Samaharunta pressure ekak unata IT tharam nidahas job ekak thawath nathi tharam. ekata itin hoda company ekakata set wenna one.
* flexible working hours
* working from home
* leave flexibility
* bonus
* Salary+allowances
* Knowledgeable community
IFS witarai reputed ekaka flexible gathiyak thiyenne mama danna widiyatananSamaharunta pressure ekak unata IT tharam nidahas job ekak thawath nathi tharam. ekata itin hoda company ekakata set wenna one.
* flexible working hours
* working from home
* leave flexibility
* bonus
* Salary+allowances
* Knowledgeable community


mention karapanko ehema thiyena lankawe companiesIFS witarai reputed ekaka flexible gathiyak thiyenne mama danna widiyatanan
Sri Lankan companies ?
![]()
හොද පුතා;22009184 said:කටෙන් ගහන්න පුලුවන්නම් ඔය ගණන් වලට වඩා උඩට එන්න පුළුවන්
මම පටන් ගත්තේ 20000.00 (Without Degree)




හොද පුතා;22009184 said:කටෙන් ගහන්න පුලුවන්නම් ඔය ගණන් වලට වඩා උඩට එන්න පුළුවන්
මම පටන් ගත්තේ 20000.00 (Without Degree)




Sysco Labs, Zone24, 99X, MIT, WSO2(Some teams), Cambio, CodeGen, Pearson....



සාමාන්‍යයෙන් ලංකාවේ reputed IT company එකක Software Engineer කෙනෙක්ගෙ dress code එක කොහොමද??තමන්ට කැමති එකක් ඇදගෙන එන්න පුලුවන්ද smart casual වගේ නැත්තං අනිවාර්යයෙන්ම formal ඇදලා ටයි එකක් එහෙමත් දාන්න ඕනෙද?? දන්න එකෙක් කියහන්![]()


Me Degree eka koheda machan thiyenne?![]()
මන් දන්න තරමින් නම් Vavuniya campus එකේ විතරයි බන්.

den kohomada salary![]()
MORA, UCSC whtevr, private public wenasak ne, දැන් skills තියෙනවා නම් ගොඩ පුතීලා !!
bt ලංකාවේ තාමත් priavate uni වලට nm අඩුකුලේ සැලකුම් තමයි තියෙන්නේ.
සිරා කතාව බම්![]()





හොද පුතා;22010305 said:දැන් 4+ year exp + Degree එත් 135000.00 යි . දැන් මදි කියල හිතිලා ඉන්නේ![]()
![]()



uba vavuniya yanawada![]()


යන්න තමයි බන් ඉදියේ.
මගෙ වෙලාවට බෝට්ටු සෙට් උනා බන් ජපුර ICT
කැම්පස් පටන්ගත්තේ නෑ තාම..



MORA, UCSC whtevr, private public wenasak ne, දැන් skills තියෙනවා නම් ගොඩ පුතීලා !!
bt ලංකාවේ තාමත් priavate uni වලට nm අඩුකුලේ සැලකුම් තමයි තියෙන්නේ.
Mora UCSC nan kohomath thenak thiyenawane..eth anik oya uwa , rajarata bla bla nan depend ban..ehema high skill ne hema ekaagema.. private wlaata adu kule seen dennan ne.. .SLIIT NIBM/NSBM un witarai mata nan private ewagen hambela thiyenne..government walata wada godaak ihala un hambela thiyei owagen. .. even I know a guy who works at Google Singapore , he's also from Sri Lankan private unihugak unge mind eka thamai lankawe api witarai weddo kiala hithana
![]()
සාමාන්‍යයෙන් අපේ වගේ එකකින් out උනහම කොහොමද බන් salary එහෙම?
