ලාන්සර් අනාත හයනඩියා......මේ ඔබේ අවදානය පිනිසයි
http://www.elakiri.com/forum/showthread.php?p=21997586&posted=1#post21997586
4n eken inne

Thanks for the link![]()
(FB15 එකට කුප්ප කතා කියන උන් ලබන ආත්මේ බර කරත්තයක්වත් නැති පැත්තක ඉපදේවා.
)චිකන්ස්...... අද පොඩි කේස් එකක් උනා.... මට හෙට පොලොන්නරුවේ යන්න තියෙන නිසා...... කෝකටත් කියලා මම FB15 එක එලියට ගත්තා...... යන්න පිටත් උනා පෑලියගොඩ පැත්තට ශෙඩ් එකක් හොයාගෙන...... කිලෝමීටර් දෙකක්වත් ආවේ නෑ.... සිග්නල් ලයිට් එක දැම්ම ගමන් වාහනේ එන්ජිම නතර උනා...... මම එහෙන්මම අයින් කරලා නවත්ත ගත්තා..... මීටර් බෝඩ් ලයිට් පත්තු උනෙත් නෑ.... ආයේ යතුර ඕෆ් කරලා ඔන් කරහම මීටර් බෝඩ් ලයිට් පත්තු උනා.... ස්ටාර්ට් උනා..... තෙල් ගහගෙන එනකම්ම ආයේ අවුලක් ආවේ නෑ..... මොකක්ද හේතුව....??(FB15 එකට කුප්ප කතා කියන උන් ලබන ආත්මේ බර කරත්තයක්වත් නැති පැත්තක ඉපදේවා.
)
Oka aye wedak na laksha 10 kata witara deela dapan.
Oya kiyana widihata nam battery lose connection ekak wenna beri na.
Man danna porak ge ohoma nawatina case ekakawa serin sere.. off karala tikakin start karahama hari. Finally wela tibbe cam sensor eka.

කහ පාටින් දාලා තිබ්බ එක කියවලද ඕක කිව්වේ......?? 

Thel gahagattada bolaw?
Van eke half a tank tiyenne sati 3 kata witara.. car eke 1/4![]()
කොහොමත් බර කරත්ත තීන පැතිවල අප ඉපදෙන්නේ නැත...දේව ලෝකවල ඒවා නෑ නේ....චිකන්ස්...... අද පොඩි කේස් එකක් උනා.... මට හෙට පොලොන්නරුවේ යන්න තියෙන නිසා...... කෝකටත් කියලා මම FB15 එක එලියට ගත්තා...... යන්න පිටත් උනා පෑලියගොඩ පැත්තට ශෙඩ් එකක් හොයාගෙන...... කිලෝමීටර් දෙකක්වත් ආවේ නෑ.... සිග්නල් ලයිට් එක දැම්ම ගමන් වාහනේ එන්ජිම නතර උනා...... මම එහෙන්මම අයින් කරලා නවත්ත ගත්තා..... මීටර් බෝඩ් ලයිට් පත්තු උනෙත් නෑ.... ආයේ යතුර ඕෆ් කරලා ඔන් කරහම මීටර් බෝඩ් ලයිට් පත්තු උනා.... ස්ටාර්ට් උනා..... තෙල් ගහගෙන එනකම්ම ආයේ අවුලක් ආවේ නෑ..... මොකක්ද හේතුව....??(FB15 එකට කුප්ප කතා කියන උන් ලබන ආත්මේ බර කරත්තයක්වත් නැති පැත්තක ඉපදේවා.
)

