පොඩ්ඩා;22007181 said:මචන් china රොම් වල සිංහල හොදට පේනවද ?
සිංහල Full support. මම මේක Type කරන්නෙත් Helakuru keyboard එකෙන්. Play store default එන්නෙනෑ එච්චරයි අවුල.
පොඩ්ඩා;22007181 said:මචන් china රොම් වල සිංහල හොදට පේනවද ?
Xiaomi Redmi Note 4X 64 GB 4 GB (black) ekak thynwa. aran sathiyai. sell karanawa. kata hari onenam kiyanna.
othanin 3k thiyenawa mn gawa + 2 phones + MI band 2Bought some Xiaomi products![]()
![]()

Bought some Xiaomi products![]()
![]()
මටත් එක්ක නේද අරන් තියෙන්නේ.තැන්කු අනා 

othanin 3k thiyenawa mn gawa + 2 phones + MI band 2![]()

හේතුව ඉතින් ලාබයිනේ
(Xiaomi TV එක එහෙම කොහමද දන්නේ නැහැ ගණන්)Power banks දෙකක් Earbuds දෙකක්මටත් එක්ක නේද අරන් තියෙන්නේ.තැන්කු අනා
කොහෙන්ද ගත්තේ ? කිරියේ ත්‍රෙඩ් එකක් දාල තිබ්බ කෙනාගෙන්ද ?

සිරා genuine කොල්ලෙක්
Authentic product..
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම Xiaomi Fanboy කෙනෙක් නේද?
මටත් පොඩි ආසාවක් තියෙනවා කවදාහරි ගෙයක් හැදුවොත් මුළු ගෙදරම Xiaomi බඩු ගෙන්න![]()
![]()
හේතුව ඉතින් ලාබයිනේ
(Xiaomi TV එක එහෙම කොහමද දන්නේ නැහැ ගණන්)
ඔව් ඔව් උඹටමයි ගත්තේ..මෙහෙ වරෙන් දෙන්න![]()
![]()
![]()
ඔව් ත්‍රෙඩ් එක දාල තිබුන පොරගෙන් ගත්තේ..සිරා genuine කොල්ලෙක්
Authentic product..
මෙතන Earphones දෙකයි, Power Bank දෙකයි (20,000 and 10,000), Mi5 Nillkin Tempered Glass ඒකයි, Digital Writing Tablet එකයි තියෙන්නේ![]()

machan power bank deke prices monawada? mama geekbuying eken ekak order karala eka awe na.
refund hambuna. post eke inna kenek kiwwa dan battery tiyana ewa ewaddi case wadi kiyala. LK post witarak newe. hama ekema ehemalu.

Geekbuying දැන් එවන්නේ නැහැනේ බන් ලංකාවට Power Banks..Geekbuying විතරක් නෙමේ Banggood, GearBest, AliExpress Sellers කවුරුත් එවන්නේ නැහැ
මේක 10,000 mAh එක 79 Yuans and 20,000 mAh එක 149 Yuans බන්..උට දීපු ගානත් එක්කම බැලුවම Rs. 2100 ක් සහ 4000 ක් වගේ දෙකටම..

Ane manda. Refund nam hambuna. Oka gatte kaagenda?

Asheka කියල උගේ එළකිරි නම තියෙන්නේ..ඌ ආපහු China යන්නේ නැහැ කිව්වා බන්..ඕනේ නං අහල බලන්න..
එළකිරි එකේ Thilaapiya ගෙන් අහපන්, ඌ හොඳයි![]()

Geekbuying eken ewanawa. Giya satiyet ekk genawa mn 10000mha ekk
Geekbuying eken ewanawa. Giya satiyet ekk genawa mn 10000mha ekk

demme nethama MIUI 8.5 OTA update eka thiyenawaMiui 9 dala test karapu kauda inee