Stock market Help

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    @SHADOW 1,

    thanks machan ube answer walata.mama annual report kawadawath kiyawala naha bn.interim financial witharai balanne.ekath deeply balala naha.uba qwa nisa dan download karagena balanna oni.

    GRAN ehenam wait and watch hitiyoth hondai wage...

    Ube HASU tip 1ta thanks macho.uba meke inna eka apita loku hayyak...

    Good luck bro!!! Have a hefty gain tmrw...

    එල එල.. දැනගන්න ඕනිම දෙයක් තියනවනම් අහපන් කිසි අවුලක් නැ මචන්..

    උබ කලින් DIPD එක ගැන ඇහුවනෙ මචන්.. පේන විදිහට ඉස්සරහට උන්ට ටිකක් වාසි වෙයි වගේ.. GBP එක ආපහු රුපියල් 200 ට ආව, euro එකත් දැන් මේ දවස් ටිකේ නැගලම යනව බන්.. DIPD එකේ export වලින් 40% ක් යවන්නේ europe වලට ඉතින් currency rate වෙනස් වෙන එක උන්ට වාසි..

    මේ පාර එන report වලින් RICH,VFIN,HASU,DIPD, CINV, GUAR and tea plantation companies වල quarter report සුපිරියටම එයි මචන්.. :yes:
     
    gmsiriwardana

    Active member
  • Jan 28, 2015
    202
    24
    28
    ceytradix-company-ltd.business.site
    Stock market

    Stock market report balana vidiya kiyala diyan macho api kohomada report walin buy kalayuthu kotas gana danaganne
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125

    cse.lk ghin magnifier eka uda click karapan. ita passe company eata adala code eka ghla search dipan. ena list eken financial click karapan. eke annual repot da quarter balanna one kiyala click karapan.

    company select karaddi EPS P/E , future prospects , unge projects, cashflow, blapn profits awe one incident ekakin da busines as usual walin da blpan. industry eke current trend eka blpan. :) short term trading nam blanne one technicals. ewa charts ewa ekin eka kiyanna one dfn ekeblana widiyt ekka time tibbot dannm. :)
     
    • Like
    Reactions: bruges

    gmsiriwardana

    Active member
  • Jan 28, 2015
    202
    24
    28
    ceytradix-company-ltd.business.site
    cse

    future prospects , unge projects, cashflow, blapn profits awe one incident ekakin da busines as usual walin da meka visthara kalara kiyanna hoyana hati
     
    :)
     
    Business වල profit එක හැදෙන ක්‍රම දෙකක් තියනව මචන්.. එකක් උන්ගෙ සාමාන්‍ය operating activities අනිත් එක one off gains..

    Operating activities නම් උන් සාමාන්‍යෙන් කරන business එක මචන්.. TJL - අදුම් export, ACL - cable manufacturing ..

    One off gains නම් ගොඩක් වෙලාවට එන්නේ උන් ලග තියන AFS category එකේ දෙයක් හෝ subsidiary එකක් විකුනුවම මචන්.. 2017.03.31 report වල LOLC ලගේ report එකේ එහෙම one off gain එකක් තියනව මචන්.. ගොඩක් වෙලාවට ඒව other operating income වලට තමයි එන්නේ.. එහෙම එන්නේ නැති වෙලාවලුත් තියනව බන්..
     
    :) ehema one off ekakin ehema nathnam recurrent wenne nathi adayamak nisa profit wadi unata eka godak hoda company ekak wene na nawatha labana awurudde e wage adayamak enne nathi nisa:)
     
    හොද නැ කියන්නත් බැ බන්.. ඒක industry එක අනුව වෙනස් වෙනව බන්.. investment company වල කොහොමත් ඕවමනෙ තියෙන්නේ.. CINV, GUAR