..
කහ පාටින් දාලා තිබ්බ එක කියවලද ඕක කිව්වේ......??
![]()
බැටරි වයර් එකක් පන්නලා මම කොහොමත් තියෙන්නේ..... උදේ ඒක තදට හයි කරන් ගියේ.... ඒක වෙන්න බෑ..... දකුණට සිග්නල් දැම්ම ගමන්ම උනේ...... හිතා ගන්න බෑ.... යතුරු කටේ අවුලක්වත්ද....?? නිතර පාවිච්චි නොවෙන නිසා කන්ටැක්ට් අවුල් වෙලා වත්....??![]()
Meter aka ayeth kerakewwada???කිලෝමීටර් 15ක් 16ක් ගිහින් තෙල් හොයාගත්තා IOC එකකින්.... සල්ලි සල්ලි කියලා බැලුවේ නෑ ගැහුවා ෆුල්....![]()
![]()
ai ban tawa adu kale
කිලෝමීටර් 15ක් 16ක් ගිහින් තෙල් හොයාගත්තා IOC එකකින්.... සල්ලි සල්ලි කියලා බැලුවේ නෑ ගැහුවා ෆුල්....![]()
![]()
Hyaenidae:22002790 said:කිලෝමීටර් 15ක් 16ක් ගිහින් තෙල් හොයාගත්තා IOC එකකින්.... සල්ලි සල්ලි කියලා බැලුවේ නෑ ගැහුවා ෆුල්....![]()
![]()
![]()
කහ පාටින් දාලා තිබ්බ එක කියවලද ඕක කිව්වේ......??
![]()
බැටරි වයර් එකක් පන්නලා මම කොහොමත් තියෙන්නේ..... උදේ ඒක තදට හයි කරන් ගියේ.... ඒක වෙන්න බෑ..... දකුණට සිග්නල් දැම්ම ගමන්ම උනේ...... හිතා ගන්න බෑ.... යතුරු කටේ අවුලක්වත්ද....?? නිතර පාවිච්චි නොවෙන නිසා කන්ටැක්ට් අවුල් වෙලා වත්....??![]()
ආයේ සිග්නල් ලයිට් නොදා ගමන ගිහින් වරෙන්චිකන්ස්...... අද පොඩි කේස් එකක් උනා.... මට හෙට පොලොන්නරුවේ යන්න තියෙන නිසා...... කෝකටත් කියලා මම FB15 එක එලියට ගත්තා...... යන්න පිටත් උනා පෑලියගොඩ පැත්තට ශෙඩ් එකක් හොයාගෙන...... කිලෝමීටර් දෙකක්වත් ආවේ නෑ.... සිග්නල් ලයිට් එක දැම්ම ගමන් වාහනේ එන්ජිම නතර උනා...... මම එහෙන්මම අයින් කරලා නවත්ත ගත්තා..... මීටර් බෝඩ් ලයිට් පත්තු උනෙත් නෑ.... ආයේ යතුර ඕෆ් කරලා ඔන් කරහම මීටර් බෝඩ් ලයිට් පත්තු උනා.... ස්ටාර්ට් උනා..... තෙල් ගහගෙන එනකම්ම ආයේ අවුලක් ආවේ නෑ..... මොකක්ද හේතුව....??(FB15 එකට කුප්ප කතා කියන උන් ලබන ආත්මේ බර කරත්තයක්වත් නැති පැත්තක ඉපදේවා.
)

රැක් එන්ඩ් ගිහිල්ලා.
ස්ටියරින් රැක් එක බෑව ඉතින්. කටුවක් තරම් දාන්න දෙයක් නම් නෑ.
අද හවස්වෙලා බඩු ටික ගෙනල්ල රැක් එන්ඩ් දෙකයි ටයිරොඩ් දෙකයි දැම්මෙ. හෙට හයිකරල දානව.
හදිස්සියෙ කරපු වැඩක් නිසා ෆොටෝ ගහගන්න බැරිවුනා.
සිංහලුනේ..රැක් එන්ඩ් ගිහිල්ලා.
ස්ටියරින් රැක් එක බෑව ඉතින්. කටුවක් තරම් දාන්න දෙයක් නම් නෑ.
අද හවස්වෙලා බඩු ටික ගෙනල්ල රැක් එන්ඩ් දෙකයි ටයිරොඩ් දෙකයි දැම්මෙ. හෙට හයිකරල දානව.
හදිස්සියෙ කරපු වැඩක් නිසා ෆොටෝ ගහගන්න බැරිවුනා.
![]()
![]()
එලයිමන්ට් තියන්න යන්නත් ඕනෙ දැන් ඉතින්.

Rack eka banne natuwa rack end hai karanna puluwan neda bn
ඕනවට වඩා අල්ලන්න ගියොත් ෂාෆ්ට් එක කැරකෙන්න බලනව. ඉල්ලන් කනවට වඩා හොඳයි බාලම ගලවන එක කියල රැක් එක පිටින්ම බෑව. තඩි මිටියකින් යතුරක් දාල තඩි බාල තමා ඒත් ගලවුනේ.එලියට ගත්තම ෂාෆ්ට් එකට තව යතුරක් දාල අල්ලගන්න පුලුවන් කැරකෙන්නෙ නැතිවෙන්න. වාහනේ තියෙද්දි ඒක කරන්න බෑ.