after A/L what to do?

Sandun Thiwanka

Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    hospitality and tourism and event management degree එකට select වෙලා තියනවා

    degree එකට අමතරව මට කරන්න පුලුවන් professional qualifications,courses,diplomas etc මොනාද?

    මේ ටිකේ combination එකක් තියනවා නම් හොදයි

    1.cost effective
    2.can't be FUCKING HARD to complete - heard that ca [charted accountancy] is like that :dull:
    3.salary after completing that qualification

    UPDATE:මේ thread එකට දාපු replies වල ගොඩක් අය කිව්වා මේ කරන්න යන degree එක විතරක් paper qualification වලට ඇති.english වලට අමතරව Spanish,..... etc වගේ languages දැනගන්න එක වැදගත් කියලා.:rolleyes: ඒක ගැනත් අදහසක් කියන්න පුලුවන් නම් හොදයි :yes:

    seeking for help.......................... :dull::oo::D:yes:;):cool:
     
    Last edited:

    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    2016 august A/L ලියලා අවුරුද්දක්ම මොකක්ද කරේ (දැන් 2017 july නේ) - පිස්සු කෙලියා bn. දැන් එව්වා ගැන කතාකරල වැඩක් නෑ. that's past :nerd::nerd:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    hospitality and tourism and event management degree එක කරහන්කෝ ඉතින් නියම field එක නේ :yes::yes:

    tourism කියන්නේ සල්ලි තමයි බන්, යාලුවෙක් ඉන්නවා tourist guide කෙනෙක්, ලගදි ලොකු බස් එකක සුද්දෝ සෙට් එකක් අරන් gems ගන්න ගිහින් එහෙම ගියාම guide කෙනාට 20% commission එකක් හම්බෙනවා කඩකාරයන්ගෙන්, අරුට ලක්ෂ 35ක commission එකක් වැදිලා :D:yes:
     
    • Like
    Reactions: Sandun Thiwanka

    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    hospitality and tourism and event management degree එක කරහන්කෝ ඉතින් නියම field එක නේ :yes::yes:

    tourism කියන්නේ සල්ලි තමයි බන්, යාලුවෙක් ඉන්නවා tourist guide කෙනෙක්, ලගදි ලොකු බස් එකක සුද්දෝ සෙට් එකක් අරන් gems ගන්න ගිහින් එහෙම ගියාම guide කෙනාට 20% commission එකක් හම්බෙනවා කඩකාරයන්ගෙන්, අරුට ලක්ෂ 35ක commission එකක් වැදිලා :D:yes:

    ekath ekka bn mama kiyanne:baffled:
    nathuwa eka karanne nathuwa newei
     
    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    hospitality and tourism කරනවා නම් තව language එකක් ඉගෙන ගනින් මාර වටිනවා උබට Eg. Spanish,German,russian :yes::yes:

    ammata bn
    mata hithunema nane:nerd:

    ethkota bn paper qualification walata oya degree eka witharak ඇතිද බන්?
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    ammata bn
    mata hithunema nane:nerd:

    ethkota bn paper qualification walata oya degree eka witharak ඇතිද බන්?

    දන්න විදියට නම් ඇති බන් :P

    හොටෙල් field එකේ degree එකක් එක්ක වෙන languages හොදට පුළුවන් නම් ආයෙ සුපිරි තමයි :yes::yes:
     
    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    දන්න විදියට නම් ඇති බන් :P

    හොටෙල් field එකේ degree එකක් එක්ක වෙන languages හොදට පුළුවන් නම් ආයෙ සුපිරි තමයි :yes::yes:
    ehemada:nerd:

    English nm OK
     
    hospitality and tourism and event management degree එකට select වෙලා තියනවා

    degree එකට අමතරව මට කරන්න පුලුවන් professional qualifications,courses,diplomas etc මොනාද?

    මේ ටිකේ combination එකක් තියනවා නම් හොදයි

    1.cost effective
    2.can't be FUCKING HARD to complete - heard that ca [charted accountancy] is like that :dull:
    3.salary after completing that qualification

    ex: cima foundation එක subject එකකට 13,000 lkr . CMA (cima sri lanka) එක subject එකකට 1600 lkr. වෙනස 8 ගුනයක්. ඔය multiply එක managment,stragetic levels දි තවත් වැඩිවෙනවා :sorry:... හිතපන්කො identical persons ලා දෙන්නෙක් ඉන්නවා except එකෙක් cima අනිත් එකා cma qualified.
    cima qulifield එකෙක්ට salary හම්බෙනවා 80,000 lkr .cma qualifield එකාට හම්බෙන්නේ 10,000 lkr ද? මන් හිතන විදිහට නෑ:no::baffled:.

