තෙල් ටැංකි ගැන ඇත්තම කතාව දන්නවද ?

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    UNP ආණ්ඩු ආවහාම රටේ දේපල විකුණන එක සාමාන්‍ය දෙයක්. JR, ප්‍රේමදාස කලෙත් මේක තදටම තිබ්බ. පවුද්ගලීකරණය, ප්‍රතිසන්විදනය, ප්‍රතිවුහකරණය මුවාවෙන් රාජ්‍ය දේපල කුණු කොල්ලෙට තමුන්ගේ හිතවතුන්ට වික්ක.. කම්කරුවන් දහස් ගණන් එලියට දැම්ම . මේවා තමයි 94 ආණ්ඩු පෙරළියට එක හේතුවක් උනේ. අද ඉන්න UNP සිගිති පොඩි කොල්ලොන්ට මේවා මතක නැහැ මට මතක හැටියට චන්ද්‍රිකාගේ කලෙත් වික්ක නේද?
    ඔය හැම එකාගේම කාලේ වික්කා බන්. දරුනුවට පොල්වතු, තේ වතු වික්කා යුඇන්පී උන්. හිගුරානට කෙලොලම දැම්මා. චන්ද්‍රිකා පොකුරු බස් සමාගම් කියලා ඩිපො අමුනන්න ගිහින් ලන්ගම නැති කලා. මහින්ද ක්‍රිශ් එකට කොලඹ වික්කා. පොට් සිටිය වික්කා, එකෙක්වත් නැ රාජ්ය දේපල නොවිකුනපු. මේවා විකුනන එක නෙමෙයි වැඩේ. මේවට හොද අද්යක්ශක මන්ඩලයක් දාලා රාජ්ය සමාගම් කලානම් ආන්ඩුවට අත ගහන්නත් බැ අද්යක්ශක මන්ඩලවලට කෙලින්නත් බැ. අවුරුද්ද අවසානේ බාන්ඩාගාරේට ලාබ එවන්න ඔනා නැත්තම් සමාගම අහොසි කිව්වනම් යකු යන්න වැඩ කරනවා. මුන් දැන් කරන්නේ ආන්ඩුවේ සන්ස්තා සබාපතිකම කරන ගමන් සබ් කම්පැනි දුවනවා. ඉලෙක්ට්‍රිසිටි බොඩ් එකේ පෞද්ගලික සමාගම් බාගෙට බාගයක් කරන්නේ සන්ස්තාවේ උන්මයි. ඉතින් උන්ට හිතෙන ගානට යුනිට් එකට ගෙවනවා. ශ්‍රි ලන්කන් එකත් උනේ ඔක. පිස්සො සබාපති කලාම උන්ට වගකීමක් නැ. ඩියුටියක් නැ. සන්ස්තාවට හෙන ගැහුවත් වැඩක් නැ. ලුනු සන්ස්තාවට වෙච්ච දේ.. කියලා වැඩක් නැ. සන්ස්තා ක්‍රමේ එහෙම පිටින්ම ෆේල්. සිමෙන්ති එකට වෙච්ච දේ. පුත්තලමේ ලොකුම වියාපාරය. හබක්.
     
    • Like
    Reactions: The_Killer

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    :yes::yes::yes:

    මට හිතෙන දෙයක්. ගරහනවා නෙමේ. උඩ බලාගෙන කෙල ගහගන්නවා. මේකේ සුද්දො නැති නිසා අමුවෙන්ම කියලා දාන්නම් සින්හල්න්ම. ලන්කාවේ තරම් බූරු ජාතියක් ලොකේ කොහෙවත් නැ. බලපන් සුද්දා හදලා ගිය එක නඩත්තු කරගන්න බැරි වද ජාතියක්නේ අපි. ඉතින් කොහේ තව හදන්නද හදලා ගිය එක කුලියට දීලා සල්ලි ගන්න බලන කම්මැලි ජාතියක් වෙච්ච කොට. සුද්දා වාසනාවන්තයි ඔයි. ජපනා බොම්බා ගහලත් එක ටැන්කියයි ගියේ. අපි හොල්සේල් ඔක්කොම කෙලලා දානවා, ඒ අතින් ජපනට වඩා අපි කෙරුමො ඔයි. උන්ට එක ටැන්කියනේ කෙලින්න පුලුවන් උනේ.
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)

