ko ara sadun buwaa nadda ban... ugen ahuwanan meka gana monaa hari kiyayi![]()
රවී ඒ කාලේ ඉදන්ම හොරා.මුදල් ඇමතිකම දෙනකොට මම නම් හිතුවා ඕක වෙයි කියලා.![]()
sadun buwa 2.00ට තමයි ඕෆ් වෙන්නෙ තාම වැසිකිලි හෝදනව...
මේ දවස්වල හෝදන්න අමාරුයිලු හැමෝටම බඩ යන නිසා බිත්තිත් හෝදන්න වෙලාලු...

සතොසෙත් මොනවහරි කේස් තිබ්බනේද ඉස්සර, පස්සෙ නීතිය නමල ගොඩගියා කියල මිනිස්සු එක එක කතන්දර කිව්ව
සතොසෙත් මොනවහරි කේස් තිබ්බනේද ඉස්සර, පස්සෙ නීතිය නමල ගොඩගියා කියල මිනිස්සු එක එක කතන්දර කිව්ව

දැන් අර ආසියාවේ හොඳම මුදල් ඇමති කියන කුසලානෙයි සහතිකෙයි ආයෙම ඉල්ලගන්නවද ආයිබෝං