happo rack kiyanakota matak une.. mage eke power steering high pressure line eke podi leak ekak tibba genakota idan ma.. saduda gelewwa ude hose set ekama..
atha daganna idak na ban.. mage ath dekama ganna deyak na.. heerila thelila, man nisama gelewwa wena ekek nam engine eka banawa oka fix karanna.
kohoma hari leak fix karala.. power steering line ekath flush kara dawasa athulatha..
ath deka nam thama ganna deyak na![]()
මේකෙත් පොඩ්ඩක් වත් ඉඩ නෑ ඩීසල් නිසා. එන්ජිම ජැක් දෙකක් උඩ දැන් තියෙන්නෙ. යට තියන ඒව ඔක්කොම ටික ගලවන්න ඕනෙ රැක් එක බාන්න. එකපාරක් ගැලෙව්ව නිසා මේපාර වැඩිවෙලාවක් ගියෙ නෑ වැඩේට. මං එයාර් හැමර් එකකුත් ගත්ත. ටයිරොඩ් එහෙම ලේසියෙන් පන්නගන්න පුලුවන් දැන්.


4to ekak dahanko ithin 


oya rawum karala thiyena thana ithuru wuna tikak ekath yawwa
රැක් එන්ඩ් ගිහිල්ලා.

