GN 125 or Bajaj Avenger ?

maxter256

Active member
  • Apr 15, 2010
    273
    48
    28
    මචන්ලා මම බයික් එකක් ගන්න හිතා ගෙන ඉන්නවා.
    මට දැනට වැදිලා තියෙන්නේ මේ බයික් දෙක​,
    1. Suzuki GN 125 - Suzuki Motors Lanka eke thiyena eka.
    2. Bajaj avenger street 150
    මේ දෙකෙන් වඩා හොද මොකක් ද​?. නැත්තන් 350,000/- රේන් ජ් එකේ තියෙන වෙන හොද බයික් මොනාද​?
     

    bruges

    Well-known member
  • Sep 12, 2016
    508
    309
    63
    Gn hondai macho...

    Math dan 5 years use karanawa. Avenger 1ta tiyenne pulsar engine 1k.start kalama ara wage beat 1k naha.Gn spare parts oni tharam tiyenawa.Japan bike ekama model 1ta ena nisa spare parts prashnayak naha. But Bajaj wala dan dan parana discovery model wala ehema spare parts enne nahae model eka paranai kiyala.aththama scene 1.
     

    Scooby-Doo

    Junior member
  • Mar 4, 2015
    78
    21
    8
    Mama laga thiyenne avenger 150ekak dan 1year man laga. Thama nam kisi aulak na. Gn eka supiri bike eka habay dan model eka paranai.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    ehemada koheda ban

    used ekak hoyala thamayi ganna one
    dan japanenuth low engine capacity bike hadanne nadda koheda
    parts nam hoyaganna thiyenwa

    owu ban. Mata GN amaruwa thiyenawa sahenna kaleka idala. 148 number Japan ekak thiyenawa kiwwa. heta dihata yanna oney balanna. dan issara wage bike padinna ba ban. hornet ekak aran kilometer 1000 wath padinne nathiwa wikka. aga bara wadi sellam danna ba :no:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    GN එක චයිනිස් එන්නේ ඔකේ ජපන් එක හොයාගතනම් පට්ට .එත් බජාජ් අවෙන්ජර් ලබ්බට වඩා ඔය චයිනිස් GN එක හොදයි .ඉක්මනට මලකඩ කනවා හැබැයි ...

    ඔයිට වඩා නරකද පල්සර් එකකට ගියානම් ? නැත්නම් ඔරිජිනල්ම ජපන් GN එකක් ගනින් :cool:
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    GN එකකට පලයන් මචං. පට්ටම බාන්ඩයක් තමා. යාඑවෙකුටත් තියෙනවා සුපිරි. ජප්පෙක්ම ගන්න් තීනවා නම් එල
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    GN 1yr now
    china eka awulak ne ban. assemble in china. balance eka hodai petrol 42-45 wage. japan eka ganan wedine ban. salli thiyanawa nam ganin eth 3.5 kata china brand new ekak ganna puluwan. qulity eka hodai ban. thawa padina un godak innawa meke balapan