මට පාන්ද ?

66000V

Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    🚫වාහනේට තෙල් ටික ගහගන්න පුළුවන් නම් තෙල් සංස්ථාව තූත්තුකුඩියට වික්කත් මට පාන්ද ?
    🚫මට ලෙඩ උනහම බේත් ගන්න ඉස්පිරිතාල වල දොස්තරලා ඉන්නවනම් සයිටම් එක ගැන මට ඇති රුදාව මොකක්ද ?
    🚫මම ඉගෙනගෙන ඉවර නිසා නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරන්නේ අහවල් කෙංගෙඩියටද ?
    🚫මගේ පඩිය වෙලාවට ලැබෙනවනම් බැදුම්කර වංචාව ගැන මට ඇති විලි රැදාව මොකක්ද ?
    අබ ඇටයක් තරම්වත් නැති මගේ මොලයේ රැලි වෙනුවට ඇත්තේ කුටීර නිසා මීට වඩා දෙයක් මට නොතේරේ⁉️
     
    • Like
    Reactions: other guy

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මට ලෙඩ උනහම බේත් ගන්න ඉස්පිරිතාල වල දොස්තරලා ඉන්නවනම් සයිටම් එක ගැන මට ඇති රුදාව මොකක්ද ?

    පිළිතුර : තෝ අකාලයේ මැරිලා යයි.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    🚫වාහනේට තෙල් ටික ගහගන්න පුළුවන් නම් තෙල් සංස්ථාව තූත්තුකුඩියට වික්කත් මට පාන්ද ?
    🚫මට ලෙඩ උනහම බේත් ගන්න ඉස්පිරිතාල වල දොස්තරලා ඉන්නවනම් සයිටම් එක ගැන මට ඇති රුදාව මොකක්ද ?
    🚫මම ඉගෙනගෙන ඉවර නිසා නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරන්නේ අහවල් කෙංගෙඩියටද ?
    🚫මගේ පඩිය වෙලාවට ලැබෙනවනම් බැදුම්කර වංචාව ගැන මට ඇති විලි රැදාව මොකක්ද ?
    අබ ඇටයක් තරම්වත් නැති මගේ මොලයේ රැලි වෙනුවට ඇත්තේ කුටීර නිසා මීට වඩා දෙයක් මට නොතේරේ⁉️

    :rofl::rofl: good luck bro. Pray to god when you get sick
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ඔහොම හිතුවොත් නම් උබට ජීවත් වෙන්නත් අමාරැයි...
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,856
    2
    115,872
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සිංහලුන්ගෙ මීටරේ ඔහොම තමා වැඩ කරන්නෙ ඒකනෙ ලෝකෙ තියෙන දියුණුම රටක් උනේ.

    කොල,නිල්,රතු කියල බෙදිල රටට හෙණ ගැහැව්වත් අහවල් එකට,අරූට සෝක් වැඩේ උනේ කියල ආතල් ගන්න මෝඩ මූසළ අනාගතයක් නැති මීගොන් ජාතියක්.

    මීටරේ වැඩකරන හැටි තව පැහැදිලි කරොත් "කළු" "සුදු" කියල බෝඩ් දෙකක් ගහල පාර්ලිමේන්තුවෙ ඉන්න දේසපාලුවොන්ට කැමති පැත්තකට පලයව් කිව්වොත් සුපිරිම හොරෙක් උනත් සුදු පාට පැත්තෙ හිටියොත් ඌ පට්ට වැදගත් හොරකම් නොකරපු වීරයෙක් කියල හිතන ගොන් ජාතියක්.

    ලිඳ පමනි!