    ඇයි බන් රේල් පාර. අපි අදටත් හදයිද? පට්ට කොලිටියක් තියෙන්නේ බන් සුද්දාගේ වැඩවල. :love:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    • ඔය හැම එකාගේම කාලේ වික්කා බන්. දරුනුවට පොල්වතු, තේ වතු වික්කා යුඇන්පී උන්. හිගුරානට කෙලොලම දැම්මා.
    • චන්ද්‍රිකා පොකුරු බස් සමාගම් කියලා ඩිපො අමුනන්න ගිහින් ලන්ගම නැති කලා.
    • මහින්ද ක්‍රිශ් එකට කොලඹ වික්කා. පොට් සිටිය වික්කා,
    • එකෙක්වත් නැ රාජ්ය දේපල නොවිකුනපු.
    • මේවා විකුනන එක නෙමෙයි වැඩේ. මේවට හොද අද්යක්ශක මන්ඩලයක් දාලා රාජ්ය සමාගම් කලානම් ආන්ඩුවට අත ගහන්නත් බැ අද්යක්ශක මන්ඩලවලට කෙලින්නත් බැ. අවුරුද්ද අවසානේ බාන්ඩාගාරේට ලාබ එවන්න ඔනා නැත්තම් සමාගම අහොසි කිව්වනම් යකු යන්න වැඩ කරනවා.
    • මුන් දැන් කරන්නේ ආන්ඩුවේ සන්ස්තා සබාපතිකම කරන ගමන් සබ් කම්පැනි දුවනවා.
    • ඉලෙක්ට්‍රිසිටි බොඩ් එකේ පෞද්ගලික සමාගම් බාගෙට බාගයක් කරන්නේ සන්ස්තාවේ උන්මයි. ඉතින් උන්ට හිතෙන ගානට යුනිට් එකට ගෙවනවා.
    • ශ්‍රි ලන්කන් එකත් උනේ ඔක. පිස්සො සබාපති කලාම උන්ට වගකීමක් නැ. ඩියුටියක් නැ. සන්ස්තාවට හෙන ගැහුවත් වැඩක් නැ.
    • ලුනු සන්ස්තාවට වෙච්ච දේ.. කියලා වැඩක් නැ. සන්ස්තා ක්‍රමේ එහෙම පිටින්ම ෆේල්. සිමෙන්ති එකට වෙච්ච දේ. පුත්තලමේ ලොකුම වියාපාරය. හබක්.
    REALLY SAD TRUTH.

    Kisima pakshayak, nayakayek ne ratata adare.
    thattu maruwata wenas karala athi wadak nea.
    "deshapremeekama" just for votes.

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    100% කතාව ඇත්ත මචන්. ලෝකේන්ම වැඩ්ඩෝ ඉන්නේ ලන්කාවේලූ.. සුද්දා නැත්නම් කෝච්චිත් නෑ, මෙ තෙල් ටැන්කි ටිකත් නෑ.

