කරලා නවත්ත ගත්තා..... මීටර් බෝඩ් ලයිට් පත්තු උනෙත් නෑ.... ආයේ යතුර ඕෆ් කරලා ඔන් කරහම මීටර් බෝඩ් ලයිට් පත්තු උනා.... ස්ටාර්ට් උනා..... තෙල් ගහගෙන එනකම්ම ආයේ අවුලක් ආවේ නෑ..... මොකක්ද හේතුව....?? :rolleyes: (FB15 එකට කුප්ප කතා කියන උන් ලබන ආත්මේ බර කරත්තයක්වත් නැති පැත්තක ඉපදේවා. :angry: )
    කොහොමත් බර කරත්ත තීන පැතිවල අප ඉපදෙන්නේ නැත...දේව ලෝකවල ඒවා නෑ නේ....:yes:

    මටනම් හිතෙන්නේ එන්ජිමයි...ගියර් බොක්ස් එකයි තියලා වයරින් එකත් අලුතෙන්ම ගහන්න වෙයි:P..
    ඔය මගුල මට විකුනපන්....20ක් දෙන්නද? මටත් වාහනයක් නැතුව ඉන්නේ ..

    ######මාමේ පොඩ්ඩක් බලපන් මීයෙක් වත් රින්ගලාද කියලා....දන්න උන් උදව් කරයි...######

    බුම්ප්
    ;)

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    :angry::angry: කහ පාටින් දාලා තිබ්බ එක කියවලද ඕක කිව්වේ......?? :angry::angry:

    බැටරි වයර් එකක් පන්නලා මම කොහොමත් තියෙන්නේ..... උදේ ඒක තදට හයි කරන් ගියේ.... ඒක වෙන්න බෑ..... දකුණට සිග්නල් දැම්ම ගමන්ම උනේ...... හිතා ගන්න බෑ.... යතුරු කටේ අවුලක්වත්ද....?? නිතර පාවිච්චි නොවෙන නිසා කන්ටැක්ට් අවුල් වෙලා වත්....?? :rolleyes::rolleyes:

    Kahappatin penne na..man me layland ekaka uda pena pena yana gaman.

    Signal danne yathuru katin newe neh.. signal eka denma kiyala nam ohoma wenna ba neda?

    Oya wage ledak tiyena ekak thama man kiwwe uge ekath ohoma maga nawatinna gatta.. dash lights ehema okkoma off wela.. tikakin badu weda..

    Thawa parak lede enawada balapan.

    Me man eda kiwwa lap display tiyeida hoyanna? Man use karanne neti lap dekak gf ta dunna eya mokak hari karala kadagannawamai. Den meketh display kela.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,618
    3,338
    113
    කිලෝමීටර් 15ක් 16ක් ගිහින් තෙල් හොයාගත්තා IOC එකකින්.... සල්ලි සල්ලි කියලා බැලුවේ නෑ ගැහුවා ෆුල්.... :D

    20374576_1480730225326446_5312649986492958194_n.jpg
    Meter aka ayeth kerakewwada???:shocked:ai ban tawa adu kale:P
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,487
    2
    53,984
    113
    කිලෝමීටර් 15ක් 16ක් ගිහින් තෙල් හොයාගත්තා IOC එකකින්.... සල්ලි සල්ලි කියලා බැලුවේ නෑ ගැහුවා ෆුල්.... :D

    20374576_1480730225326446_5312649986492958194_n.jpg

    O4632Tn.png
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    Hyaenidae:22002790 said:
    කිලෝමීටර් 15ක් 16ක් ගිහින් තෙල් හොයාගත්තා IOC එකකින්.... සල්ලි සල්ලි කියලා බැලුවේ නෑ ගැහුවා ෆුල්.... :D

    20374576_1480730225326446_5312649986492958194_n.jpg

    O4632Tn.png

    කාර් එකට ගහුවෙ නැත .බයික් එක නම් ෆුල්
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :angry::angry: කහ පාටින් දාලා තිබ්බ එක කියවලද ඕක කිව්වේ......?? :angry::angry:

    බැටරි වයර් එකක් පන්නලා මම කොහොමත් තියෙන්නේ..... උදේ ඒක තදට හයි කරන් ගියේ.... ඒක වෙන්න බෑ..... දකුණට සිග්නල් දැම්ම ගමන්ම උනේ...... හිතා ගන්න බෑ.... යතුරු කටේ අවුලක්වත්ද....?? නිතර පාවිච්චි නොවෙන නිසා කන්ටැක්ට් අවුල් වෙලා වත්....?? :rolleyes::rolleyes:

