Source -http://www.suzuki.co.jp/recall/car/2017/0706/ google translate dala balanna
mano3989 Well-known member Mar 25, 2011 7,844 839 113 Jul 26, 2017 #1 Source -http://www.suzuki.co.jp/recall/car/2017/0706/ google translate dala balanna
mano3989 Well-known member Mar 25, 2011 7,844 839 113 Jul 26, 2017 #5 bubble butt said: 2017 eka neda? Click to expand...
Vhp6385 Well-known member Nov 5, 2016 2,123 328 83 Jul 28, 2017 #9 Release una gaman jdm ewa mehevupssan enda epa kiyamne oka thama....wahana import krna aya thama okata waradi wahana kiyaka ohoma unada....vezzel xtrail prius now wagon R
Release una gaman jdm ewa mehevupssan enda epa kiyamne oka thama....wahana import krna aya thama okata waradi wahana kiyaka ohoma unada....vezzel xtrail prius now wagon R
noone Well-known member Jul 9, 2007 4,420 1,481 113 Nowhere Jul 28, 2017 #10 Starling වොරන්ටි තියන උන්ට අවුලක් නැති වෙයිද?
Hyaenidae Well-known member Apr 8, 2015 52,626 2 54,189 113 Jul 28, 2017 #16 Contact Suzuki Japan, (email) if you're lucky they'll get AMW to fix gray imports on their expense.
waca Well-known member Nov 13, 2006 3,689 2,140 113 Nugegoda Jul 28, 2017 #18 අළුතින් introduce කරපු වාහන මොඩල් එකක ගැනීමේ ආදිනව තමයි. වාහන මොඩල් එකක අළුත් වර්ශන් එකක් ආවම ඒකේ ආවෙනික manufacturing defects අහුවෙන්න යම් කාලයක් යනව.... manufacturing defects නැත්නම් ගොඩ තියෙනව නං ලංකාව වගේ රටවලදි ටිකක් කරදරයි..
අළුතින් introduce කරපු වාහන මොඩල් එකක ගැනීමේ ආදිනව තමයි. වාහන මොඩල් එකක අළුත් වර්ශන් එකක් ආවම ඒකේ ආවෙනික manufacturing defects අහුවෙන්න යම් කාලයක් යනව.... manufacturing defects නැත්නම් ගොඩ තියෙනව නං ලංකාව වගේ රටවලදි ටිකක් කරදරයි..
Hyaenidae Well-known member Apr 8, 2015 52,626 2 54,189 113 Jul 28, 2017 #19 waca said: අළුතින් introduce කරපු වාහන මොඩල් එකක ගැනීමේ ආදිනව තමයි. වාහන මොඩල් එකක අළුත් වර්ශන් එකක් ආවම ඒකේ ආවෙනික manufacturing defects අහුවෙන්න යම් කාලයක් යනව.... manufacturing defects නැත්නම් ගොඩ තියෙනව නං ලංකාව වගේ රටවලදි ටිකක් කරදරයි.. Click to expand... Authorized dealer කෙනෙක්ගෙන් ගත්තනං කරදරයක් නෑ ඒ වුනාට මෙහෙ එවුං ගෙන්නන්නේ නෑනේ ජපන් වැගන් ආර් එක
waca said: අළුතින් introduce කරපු වාහන මොඩල් එකක ගැනීමේ ආදිනව තමයි. වාහන මොඩල් එකක අළුත් වර්ශන් එකක් ආවම ඒකේ ආවෙනික manufacturing defects අහුවෙන්න යම් කාලයක් යනව.... manufacturing defects නැත්නම් ගොඩ තියෙනව නං ලංකාව වගේ රටවලදි ටිකක් කරදරයි.. Click to expand... Authorized dealer කෙනෙක්ගෙන් ගත්තනං කරදරයක් නෑ ඒ වුනාට මෙහෙ එවුං ගෙන්නන්නේ නෑනේ ජපන් වැගන් ආර් එක