    ලංකාවේ ඇත්තටම සුපිරි වැඩ්ඩො ඉන්නවා. හොද පරිපාලකයෝ ඉන්නවා සුපිරිම උන්. නමුත් ඒ හැමෝටම ඉහලින් ඉන්නෙ තුප්පහි දේශපාලකයො ටික.. ඉතින් උන්ට වාසි විදියටයි සේරම වෙන්න. වැඩ්ඩො ටිකක් රට යනවා. අනිත් උන් ටික උන්ගෙ පාඩුවේ චන්දයක් දාල වෙන දෙයක් බලාගෙන ඉන්නවා.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,717
    2,506
    113
    Bevery Hills-90210
    1920 ඔය ටැංකි හඳන්ඩ අනික් රටවල් කොච්චර දියුණු මට්ටමක ඉදලා තියෙනවා කියන එක පේනවා නේද?
    ලංකාව කියන්නේ ගොන්ම ගොන් රටක්. ඉන්දියාව කරන්න හඳන්නේ කවදා හරි චයිනා එක්ක වෝ එකක් ආවොත්
    ඒක දිනන පසුබිම හදාගන්න එක. නිකන් හිතලා බලපන් ඉන්දියාවට නැව් තියෙනවා ඔය ටැංකියට වඩා තෙල් ගබඩාකරලා තියන්න පුළුවන්.
    ඔතන රෙන්ට් එකට ගන්න තියෙන අමාරුව මොකද්ද? ඉන්දියන් උනුත් දැන් proxywar කරන්න හදන්නේ.
    ලංකාවේ ඉන්න පොන්න බල්ලන්ට ඒක තේරෙන්නේ නැද්ද නැතිනම් ඊට වඩා තේරෙනවද මොනවද කියලා මට නම් හිතෙන්නේ නැහැ...
    අපි වගේ මෝඩ පහේ රටකට ඉන්දියාව එක්ක යාළු උනා කියලා වැඩක් වෙන්නේ නැහැ. ඉන්දියාවේ විටකාගෙන අපිරිසිදු උන්ගේ
    ගෙවල් වල වැඩ කරන තත්වයකට පත්වෙනවා තවදුරටත් අපේ කැරි වේසිගෙ පුතාලට ඡන්දේ දීලා ඔය සෙට් එකම දිගට දිගට ආවෙත්..
    චීනය කියන්නේ දැට ලෝකයේ ඉන්න සුපිරි බලවතා. ඒකෙන් ආර්ථ්ක වාසි ගොඩක් සිද්ධවෙනවා. කොටින්ම මිනිස්සුන්ගේ ජීවනතත්වය
    ඉහළ යනවා.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,106
    5,910
    113
    canada
    ඔය හැම එකාගේම කාලේ වික්කා බන්. දරුනුවට පොල්වතු, තේ වතු වික්කා යුඇන්පී උන්. හිගුරානට කෙලොලම දැම්මා. චන්ද්‍රිකා පොකුරු බස් සමාගම් කියලා ඩිපො අමුනන්න ගිහින් ලන්ගම නැති කලා. මහින්ද ක්‍රිශ් එකට කොලඹ වික්කා. පොට් සිටිය වික්කා, එකෙක්වත් නැ රාජ්ය දේපල නොවිකුනපු. මේවා විකුනන එක නෙමෙයි වැඩේ. මේවට හොද අද්යක්ශක මන්ඩලයක් දාලා රාජ්ය සමාගම් කලානම් ආන්ඩුවට අත ගහන්නත් බැ අද්යක්ශක මන්ඩලවලට කෙලින්නත් බැ. අවුරුද්ද අවසානේ බාන්ඩාගාරේට ලාබ එවන්න ඔනා නැත්තම් සමාගම අහොසි කිව්වනම් යකු යන්න වැඩ කරනවා. මුන් දැන් කරන්නේ ආන්ඩුවේ සන්ස්තා සබාපතිකම කරන ගමන් සබ් කම්පැනි දුවනවා. ඉලෙක්ට්‍රිසිටි බොඩ් එකේ පෞද්ගලික සමාගම් බාගෙට බාගයක් කරන්නේ සන්ස්තාවේ උන්මයි. ඉතින් උන්ට හිතෙන ගානට යුනිට් එකට ගෙවනවා. ශ්‍රි ලන්කන් එකත් උනේ ඔක. පිස්සො සබාපති කලාම උන්ට වගකීමක් නැ. ඩියුටියක් නැ. සන්ස්තාවට හෙන ගැහුවත් වැඩක් නැ. ලුනු සන්ස්තාවට වෙච්ච දේ.. කියලා වැඩක් නැ. සන්ස්තා ක්‍රමේ එහෙම පිටින්ම ෆේල්. සිමෙන්ති එකට වෙච්ච දේ. පුත්තලමේ ලොකුම වියාපාරය. හබක්.

    ඔයාගේ කතාව ඇත්ත. එත් UNP ආණ්ඩු කලේ තරම් මහා පරිමාණ විකිනිල්ලක් කොහෙවත් නැහැ. සමහර දේවල් පවුද්ගලික අංශයට පවර දුන්නට කමක් නැහැ. එත් එක කරන්න ඕනේ හොදට හිත බලල.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඇයි බන් රේල් පාර. අපි අදටත් හදයිද? පට්ට කොලිටියක් තියෙන්නේ බන් සුද්දාගේ වැඩවල. :love:
    ඔය ටැන්කිවල බලපන් ඇනයක් මුරිච්චියක් ගැලවිලාද කියලා. ලීක්ද කියලා. අදටත් වැඩ. අපේ උන් ඔවාහැදුවනම් මෙලහට පලාතම ගිනි අරගෙන 10ක්15ක් මැරිලා. ගන්ගා ඇලදොලවල තෙල් පිරිලා. පලාතම වනසයි.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    1920 ඔය ටැංකි හඳන්ඩ අනික් රටවල් කොච්චර දියුණු මට්ටමක ඉදලා තියෙනවා කියන එක පේනවා නේද?
    ලංකාව කියන්නේ ගොන්ම ගොන් රටක්. ඉන්දියාව කරන්න හඳන්නේ කවදා හරි චයිනා එක්ක වෝ එකක් ආවොත්
    ඒක දිනන පසුබිම හදාගන්න එක. නිකන් හිතලා බලපන් ඉන්දියාවට නැව් තියෙනවා ඔය ටැංකියට වඩා තෙල් ගබඩාකරලා තියන්න පුළුවන්.
    ඔතන රෙන්ට් එකට ගන්න තියෙන අමාරුව මොකද්ද? ඉන්දියන් උනුත් දැන් proxywar කරන්න හදන්නේ.
    ලංකාවේ ඉන්න පොන්න බල්ලන්ට ඒක තේරෙන්නේ නැද්ද නැතිනම් ඊට වඩා තේරෙනවද මොනවද කියලා මට නම් හිතෙන්නේ නැහැ...
    අපි වගේ මෝඩ පහේ රටකට ඉන්දියාව එක්ක යාළු උනා කියලා වැඩක් වෙන්නේ නැහැ. ඉන්දියාවේ විටකාගෙන අපිරිසිදු උන්ගේ
    ගෙවල් වල වැඩ කරන තත්වයකට පත්වෙනවා තවදුරටත් අපේ කැරි වේසිගෙ පුතාලට ඡන්දේ දීලා ඔය සෙට් එකම දිගට දිගට ආවෙත්..
    චීනය කියන්නේ දැට ලෝකයේ ඉන්න සුපිරි බලවතා. ඒකෙන් ආර්ථ්ක වාසි ගොඩක් සිද්ධවෙනවා. කොටින්ම මිනිස්සුන්ගේ ජීවනතත්වය
    ඉහළ යනවා.

    පුදුම දුකක් දැනෙනවා බං අපේ රට ගැන.. තව අවුරුදු 30කින් කොහොම තියියිද මේක :(:(
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115

    cheeneta denawane hambantota. cheene naya denne nikan neweyi. untama sahena labayak untama apahu labenna. china hondai india hondai hithana wahal manasikathwe thama hene.

    me rate ona tharam buddimattunge project tibbata salli na. habayi wila mada bangalawe ayata car ganna salli thiyenawa.
    mahindage kale car wanala hibba, kelewalath hambunane.
    Dan inna euntath aye car. oya salli walin paladayi eka project eka gane karanna thibba naya nowee
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ලංකාවේ ඇත්තටම සුපිරි වැඩ්ඩො ඉන්නවා. හොද පරිපාලකයෝ ඉන්නවා සුපිරිම උන්. නමුත් ඒ හැමෝටම ඉහලින් ඉන්නෙ තුප්පහි දේශපාලකයො ටික.. ඉතින් උන්ට වාසි විදියටයි සේරම වෙන්න. වැඩ්ඩො ටිකක් රට යනවා. අනිත් උන් ටික උන්ගෙ පාඩුවේ චන්දයක් දාල වෙන දෙයක් බලාගෙන ඉන්නවා.
    මම නම් වැරැද්දක් කියන්නේ නැ බන් බුද්දිමත් උන් උත්සහයෙන් මහන්සි වෙලා හොයාගත්ත දෙයක් පිට රටකටවික්කට. ලන්කාවේ කබුරලා මොනවා කරන්නද? අට පාස් උන උන් ඇමතිලා, මහාචාර්යවරු කියන නිර්දේශ අට පාස් වෙච්ච එකාගේ අත්සනට යටයි. කලකිරෙනවනේ බන්. එහෙම උනාම ඒ මිනිස්සු වෘත්තීය ගරුත්වය දෙන තැනකට සෙට් වෙනවා. ඇමෙරිකාවේ කොච්චර ඉන්නවද ලන්කාවේ බුද්දිමතුන්. උන් ලන්කාවේ හිටියනම්, හම්පඩ බැග් එකක් අරන් ජිවිතේ පුරා ඔෆිස් එකට බඩගාලා අන්තිමට 55න් ගෙහර යනකොට etf,epf එකේ සල්ලි වලින් ලමයෙකුට උගන්නන්න බැ. කාලා ඇදලා ඉන්න නැ. රස්සවට යන කාලේ ගත්තු නිවාස නය 55 වෙනකන් ගෙවලත් ඉවර නැ. ඒකත් ගේ බාගේට. අන්තිමට මැරෙන්න වෙන්නේ පින්පඩි කාලා පෙන්ශන් එකට. මහා අසික්කිත සමාජ රටාවක් එක්ක දුවන රටක්. උගත් මිනිහට තැනක්. නැ. පිලිගත්ත වෘතීන් දෙකයි. එක්කො දොස්තර, එක්කො ඉන්ජිනියර්. අනික් ඔක්කොම උන් වැඩක් නැ. කිසි වෘත්තීයකට ගෞරවයක් නැ. වෘත්තීය සුදුසුකමක් නැ. ට්‍රේනින් එකක් නැ. මිනිස්සුන්ගේ ආචාරශීලීකමක් නැ. බල්ලො බලල්ලු වගේ. උදේට ඔෆිස් එකකට පලයන්කො. කොටුවෙන් කොච්චියෙන් බහින්නේ ගැනු මාරා වේස වෙලා. උන් ඔෆිස් එකේ ප්‍රසන්නව ඉදීද? හතරට ඔෆ් වෙලා 5ට කොච්ච්යේ නගින උන් ගෙහර යද්දි 7යි. කැම උයලා, බුදියල ආයේ 4ට නැගිටලා 6ට කොච්චියේ ගොඩ වෙලා 8ට ඔෆිස් එන උන් වෘත්තිය ගැන සතුටුද? තමන්ගේ රස්සාව සතුටින් කරන මිනිස්සු ඉන්නේ කීයෙන් කී දෙනාද?
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    මට හිතෙන දෙයක්. ගරහනවා නෙමේ. උඩ බලාගෙන කෙල ගහගන්නවා. මේකේ සුද්දො නැති නිසා අමුවෙන්ම කියලා දාන්නම් සින්හල්න්ම. ලන්කාවේ තරම් බූරු ජාතියක් ලොකේ කොහෙවත් නැ. බලපන් සුද්දා හදලා ගිය එක නඩත්තු කරගන්න බැරි වද ජාතියක්නේ අපි. ඉතින් කොහේ තව හදන්නද හදලා ගිය එක කුලියට දීලා සල්ලි ගන්න බලන කම්මැලි ජාතියක් වෙච්ච කොට. සුද්දා වාසනාවන්තයි ඔයි. ජපනා බොම්බා ගහලත් එක ටැන්කියයි ගියේ. අපි හොල්සේල් ඔක්කොම කෙලලා දානවා, ඒ අතින් ජපනට වඩා අපි කෙරුමො ඔයි. උන්ට එක ටැන්කියනේ කෙලින්න පුලුවන් උනේ.

    Yes.

    :yes::yes:
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    ඔය ටැන්කිවල බලපන් ඇනයක් මුරිච්චියක් ගැලවිලාද කියලා. ලීක්ද කියලා. අදටත් වැඩ. අපේ උන් ඔවාහැදුවනම් මෙලහට පලාතම ගිනි අරගෙන 10ක්15ක් මැරිලා. ගන්ගා ඇලදොලවල තෙල් පිරිලා. පලාතම වනසයි.

    ඔයින් ගියොත් ඇති බන්.
    ඇත්තට ඇයි බන් අපේ පොඩි වැඩේ කරන එකාගේ ඉඳන් වැඩිහරියක් බාල විදිහට වැඩ කරන්නෙ? බොහොම කලාතුරකින් තමා වැඩක් කොලිටියට කරන එකෙක් අහුවෙන්නේ. :confused:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,717
    2,506
    113
    Bevery Hills-90210

    පුදුම දුකක් දැනෙනවා බං අපේ රට ගැන.. තව අවුරුදු 30කින් කොහොම තියියිද මේක :(:(
    යන විදිහට නම් අවුරුදු 30 ඇදගන්න පුළුවන් වෙයි කියලා හිතන්න අමාරුයි.
    ගොඩ එන්න එකම ක්‍රමයක් තියෙනවා. එක පරම්පරාවක් සම්පුර්ණයෙන්ම කැප කරන්න වෙනවා.
    සේරම දේවල් ලංකාවේ නිෂ්පාදනය කරගෙන වගාකරගෙන කාලා ජපානය,කොරියාව දියුණූ උනා වගේ හදාගන්න වෙනවා.
    ඔක කරන්න වෙන්නේ නැහැ දැනට ඉන්න 255 එකෙක් හරි පණ පිටින් හිටියොත්....
    අනවශ්‍ය උන් ස්වභාව දර්මය විසින්ම නැසෙනවා නැති නම් නසන්න වෙනවා. ඒක තමයි ස්වාභාවය...
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    ඔයාගේ කතාව ඇත්ත. එත් UNP ආණ්ඩු කලේ තරම් මහා පරිමාණ විකිනිල්ලක් කොහෙවත් නැහැ. සමහර දේවල් පවුද්ගලික අංශයට පවර දුන්නට කමක් නැහැ. එත් එක කරන්න ඕනේ හොදට හිත බලල.

