~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    පොඩ්ඩා;22007181 said:
    මචන් china රොම් වල සිංහල හොදට පේනවද ?

    සිංහල Full support. මම මේක Type කරන්නෙත් Helakuru keyboard එකෙන්. Play store default එන්නෙනෑ එච්චරයි අවුල.
     
    tc malli

    Well-known member
  • Jun 12, 2012
    1,934
    308
    83
    Colombo
    Xiaomi Redmi Note 4X 64 GB 4 GB (black) ekak thynwa. aran sathiyai. sell karanawa. kata hari onenam kiyanna.
     
    Last edited:

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Bought some Xiaomi products :cool: :)

    IMG_20170729_180847.jpg
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    Bought some Xiaomi products :cool: :)

    IMG_20170729_180847.jpg

    Power banks දෙකක් Earbuds දෙකක් :rolleyes: මටත් එක්ක නේද අරන් තියෙන්නේ.තැන්කු අනා :P:baffled::rofl:

    කොහෙන්ද ගත්තේ ? කිරියේ ත්‍රෙඩ් එකක් දාල තිබ්බ කෙනාගෙන්ද ?
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    othanin 3k thiyenawa mn gawa + 2 phones + MI band 2 ;)

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම Xiaomi Fanboy කෙනෙක් නේද? :P

    මටත් පොඩි ආසාවක් තියෙනවා කවදාහරි ගෙයක් හැදුවොත් මුළු ගෙදරම Xiaomi බඩු ගෙන්න :rofl: :rofl: :rofl: හේතුව ඉතින් ලාබයිනේ :P (Xiaomi TV එක එහෙම කොහමද දන්නේ නැහැ ගණන්)

    Power banks දෙකක් Earbuds දෙකක් :rolleyes: මටත් එක්ක නේද අරන් තියෙන්නේ.තැන්කු අනා :P:baffled::rofl:

    කොහෙන්ද ගත්තේ ? කිරියේ ත්‍රෙඩ් එකක් දාල තිබ්බ කෙනාගෙන්ද ?

    ඔව් ඔව් උඹටමයි ගත්තේ..මෙහෙ වරෙන් දෙන්න :angry: :angry: :rofl: :P

    ඔව් ත්‍රෙඩ් එක දාල තිබුන පොරගෙන් ගත්තේ.. :) සිරා genuine කොල්ලෙක් :yes: Authentic product..

    මෙතන Earphones දෙකයි, Power Bank දෙකයි (20,000 and 10,000), Mi5 Nillkin Tempered Glass ඒකයි, Digital Writing Tablet එකයි තියෙන්නේ :yes:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,709
    20,998
    113
    adala nene
    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම Xiaomi Fanboy කෙනෙක් නේද? :P

    මටත් පොඩි ආසාවක් තියෙනවා කවදාහරි ගෙයක් හැදුවොත් මුළු ගෙදරම Xiaomi බඩු ගෙන්න :rofl: :rofl: :rofl: හේතුව ඉතින් ලාබයිනේ :P (Xiaomi TV එක එහෙම කොහමද දන්නේ නැහැ ගණන්)

    ඔව් ඔව් උඹටමයි ගත්තේ..මෙහෙ වරෙන් දෙන්න :angry: :angry: :rofl: :P

    ඔව් ත්‍රෙඩ් එක දාල තිබුන පොරගෙන් ගත්තේ.. :) සිරා genuine කොල්ලෙක් :yes: Authentic product..

    මෙතන Earphones දෙකයි, Power Bank දෙකයි (20,000 and 10,000), Mi5 Nillkin Tempered Glass ඒකයි, Digital Writing Tablet එකයි තියෙන්නේ :yes:
    :cool:
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!

    machan power bank deke prices monawada? mama geekbuying eken ekak order karala eka awe na. :baffled:

    refund hambuna. post eke inna kenek kiwwa dan battery tiyana ewa ewaddi case wadi kiyala. LK post witarak newe. hama ekema ehemalu.
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    machan power bank deke prices monawada? mama geekbuying eken ekak order karala eka awe na. :baffled:

    refund hambuna. post eke inna kenek kiwwa dan battery tiyana ewa ewaddi case wadi kiyala. LK post witarak newe. hama ekema ehemalu.

    Geekbuying දැන් එවන්නේ නැහැනේ බන් ලංකාවට Power Banks..Geekbuying විතරක් නෙමේ Banggood, GearBest, AliExpress Sellers කවුරුත් එවන්නේ නැහැ :baffled:

    මේක 10,000 mAh එක 79 Yuans and 20,000 mAh එක 149 Yuans බන්..උට දීපු ගානත් එක්කම බැලුවම Rs. 2100 ක් සහ 4000 ක් වගේ දෙකටම..
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,709
    20,998
    113
    adala nene
    Geekbuying දැන් එවන්නේ නැහැනේ බන් ලංකාවට Power Banks..Geekbuying විතරක් නෙමේ Banggood, GearBest, AliExpress Sellers කවුරුත් එවන්නේ නැහැ :baffled:

    මේක 10,000 mAh එක 79 Yuans and 20,000 mAh එක 149 Yuans බන්..උට දීපු ගානත් එක්කම බැලුවම Rs. 2100 ක් සහ 4000 ක් වගේ දෙකටම..

    welawata kalin gaththe :P:P
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    Geekbuying දැන් එවන්නේ නැහැනේ බන් ලංකාවට Power Banks..Geekbuying විතරක් නෙමේ Banggood, GearBest, AliExpress Sellers කවුරුත් එවන්නේ නැහැ :baffled:

    මේක 10,000 mAh එක 79 Yuans and 20,000 mAh එක 149 Yuans බන්..උට දීපු ගානත් එක්කම බැලුවම Rs. 2100 ක් සහ 4000 ක් වගේ දෙකටම..

    Ane manda. Refund nam hambuna. Oka gatte kaagenda?
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Ane manda. Refund nam hambuna. Oka gatte kaagenda?

    Asheka කියල උගේ එළකිරි නම තියෙන්නේ..ඌ ආපහු China යන්නේ නැහැ කිව්වා බන්..ඕනේ නං අහල බලන්න..

    එළකිරි එකේ Thilaapiya ගෙන් අහපන්, ඌ හොඳයි :)
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    Asheka කියල උගේ එළකිරි නම තියෙන්නේ..ඌ ආපහු China යන්නේ නැහැ කිව්වා බන්..ඕනේ නං අහල බලන්න..

    එළකිරි එකේ Thilaapiya ගෙන් අහපන්, ඌ හොඳයි :)

    ela :D

    Geekbuying eken ewanawa. Giya satiyet ekk genawa mn 10000mha ekk

    mama order karapu ekath ewwa. un turkey post eke ewwe. kohoma hari masa 1.5k wage hitiya eth awe na. kiwwata passe refund hambuna.

    ube eka mona post ekeda bn awe? singa post da?
     
    chande

    Well-known member
  • May 22, 2015
    826
    819
    113
    මචංලා ලංකාවෙන් warranty ත් එක්ක අඩුවට mi 5 එකක් ගන්න place එකක් කියන්නකෝ..
     
    Status
    Not open for further replies.