වාහන හින්ද කාපු කටු ...3

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අද සර්විස් එකට දැම්ම 10000km , ෆුල් ටෑන්ක් කරල බෝතලයක් දුන්න දාන්ඩ කියල ,
    ඒකෙ තියෙන්නෙ 300ml 50l-60l කට දාන්න කියල:oo:, ඉන්ජෙක්ටර් ක්ලීනර් එකක්,

    මුන් රිමෝට් එක කඩලනෙ :growl::growl: මොකෙන් හිල් කරාද මන්දා :growl:බට්න් දෙකම හාරල

    7Vd1ans.jpg

    r28N6VN.jpg

    අඩෝ මහ චොරම චොර වැඩක්නේ බන්...:growl::growl::growl::growl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තඩි නියපොත්තක් තියන එකෙක්වත් හාරලද රිමෝට් එක?:rolleyes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අඩෝ මහ චොරම චොර වැඩක්නේ බන්...:growl::growl::growl::growl:

    තඩි නියපොත්තක් තියන එකෙක්වත් හාරලද රිමෝට් එක?:rolleyes:

    :baffled::baffled:ඇගිහි ගහන එකෙක්ම තමා :rolleyes:, නිකන් ඉන්නවට හාරන්ඩ ඇති :baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එයාර් ෆිල්ටරේ සුද්ද කලා සිංහලු. ගොඩක් දිව්වෙ නෑ.:dull: තුනී වැලි තිබ්බෙ එයාර් ෆිල්ටරේ.:baffled:එකතුකරගත්ත කොලේකට.:baffled:

    XmNXLzY.jpg

    මේ දැන් තත්වෙ.5000ක් විතර දුවල තියෙන්නෙ.

    gfqLhCQ.jpg

    මේකෙ දකුණු පැත්තෙ තියෙන්නෙ මේ ෆිල්ටර් එකමයි. දාපු දවස් වල.:yes:
    වමේ තියෙන්නෙ ඊට කලින් මාරු කරපු එක.:P

    FbsfVFB.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    boot 2k keyak wageda ban mama damma cab ekata 1900 boots 2kata service charge 2250k :oo:

    එකක් 500ක් වගෙ වුනේ. ඕක දාන්න පොඩ්ඩක් කට්ට කන්න ඕනෙනෙ බන්. ඒක නිසා වෙන්නා ඇති ඔය ගාන.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,492
    2
    53,987
    113
    එයාර් ෆිල්ටරේ සුද්ද කලා සිංහලු. ගොඩක් දිව්වෙ නෑ.:dull: තුනී වැලි තිබ්බෙ එයාර් ෆිල්ටරේ.:baffled:එකතුකරගත්ත කොලේකට.:baffled:

    Dum parikshana thyla wadak na wage eka dakiddi :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Dum parikshana thyla wadak na wage eka dakiddi :lol:

    ඔය යට තියන කට්ට කලු ෆිල්ටරේ එක්ක පාස් වුනා බන්.:P මං ඉන්ජෙක්ෂන් ටයිමින් + ගවනර් එක පොඩ්ඩක් එහෙමෙහෙ කරල ටියුන් කරල තිබ්බෙ. ඊට කලින් අවුරුද්දට වඩා හොඳට තිබ්බ ඒපාර. ඔය ගාන ගානක් නෑ 10ක් විතර වෙනකොට තමා බ්ලොක් වෙන්න ගන්නෙ. :dull:

    මෙච්චර කල් නම් ෆිල්ටර් කේස් හින්ද ෆේල් වෙලා නෑ.:no: (එකම එකපාරක් ෆේල් වුනා ඉන්ජෙක්ටර් හින්ද ක්ලීන් කලා ඒපාර.) සමහර විට ඩීසල් එන්ජිම වැඩකරන විදිය හින්ද වෙන්න ඇති. ඉන්ටේක් එකේදු ගන්න හුලන් ප්‍රමාණෙ කන්ට්‍රෝල් කරන්නෙ නෑනෙ පෙට්‍රල් වල වගේ. පුලුවන් තරම් සිලින්ඩරේට පුරෝගන්නවනෙ. ඉතින් ගොඩක් රේස් වෙච්ච නැති වෙලාවට ඕනතරම් බඩු තියනව. ගොඩක් රේස් වුනාම තෙල් වැඩිපුර විදෙනකොට තමා මදි වෙන්නෙ මං හිතන්නෙ.