    oya thama rawatila saho.

    mama menna mehema kiyannam.

    Mahinda ge palanedi wikunuwa idam pitarata project walata. feasibility natuwa loan aran haduwa godanagili. ahata penna haduwata cost effective nea. ayojana awasta aduyi. hambantota port ekayi ground ekai gana thawath katha one nene.

    UNP palane kiyannema wikinilla. unge method eka hamadema private management yatathe wiya yuthui mathe Unge kaledi nam desheeyathwayata thana dena awasta nam daka ganna wenne ne

    oya kiyana samahara dewal paudgalika ansheta denna giyath ane hondai kiyanne nea wipakshe. mona paksheth ehemai.

    Ranilge andu kalawaladi wirodata wadi wenna hetuwa ranilge krameta minissu akamathi nisa.

    Mahindage palanedi wirodata karanna ona set eka (desapremen) hondata salakum aran as kan piyagena innawa

    api hamoma athi wnide okai.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔයාගේ කතාව ඇත්ත. එත් UNP ආණ්ඩු කලේ තරම් මහා පරිමාණ විකිනිල්ලක් කොහෙවත් නැහැ. සමහර දේවල් පවුද්ගලික අංශයට පවර දුන්නට කමක් නැහැ. එත් එක කරන්න ඕනේ හොදට හිත බලල.
    මොන හිතලා බැලිල්ලක්ද බන්. කුට්ටිය හම්බ වෙනවනම් අම්මවවත් විකුනන යක්කු මේකේ ඉන්නේ.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,717
    2,506
    113
    Bevery Hills-90210
    cheeneta denawane hambantota. cheene naya denne nikan neweyi. untama sahena labayak untama apahu labenna. china hondai india hondai hithana wahal manasikathwe thama hene.

    me rate ona tharam buddimattunge project tibbata salli na. habayi wila mada bangalawe ayata car ganna salli thiyenawa.
    mahindage kale car wanala hibba, kelewalath hambunane.
    Dan inna euntath aye car. oya salli walin paladayi eka project eka gane karanna thibba naya nowee

    උබ ලංකාවේ ඉන්නවා නම් හිතන්නේ ලංකාව තමයි හොඳ ලොකුම වැඩ්ඩෝ ඉන්නේ කියන තැන තමයි ඉන්නේ.රටවල් කිහිපයකට ගිහින් තියනවා නම් උබට තේරෙයි. අපි ඉන්නේ කොතනද කියන එක.
    මම නම් හිතන්නේ නැහැ ලංකාවේ එච්චර වැඩ්ඩෝ ඉන්නවා කියන එක. කලින් විශ්වාස කරා නමුත් දැන් නම් පිළිගන්න වෙනවා.
    ලංකිකයෝ හැටියට අපි හරිම මෝඩ ලේසියෙන් අහුවෙන පොඩි දෙයටත් උඩ පනින ගොන් ජාතියක් කියලා.
    දැන් කියයි නාසා එකේ ඉන්නවා. ගමේ සිරිපාලගේ ගැරිජ්එකේ ඉන්නවා සුපිරි වැඩ්ඩෝ කියලා.බොරු කයිවාරැව විතරයි බන් අපේ. රියල් ලයිෆ් එකේ නැහැ. ඒක අපේ ජාන වල තියන දෙයක්...
     
    oyath lankikane ekai oyath negattively hithanne.
    oyata mathakanam TSUNAMI AWILLA winasha unu dakunu rail pare kilo meter ganak lankawe aya haduwa? kisima pitarata consultancy natuwa?
    railway eke cost eka sahena aduwen kale kilometarayak.
    passe project ekak awa pare anith section walath speed wadiyen train yawanna hadanna. RAilway aya illuwata dunne nea. Indiawata dunna hadanna