    වෙන්න පුලුවන්. අනේ මංදා ඕයි ඕක සර්විස් කරලද ඔය දුඅන්න් හදන්නෙ. කෝකටත් යතුරු කටට කන්ටැක්ට් ක්ලීනර් පාරක් ගහල හිටු.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    චිකන්ස්...... අද පොඩි කේස් එකක් උනා.... මට හෙට පොලොන්නරුවේ යන්න තියෙන නිසා...... කෝකටත් කියලා මම FB15 එක එලියට ගත්තා...... යන්න පිටත් උනා පෑලියගොඩ පැත්තට ශෙඩ් එකක් හොයාගෙන...... කිලෝමීටර් දෙකක්වත් ආවේ නෑ.... සිග්නල් ලයිට් එක දැම්ම ගමන් වාහනේ එන්ජිම නතර උනා...... මම එහෙන්මම අයින් කරලා නවත්ත ගත්තා..... මීටර් බෝඩ් ලයිට් පත්තු උනෙත් නෑ.... ආයේ යතුර ඕෆ් කරලා ඔන් කරහම මීටර් බෝඩ් ලයිට් පත්තු උනා.... ස්ටාර්ට් උනා..... තෙල් ගහගෙන එනකම්ම ආයේ අවුලක් ආවේ නෑ..... මොකක්ද හේතුව....?? :rolleyes: (FB15 එකට කුප්ප කතා කියන උන් ලබන ආත්මේ බර කරත්තයක්වත් නැති පැත්තක ඉපදේවා. :angry: )
    ආයේ සිග්නල් ලයිට් නොදා ගමන ගිහින් වරෙන් ;)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සිංහලුනේ.. :cool: රැක් එන්ඩ් ගිහිල්ලා.:dull: ස්ටියරින් රැක් එක බෑව ඉතින්. කටුවක් තරම් දාන්න දෙයක් නම් නෑ. :) අද හවස්වෙලා බඩු ටික ගෙනල්ල රැක් එන්ඩ් දෙකයි ටයිරොඩ් දෙකයි දැම්මෙ. හෙට හයිකරල දානව.:yes: හදිස්සියෙ කරපු වැඩක් නිසා ෆොටෝ ගහගන්න බැරිවුනා.:dull:

    Szp32ih.jpg

    sdH8gPe.jpg

    එලයිමන්ට් තියන්න යන්නත් ඕනෙ දැන් ඉතින්.
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    සිංහලුනේ.. :cool: රැක් එන්ඩ් ගිහිල්ලා.:dull: ස්ටියරින් රැක් එක බෑව ඉතින්. කටුවක් තරම් දාන්න දෙයක් නම් නෑ. :) අද හවස්වෙලා බඩු ටික ගෙනල්ල රැක් එන්ඩ් දෙකයි ටයිරොඩ් දෙකයි දැම්මෙ. හෙට හයිකරල දානව.:yes: හදිස්සියෙ කරපු වැඩක් නිසා ෆොටෝ ගහගන්න බැරිවුනා.:dull:

    Szp32ih.jpg

    sdH8gPe.jpg

    එලයිමන්ට් තියන්න යන්නත් ඕනෙ දැන් ඉතින්.

    Rack eka banne natuwa rack end hai karanna puluwan neda bn
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    සිංහලුනේ.. :cool: රැක් එන්ඩ් ගිහිල්ලා.:dull: ස්ටියරින් රැක් එක බෑව ඉතින්. කටුවක් තරම් දාන්න දෙයක් නම් නෑ. :) අද හවස්වෙලා බඩු ටික ගෙනල්ල රැක් එන්ඩ් දෙකයි ටයිරොඩ් දෙකයි දැම්මෙ. හෙට හයිකරල දානව.:yes: හදිස්සියෙ කරපු වැඩක් නිසා ෆොටෝ ගහගන්න බැරිවුනා.:dull:

    Szp32ih.jpg

    sdH8gPe.jpg

    එලයිමන්ට් තියන්න යන්නත් ඕනෙ දැන් ඉතින්.

    happo rack kiyanakota matak une.. mage eke power steering high pressure line eke podi leak ekak tibba genakota idan ma.. saduda gelewwa ude hose set ekama..

    atha daganna idak na ban.. mage ath dekama ganna deyak na.. heerila thelila, man nisama gelewwa wena ekek nam engine eka banawa oka fix karanna.

    kohoma hari leak fix karala.. power steering line ekath flush kara dawasa athulatha..

    ath deka nam thama ganna deyak na :no:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Rack eka banne natuwa rack end hai karanna puluwan neda bn

    පුලුවන් බන්. මේකෙ ආවෙ නෑ රැක් එන්ඩ් එක. අම්බානක තදවෙලා හිබ්බෙ.:dull: ඕනවට වඩා අල්ලන්න ගියොත් ෂාෆ්ට් එක කැරකෙන්න බලනව. ඉල්ලන් කනවට වඩා හොඳයි බාලම ගලවන එක කියල රැක් එක පිටින්ම බෑව. තඩි මිටියකින් යතුරක් දාල තඩි බාල තමා ඒත් ගලවුනේ.එලියට ගත්තම ෂාෆ්ට් එකට තව යතුරක් දාල අල්ලගන්න පුලුවන් කැරකෙන්නෙ නැතිවෙන්න. වාහනේ තියෙද්දි ඒක කරන්න බෑ.:dull: