ඔය එක එකාව සෙට් කලාට උන්ගෙන් ගන්න යන්න එපාmama neoview ekatath yanna inne ban.

අවරුදු ගානක ඉදන් තිබුණු හීනය සාර්ථක කරගන්න යන්නේ මචන්ලා. මම මගේම කියල computer and video shop එකක් පටන් ගන්නවා. කඩ කාමරේත් ගත්ත. දැන් මට මේකට ඕන කරන බඩු ගන්න හොද තැන් මොනවද.
Keyboard and mouse /usb pen / memory card වගේ දේවල් අඩුවට ගන්න පුළුවන් කොහෙන්ද මචන්ලා. shop එකට ඕනේ සේරම ගන්න හොද shop කියන්න බලන්න
ලොකුම දේ තමයි laptop parts වගකීමක් එක්ක අඩුවට ගන්න ඕනේ. තව used computer items
තව empty dvd, film and live show ගන්න ඕනේ.
මට මේ බඩු ටික ඉක්මනට ගන්න ඕනේ
නොදන්නා අය bump කරන්න

ආ පුතී..මේ ලඟපාත ඉන්නෙ...එල එල සුබ පැතුම්..පටන්ගන්නකෝ ඔය පැත්තෙ ඇවිත් යන්න පුලුවන්
dragond කියන එකාගේ thread තියෙනවා. උදව්වක් ගන්න පුළුවන්
http://www.elakiri.com/forum/showthread.php?t=1572190
http://www.elakiri.com/forum/search.php?searchid=27571727
good luck
BUMP
good luck bro
එල...! සුබපැතුම්.
ela elaGood luck bro
aniwa waren macho... hebei ithin loku shop ekak nam newei ban. podiyata patan ganne
ආ පුතී..මේ ලඟපාත ඉන්නෙ...එල එල සුබ පැතුම්..පටන්ගන්නකෝ ඔය පැත්තෙ ඇවිත් යන්න පුලුවන්




Niro ekema thiyanawa phone items,pen ehema thiyanawa wenama shop ekak. niro ekata tikak mehata wenna thiyenne. Trans Asia eka hodai thawa phone badu walata.. DVD movies wage ganna nam niro,kevin,mv oya shop 3 hodai.