    WADDO nathi kama neweyi. e kohoma unath puluwan tikath pitaratin karawagannawa ayojane karanna salli ne kiyala. ewayin sahen ganak e ratawal walatama.

    mehe wadakarayonge business knowledge thiyena aya nam rata ratawala walata danuma denawa oya hybrid car wala air bag sensor hadana kenage life story kiyewweth therei.

    ape aya negative minded apita be. ape ayata e. apita ne. [\SIZE]
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උබ ලංකාවේ ඉන්නවා නම් හිතන්නේ ලංකාව තමයි හොඳ ලොකුම වැඩ්ඩෝ ඉන්නේ කියන තැන තමයි ඉන්නේ.රටවල් කිහිපයකට ගිහින් තියනවා නම් උබට තේරෙයි. අපි ඉන්නේ කොතනද කියන එක.
    මම නම් හිතන්නේ නැහැ ලංකාවේ එච්චර වැඩ්ඩෝ ඉන්නවා කියන එක. කලින් විශ්වාස කරා නමුත් දැන් නම් පිළිගන්න වෙනවා.
    ලංකිකයෝ හැටියට අපි හරිම මෝඩ ලේසියෙන් අහුවෙන පොඩි දෙයටත් උඩ පනින ගොන් ජාතියක් කියලා.
    දැන් කියයි නාසා එකේ ඉන්නවා. ගමේ සිරිපාලගේ ගැරිජ්එකේ ඉන්නවා සුපිරි වැඩ්ඩෝ කියලා.බොරු කයිවාරැව විතරයි බන් අපේ. රියල් ලයිෆ් එකේ නැහැ. ඒක අපේ ජාන වල තියන දෙයක්...
    දුපතෙන් එලියට අඩියක් නොතිබ්බ උන් හිතන්නේ නුවර වැව තමා ලොකුම වැව, සීගිරියේ වතුර මල තමා මල.. ටහිකෙනව ඉතින් වැනිසියේ, පැරිසියේ, ලන්ඩන්, අනික් පැත්තෙන් චීනේ, ජපානේ වගේ ගිහින් එහේ උන් කරලා තියන වැඩ දැක්කම. ලන්කාවේ ඔක්කොම පුරාජේරුව බන්. රජා අරක කලා මේක කලා කිව්වට, සාමාන්ය මිනිහා හිටපු තත්වේ ගැන එකෙක්වත් කියන්නේ නැනේ. ලොකු ලොකු ආතල් වැඩ කලා කිව්වට සාමාන්ය මිනිස්සු ඉදලා තියෙන්නේ රම්පෙට පොරි හැලෙන ගානට රජාට බයේ. රැට ඇවිත් කුදලන් ගිහින් උල තිබ්බොත් එපා කියන්නද? යුරොප් කලා නිර්මානවල බලහන්, අහවල් රජා කලා කියලා තියෙනවද? නැනේ. මොනාලිස ඇන්දේ අහවල් රජාගේ කාලේ කියලා, නැත්තම් නොට්‍රඩැම් පල්ලිය අහවල් රජාගේ නිර්මානයක් කියලා, බිග් බෙන් එක අහවල් රජාගේ නිර්මානයක්. ඒත් ලන්කාවේ රුවන්වැලිසැය හැදුවේ දුටුගැමුනු රජතුමාලු. ඒකට බැහැලා වැඩ කරපු උන් ගැන සදහනක් තියා ඌ කලුද සුදුද කියලා නැ. ක්‍රෙඩිට් එක ෆුල් එකෙන්ම දුටුගැමුනුට. මේවා කියනකොට සමහර උන්ට නම් රිදෙයි, හැබැයි ඇත්ත තත්වේ ඔක තමා.ලන්කාවේ සාමාන්ය මිනිහගේ ජිවිත කතාව අදටත් අපි කියවන්නේ රොබට් නොක්ස්ගේ පොතෙන්. ඒකත් අපිට කියලා දුන්නේ සුද්දෙක්. අන්තිමට බුදු දහම බේරගන්න එකත් කලේ සුද්දෙක් හෙන‍්ර ස්ටීල් ඔල්කට්. ටිබෙට් ජාතික එස් මහින්ද හිමි. මේ තමා අපේ රට. ඔක්කොම කරලා දීලා තියෙන්නේ පිටින් ආපු අය. ආයේ ඉතින් ඔය තෙල් ටැන්කි ටික විතරක් අපේ උන් හැදුවා කියන්නයැ.