අබ ඇටයක් තරම්වත් නැති මගේ මොලයේ රැලි වෙනුවට ඇත්තේ කුටීර නිසා මීට වඩා දෙයක් මට නොතේරේ
වාහනේට තෙල් ටික ගහගන්න පුළුවන් නම් තෙල් සංස්ථාව තූත්තුකුඩියට වික්කත් මට පාන්ද ?
මට ලෙඩ උනහම බේත් ගන්න ඉස්පිරිතාල වල දොස්තරලා ඉන්නවනම් සයිටම් එක ගැන මට ඇති රුදාව මොකක්ද ?
මම ඉගෙනගෙන ඉවර නිසා නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරන්නේ අහවල් කෙංගෙඩියටද ?
මගේ පඩිය වෙලාවට ලැබෙනවනම් බැදුම්කර වංචාව ගැන මට ඇති විලි රැදාව මොකක්ද ?
අබ ඇටයක් තරම්වත් නැති මගේ මොලයේ රැලි වෙනුවට ඇත්තේ කුටීර නිසා මීට වඩා දෙයක් මට නොතේරේ

good luck bro. Pray to god when you get sick