මෙන්න මේ වගේ Domain එකක් ගත්තොත් Copy Right කේස් එනවද?
ebayhotdeals.com
ebaytopproducts.com
amazonhotsale.com

ebayhotdeals.com
ebaytopproducts.com
amazonhotsale.com

Ehema awulak naha ban
eth unge logo eka saha unge mokuth use karanne nath namm..
nathuwa nama use karanda puluvin

yako domain eka search karala balapan godaddy wage available nam ganna puluwan, mona pukakda
ඉස්සෙල්ල හොයලා බලපන් Amazon , Ebay වචන Brand Name ද කියලා. Facebook නම් ගන්න බෑ.
domain name similar to like the. amazonhotdeals.com
Ehema awulak naha ban
eth unge logo eka saha unge mokuth use karanne nath namm..
nathuwa nama use karanda puluvin

ඉස්සෙල්ල හොයලා බලපන් Amazon , Ebay වචන Brand Name ද කියලා. Facebook නම් ගන්න බෑ.

The eBay name and logo are registered trademarks in the US and internationally. Use of the eBay name and logo are only allowed if an individual or organization has a written license agreement with eBay.
දන්න දෙයක් කියපන් මිනිහෝ නිකන් කට තිබ්බ පලියට කියල මිනිස්සු අමාරුවේ දාන් නැතුව![]()

amazon eke ewath ganna berida bn? amazonhotdeals.com wage ekak.. mama ema domain ekak gatta![]()

.. ගෙවලුත් විකුනන්න වෙයි 
එහෙම බෑ මිනිහෝ ... බලපන් පොඩ්ඩක් ගුගල් කරලා එහෙම බ්රෑන්ඩ් නේම් එකක් දොමයින් එකේ තියෙන එක සයිට් එකක් වත් තියෙනවද කියල...
මේකේ මේ ඉස්කෝලේ වත් ගිහින් නැති උන් කියන ඒවා කරන්න ගිහින් උබට හිරේ ලගින්න තමයි වෙන්නේ.. ගෙවලුත් විකුනන්න වෙයි
![]()

අඩෝ හාමු උබ වැදගත් දෙයක් දම්මමද කොහෙද ඔයි!