    එයාර් ෆිල්ටර් බ්ලොක් වුනාමත් රේස් වුනාම තමා අදිනව මදි කියල හිතෙන්නෙ අනිත් වෙලාවට එකපාර නෝටිස් වෙන්නෙ නෑ.:dull:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    එයාර් ෆිල්ටරේ සුද්ද කලා සිංහලු. ගොඩක් දිව්වෙ නෑ.:dull: තුනී වැලි තිබ්බෙ එයාර් ෆිල්ටරේ.:baffled:එකතුකරගත්ත කොලේකට.:baffled:

    XmNXLzY.jpg

    මේ දැන් තත්වෙ.5000ක් විතර දුවල තියෙන්නෙ.

    මේකෙ දකුණු පැත්තෙ තියෙන්නෙ මේ ෆිල්ටර් එකමයි. දාපු දවස් වල.:yes:
    වමේ තියෙන්නෙ ඊට කලින් මාරු කරපු එක.:P

    ekathu kare mokada geyak hadannada?

    apith heta ECHO test eka karanna one
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,271
    2,325
    113
    ada order kara takas.lk eken

    Liqui Moly Air Flow Sensor Cleaner- 200ml 4066 1 Rs. 1,400.00
    Holts Air Con Cleaner- 150ml TEC1 1 Rs. 1,000.00
    Liqui Moly Pro-Line Engine Flush - 1L 2425 1 Rs. 2,350.00
    Liqui Moly Climate-Fresh - 150ml 4065 1 Rs. 1,950.00
    Liqui Moly Injection Cleaner 300ml

    gana wadida manda kamak naa kiyala order kara,
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    hitapan ko man heta filter eke photo ekak danna eka dekkoth uda yai..

    wisheshayen lancer anathaya nam baya wei.. sure ekata dek eka katta kalu pata atte.. :lol:

    ෆිල්ටරේ කලුවෙන හැටියට මාරුකරන්න ගියොත් තෙල් ගහන්න වගේ ෆිල්ටර් මාරුකරන්න වෙනව මේකෙනම්.:baffled:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,492
    2
    53,987
    113
    ඔය යට තියන කට්ට කලු ෆිල්ටරේ එක්ක පාස් වුනා බන්.:P මං ඉන්ජෙක්ෂන් ටයිමින් + ගවනර් එක පොඩ්ඩක් එහෙමෙහෙ කරල ටියුන් කරල තිබ්බෙ. ඊට කලින් අවුරුද්දට වඩා හොඳට තිබ්බ ඒපාර. ඔය ගාන ගානක් නෑ 10ක් විතර වෙනකොට තමා බ්ලොක් වෙන්න ගන්නෙ. :dull:

    මෙච්චර කල් නම් ෆිල්ටර් කේස් හින්ද ෆේල් වෙලා නෑ.:no: (එකම එකපාරක් ෆේල් වුනා ඉන්ජෙක්ටර් හින්ද ක්ලීන් කලා ඒපාර.) සමහර විට ඩීසල් එන්ජිම වැඩකරන විදිය හින්ද වෙන්න ඇති. ඉන්ටේක් එකේදු ගන්න හුලන් ප්‍රමාණෙ කන්ට්‍රෝල් කරන්නෙ නෑනෙ පෙට්‍රල් වල වගේ. පුලුවන් තරම් සිලින්ඩරේට පුරෝගන්නවනෙ. ඉතින් ගොඩක් රේස් වෙච්ච නැති වෙලාවට ඕනතරම් බඩු තියනව. ගොඩක් රේස් වුනාම තෙල් වැඩිපුර විදෙනකොට තමා මදි වෙන්නෙ මං හිතන්නෙ.

    එයාර් ෆිල්ටර් බ්ලොක් වුනාමත් රේස් වුනාම තමා අදිනව මදි කියල හිතෙන්නෙ අනිත් වෙලාවට එකපාර නෝටිස් වෙන්නෙ නෑ.:dull:

    :D නෑ බං මං කිව්වේ ඔය 5000 න් කළු පාට වෙලා තියෙන තරමේ හැටියට අපේ පාරවල යන වාහන හින්ද සෑහෙන්න වායු දූසනේ වෙලා තියෙන පාටයි කියල