Horrific bike accident අම්මෝ

GTR3

Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    පිටිපස්සේ එකානම් මලා ෂුවර් උඩින් ගිය එකා බේරෙන්න ඇති

    වීඩියෝ එක ස්ලොව් කරල බලපන් ඉස්සරහින් ගිය එකා තමයි ඩිකිය අස්සේ වදින්නේ පිටිපස්සේ එකා තමා උඩින් විසික්වෙන්නේ. උඩදි උගේ හෙල්මට් එක ගැලවෙනවා බිමට වැටෙන්නෙම ඔලුව පල්ලෙහාට.
    අවසන් නිගමනය දෙන්නම ඉවරයි.:no::no::no::no::no: