IT Job Titles / Salary

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Samaharunta pressure ekak unata IT tharam nidahas job ekak thawath nathi tharam. ekata itin hoda company ekakata set wenna one.

    * flexible working hours
    * working from home
    * leave flexibility
    * bonus
    * Salary+allowances
    * Knowledgeable community

    mention karapanko ehema thiyena lankawe companies :) IFS witarai reputed ekaka flexible gathiyak thiyenne mama danna widiyatanan
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,837
    9,537
    113
    Arkham City
    හොද පුතා;22009184 said:
    කටෙන් ගහන්න පුලුවන්නම් ඔය ගණන් වලට වඩා උඩට එන්න පුළුවන්

    මම පටන් ගත්තේ 20000.00 (Without Degree)

    den kohomada salary :cool:
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,121
    1,677
    113
    ඩොටේ ¯\(°_o)/¯
    MORA, UCSC whtevr, private public wenasak ne, දැන් skills තියෙනවා නම් ගොඩ පුතීලා !!
    bt ලංකාවේ තාමත් priavate uni වලට nm අඩුකුලේ සැලකුම් තමයි තියෙන්නේ.
    :rolleyes::rolleyes::rolleyes:

    හොද පුතා;22009184 said:
    කටෙන් ගහන්න පුලුවන්නම් ඔය ගණන් වලට වඩා උඩට එන්න පුළුවන්

    මම පටන් ගත්තේ 20000.00 (Without Degree)

    සිරා කතාව බම් :yes::yes::yes::baffled:
     
    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,761
    30,801
    113
    සාමාන්‍යයෙන් ලංකාවේ reputed IT company එකක Software Engineer කෙනෙක්ගෙ dress code එක කොහොමද??තමන්ට කැමති එකක් ඇදගෙන එන්න පුලුවන්ද smart casual වගේ නැත්තං අනිවාර්යයෙන්ම formal ඇදලා ටයි එකක් එහෙමත් දාන්න ඕනෙද?? දන්න එකෙක් කියහන්:confused:
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    සාමාන්‍යයෙන් ලංකාවේ reputed IT company එකක Software Engineer කෙනෙක්ගෙ dress code එක කොහොමද??තමන්ට කැමති එකක් ඇදගෙන එන්න පුලුවන්ද smart casual වගේ නැත්තං අනිවාර්යයෙන්ම formal ඇදලා ටයි එකක් එහෙමත් දාන්න ඕනෙද?? දන්න එකෙක් කියහන්:confused:

    company eka anuwa wenas wenwa..tie dana company nam dakala na habai.. :confused::confused:
     
    හොද පුතා

    Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    den kohomada salary :cool:

    දැන් 4+ year exp + Degree එත් 135000.00 යි . දැන් මදි කියල හිතිලා ඉන්නේ :P

    MORA, UCSC whtevr, private public wenasak ne, දැන් skills තියෙනවා නම් ගොඩ පුතීලා !!
    bt ලංකාවේ තාමත් priavate uni වලට nm අඩුකුලේ සැලකුම් තමයි තියෙන්නේ.
    :rolleyes::rolleyes::rolleyes:

    සිරා කතාව බම් :yes::yes::yes::baffled:

    :D:D:D:D:D
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,354
    113
    Tropical Island Of Sri Lanka
    MORA, UCSC whtevr, private public wenasak ne, දැන් skills තියෙනවා නම් ගොඩ පුතීලා !!
    bt ලංකාවේ තාමත් priavate uni වලට nm අඩුකුලේ සැලකුම් තමයි තියෙන්නේ.
    :rolleyes::rolleyes::rolleyes:

    Mora UCSC nan kohomath thenak thiyenawane..eth anik oya uwa , rajarata bla bla nan depend ban..ehema high skill ne hema ekaagema.. private wlaata adu kule seen dennan ne.. .SLIIT NIBM/NSBM un witarai mata nan private ewagen hambela thiyenne..government walata wada godaak ihala un hambela thiyei owagen. .. even I know a guy who works at Google Singapore , he's also from Sri Lankan private uni ;) hugak unge mind eka thamai lankawe api witarai weddo kiala hithana :rofl: