hospitality and tourism and event management degree එකට select වෙලා තියනවා
degree එකට අමතරව මට කරන්න පුලුවන් professional qualifications,courses,diplomas etc මොනාද?
මේ ටිකේ combination එකක් තියනවා නම් හොදයි
1.cost effective
2.can't be FUCKING HARD to complete - heard that ca [charted accountancy] is like that
3.salary after completing that qualification
UPDATE:මේ thread එකට දාපු replies වල ගොඩක් අය කිව්වා මේ කරන්න යන degree එක විතරක් paper qualification වලට ඇති.english වලට අමතරව Spanish,..... etc වගේ languages දැනගන්න එක වැදගත් කියලා.
ඒක ගැනත් අදහසක් කියන්න පුලුවන් නම් හොදයි 
seeking for help..........................

Last edited:

... හිතපන්කො identical persons ලා දෙන්නෙක් ඉන්නවා except එකෙක් cima අනිත් එකා cma qualified.
( cma ඉතුරුයි තව
) set wenawa, anika thamai me field ekath IT wagema diyunu wena, oppurtunities wadi wena field ekak, lankawa kohoma unath loke ratawal gaanak me wenakota maara ikmanta develop wenawa, ewa walata investors la gihila hotels haduwama(hariyata lankawe Taj,Hilton wage) ubalatath set wenawa. meeta awurud 20kata withara kalin meka sarata thibbe na, dan godak duppath kiyana ratawal diyunu wena nisa godak awasthaa thiyanwa. matath dan hithenawa meka karanam , kala beela nidahase inna thibbanan kiyala.