Domain Copyrights Issues?

Super Hot

Active member
  • Apr 14, 2016
    935
    181
    43
    Dark Side of Hell
    මෙන්න මේ වගේ Domain එකක් ගත්තොත් Copy Right කේස් එනවද?:rolleyes:

    ebayhotdeals.com
    ebaytopproducts.com
    amazonhotsale.com
     
    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    Ehema awulak naha ban
    eth unge logo eka saha unge mokuth use karanne nath namm..
    nathuwa nama use karanda puluvin
     
    2lk

    Junior member
  • Feb 11, 2008
    125
    1
    18
    Colombo
    ඉස්සෙල්ල හොයලා බලපන් Amazon , Ebay වචන Brand Name ද කියලා. Facebook නම් ගන්න බෑ.
     
    Super Hot

    Active member
  • Apr 14, 2016
    935
    181
    43
    Dark Side of Hell
    yako domain eka search karala balapan godaddy wage available nam ganna puluwan, mona pukakda

    ඉස්සෙල්ල හොයලා බලපන් Amazon , Ebay වචන Brand Name ද කියලා. Facebook නම් ගන්න බෑ.

    domain eka ran tiyenne bn godaddy eken. site eka bulid karanna bayai copyrights case ewi kiyala.:baffled: domain name similar to like the. amazonhotdeals.com:rolleyes:
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    Ehema awulak naha ban
    eth unge logo eka saha unge mokuth use karanne nath namm..
    nathuwa nama use karanda puluvin

    The eBay name and logo are registered trademarks in the US and internationally. Use of the eBay name and logo are only allowed if an individual or organization has a written license agreement with eBay.

    දන්න දෙයක් කියපන් මිනිහෝ නිකන් කට තිබ්බ පලියට කියල මිනිස්සු අමාරුවේ දාන් නැතුව
    :angry:
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    ඉස්සෙල්ල හොයලා බලපන් Amazon , Ebay වචන Brand Name ද කියලා. Facebook නම් ගන්න බෑ.

    බ්‍රෑන්ඩ් නේම් නැතුව මොනවද ඒ ? තොට කොමා එකක් හැදිලද හිටියේ අවුරදු විස්සක් විතර ? :lol:
     
    Super Hot

    Active member
  • Apr 14, 2016
    935
    181
    43
    Dark Side of Hell
    The eBay name and logo are registered trademarks in the US and internationally. Use of the eBay name and logo are only allowed if an individual or organization has a written license agreement with eBay.

    දන්න දෙයක් කියපන් මිනිහෝ නිකන් කට තිබ්බ පලියට කියල මිනිස්සු අමාරුවේ දාන් නැතුව
    :angry:

    amazon eke ewath ganna berida bn? amazonhotdeals.com wage ekak.. mama ema domain ekak gatta :sorry:
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    amazon eke ewath ganna berida bn? amazonhotdeals.com wage ekak.. mama ema domain ekak gatta :sorry:

    එහෙම බෑ මිනිහෝ ... බලපන් පොඩ්ඩක් ගුගල් කරලා එහෙම බ්‍රෑන්ඩ් නේම් එකක් දොමයින් එකේ තියෙන එක සයිට් එකක් වත් තියෙනවද කියල... :dull:

    මේකේ මේ ඉස්කෝලේ වත් ගිහින් නැති උන් කියන ඒවා කරන්න ගිහින් උබට හිරේ ලගින්න තමයි වෙන්නේ :lol:.. ගෙවලුත් විකුනන්න වෙයි :yes:
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠

    සිරා බන් සයිබර් ක්‍රයිම් ලේසි නැහැ..උබව ඊබේ එක අතු ගාන්න දායි!
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    එහෙම බෑ මිනිහෝ ... බලපන් පොඩ්ඩක් ගුගල් කරලා එහෙම බ්‍රෑන්ඩ් නේම් එකක් දොමයින් එකේ තියෙන එක සයිට් එකක් වත් තියෙනවද කියල... :dull:

    මේකේ මේ ඉස්කෝලේ වත් ගිහින් නැති උන් කියන ඒවා කරන්න ගිහින් උබට හිරේ ලගින්න තමයි වෙන්නේ :lol:.. ගෙවලුත් විකුනන්න වෙයි :yes:

    අඩෝ හාමු උබ වැදගත් දෙයක් දම්මමද කොහෙද ඔයි!
    :dull: