ඔය හැම එකාගේම කාලේ වික්කා බන්. දරුනුවට පොල්වතු, තේ වතු වික්කා යුඇන්පී උන්. හිගුරානට කෙලොලම දැම්මා. චන්ද්‍රිකා පොකුරු බස් සමාගම් කියලා ඩිපො අමුනන්න ගිහින් ලන්ගම නැති කලා. මහින්ද ක්‍රිශ් එකට කොලඹ වික්කා. පොට් සිටිය වික්කා, එකෙක්වත් නැ රාජ්‍ය දේපල නොවිකුනපු. මේවා විකුනන එක නෙමෙයි වැඩේ. මේවට හොද අද්යක්ශක මන්ඩලයක් දාලා රාජ්‍ය සමාගම් කලානම් ආන්ඩුවට අත ගහන්නත් බැ අද්යක්ශක මන්ඩලවලට කෙලින්නත් බැ. අවුරුද්ද අවසානේ බාන්ඩාගාරේට ලාබ එවන්න ඔනා නැත්තම් සමාගම අහොසි කිව්වනම් යකු යන්න වැඩ කරනවා. මුන් දැන් කරන්නේ ආන්ඩුවේ සන්ස්තා සබාපතිකම කරන ගමන් සබ් කම්පැනි දුවනවා. ඉලෙක්ට්‍රිසිටි බොඩ් එකේ පෞද්ගලික සමාගම් බාගෙට බාගයක් කරන්නේ සන්ස්තාවේ උන්මයි. ඉතින් උන්ට හිතෙන ගානට යුනිට් එකට ගෙවනවා. ශ්‍රි ලන්කන් එකත් උනේ ඔක. පිස්සො සබාපති කලාම උන්ට වගකීමක් නැ. ඩියුටියක් නැ. සන්ස්තාවට හෙන ගැහුවත් වැඩක් නැ. ලුනු සන්ස්තාවට වෙච්ච දේ.. කියලා වැඩක් නැ. සන්ස්තා ක්‍රමේ එහෙම පිටින්ම ෆේල්. සිමෙන්ති එකට වෙච්ච දේ. පුත්තලමේ ලොකුම වියාපාරය. හබක්.