    එතකොට CIMA out :P
    CA fucking hard. so that's out too :P

    එතකොට තව මොනාද කරන්න ඉතුරු:confused: ( cma ඉතුරුයි තව :nerd:)

    seeking for help.......................... :dull::oo::D:yes:;):cool:

    තෝ කොහෙද
    ඔය ඩිග්‍රී එක පට්ට ඩොටේක නේද තියෙන්නේ
    ඕක විතරයි උබට කරන්න වෙන්නේ
    වෙන දෙයක් කරන්න නම් කොලබ එන්න වෙනවා
    ඒක නිසා ඕක කරගෙන ඉදපන් :baffled::baffled:
    Language කරන්න පුලුවන් නම් හොද ඇති
     
    • Like
    Reactions: Sandun Thiwanka

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,834
    9,535
    113
    Arkham City
    hospitality and tourism and event management degree එක කරහන්කෝ ඉතින් නියම field එක නේ :yes::yes:

    tourism කියන්නේ සල්ලි තමයි බන්, යාලුවෙක් ඉන්නවා tourist guide කෙනෙක්, ලගදි ලොකු බස් එකක සුද්දෝ සෙට් එකක් අරන් gems ගන්න ගිහින් එහෙම ගියාම guide කෙනාට 20% commission එකක් හම්බෙනවා කඩකාරයන්ගෙන්, අරුට ලක්ෂ 35ක commission එකක් වැදිලා :D:yes:

    Ow machan, sapa ganna one nam menna field eka. yako kanna , bonna(specially :rofl:) set wenawa, anika thamai me field ekath IT wagema diyunu wena, oppurtunities wadi wena field ekak, lankawa kohoma unath loke ratawal gaanak me wenakota maara ikmanta develop wenawa, ewa walata investors la gihila hotels haduwama(hariyata lankawe Taj,Hilton wage) ubalatath set wenawa. meeta awurud 20kata withara kalin meka sarata thibbe na, dan godak duppath kiyana ratawal diyunu wena nisa godak awasthaa thiyanwa. matath dan hithenawa meka karanam , kala beela nidahase inna thibbanan kiyala.

    Man danna tourust guide kenek innawa, minihata russian puluwan, mannan hithanne na wadiya igena genath athi kiyala, eeth Land Cruiser ekai, thattu 4ka gedarakui thiyanwa mama danuwathwa, thama wayasa one nam 32-33k wage athi :rolleyes:
     
    • Like
    Reactions: Sandun Thiwanka

    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    Podi Silva - පොඩි සිල්වා;22010010 said:
    තෝ කොහෙද
    ඔය ඩිග්‍රී එක පට්ට ඩොටේක නේද තියෙන්නේ
    ඕක විතරයි උබට කරන්න වෙන්නේ
    වෙන දෙයක් කරන්න නම් කොලබ එන්න වෙනවා
    ඒක නිසා ඕක කරගෙන ඉදපන් :baffled::baffled:
    Language කරන්න පුලුවන් නම් හොද ඇති

    mchn ethkota paper qualifications oya degree eka witharak athida:confused:

    and rep+
     
    Last edited:

    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    Ow machan, sapa ganna one nam menna field eka. yako kanna , bonna(specially :rofl:) set wenawa, anika thamai me field ekath IT wagema diyunu wena, oppurtunities wadi wena field ekak, lankawa kohoma unath loke ratawal gaanak me wenakota maara ikmanta develop wenawa, ewa walata investors la gihila hotels haduwama(hariyata lankawe Taj,Hilton wage) ubalatath set wenawa. meeta awurud 20kata withara kalin meka sarata thibbe na, dan godak duppath kiyana ratawal diyunu wena nisa godak awasthaa thiyanwa. matath dan hithenawa meka karanam , kala beela nidahase inna thibbanan kiyala.

    Man danna tourust guide kenek innawa, minihata russian puluwan, mannan hithanne na wadiya igena genath athi kiyala, eeth Land Cruiser ekai, thattu 4ka gedarakui thiyanwa mama danuwathwa, thama wayasa one nam 32-33k wage athi :rolleyes:

    mchn ethkota paper qualifications oya degree eka witharak athida:confused:

    and rep+
     
    Last edited:
    • Like
    Reactions: JokerFan