    සාමාන්‍යෙන් one off gains බලලා shares ගන්න එකනම් එච්චර හොද නැ.. :):)
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    හොද නැ කියන්නත් බැ බන්.. ඒක industry එක අනුව වෙනස් වෙනව බන්.. investment company වල කොහොමත් ඕවමනෙ තියෙන්නේ.. CINV, GUAR

    සාමාන්‍යෙන් one off gains බලලා shares ගන්න එකනම් එච්චර හොද නැ.. :):)

    invesment ewaye mach ready adjust karapu value bought forward wenwane.. net realizable value ekata. ithin ehema blala . anthima transaction gain balala ganna eke awulak na trading wlta namuth eken invest karanna narakai :) mokada eka show up unama already adjested on the share price ne:) onna news eke tiyeddi namuth report ena kalin awulak na. reprt balala ganiddi already adjested u aluth ne:) MM theory eke kiyne okane
     
    gmsiriwardana

    Active member
  • Jan 28, 2015
    202
    24
    28
    ceytradix-company-ltd.business.site
    Business වල profit එක හැදෙන ක්‍රම දෙකක් තියනව මචන්.. එකක් උන්ගෙ සාමාන්‍ය operating activities අනිත් එක one off gains..

    Operating activities නම් උන් සාමාන්‍යෙන් කරන business එක මචන්.. TJL - අදුම් export, ACL - cable manufacturing ..

    One off gains නම් ගොඩක් වෙලාවට එන්නේ උන් ලග තියන AFS category එකේ දෙයක් හෝ subsidiary එකක් විකුනුවම මචන්.. 2017.03.31 report වල LOLC ලගේ report එකේ එහෙම one off gain එකක් තියනව මචන්.. ගොඩක් වෙලාවට ඒව other operating income වලට තමයි එන්නේ.. එහෙම එන්නේ නැති වෙලාවලුත් තියනව බන්..

    NDB eketh 2017.03.31 report wala one off gain එකක්neda thiyanne Basic earnings per share (Rs.13.85 )
     
    bruges

    Well-known member
  • Sep 12, 2016
    507
    309
    63
    එල එල.. දැනගන්න ඕනිම දෙයක් තියනවනම් අහපන් කිසි අවුලක් නැ මචන්..

    උබ කලින් DIPD එක ගැන ඇහුවනෙ මචන්.. පේන විදිහට ඉස්සරහට උන්ට ටිකක් වාසි වෙයි වගේ.. GBP එක ආපහු රුපියල් 200 ට ආව, euro එකත් දැන් මේ දවස් ටිකේ නැගලම යනව බන්.. DIPD එකේ export වලින් 40% ක් යවන්නේ europe වලට ඉතින් currency rate වෙනස් වෙන එක උන්ට වාසි..

    මේ පාර එන report වලින් RICH,VFIN,HASU,DIPD, CINV, GUAR and tea plantation companies වල quarter report සුපිරියටම එයි මචන්.. :yes:

    Thanks for the tips machan.matath monawa hari labunoth post krnnm...
     
    bruges

    Well-known member
  • Sep 12, 2016
    507
    309
    63
    Good discussion & constructive comments so far...

    Mn hithanne DFCC.N gain 1 one off type 1k.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Good discussion & constructive comments so far...

    Mn hithanne DFCC.N gain 1 one off type 1k.

    ඔවු උන් commercial bank එකේ shares විකුනුව ඒකෙන් ආපු ආදායමෙන් තමයි ඔහොම ලොකු profit එකක් පෙන්නන්නේ.. 1 billion විතර ආව ඒ share sale කරපු එකෙන් විතරක්.. :nerd:
     
    bruges

    Well-known member
  • Sep 12, 2016
    507
    309
    63
    cse.lk ghin magnifier eka uda click karapan. ita passe company eata adala code eka ghla search dipan. ena list eken financial click karapan. eke annual repot da quarter balanna one kiyala click karapan.

    company select karaddi EPS P/E , future prospects , unge projects, cashflow, blapn profits awe one incident ekakin da busines as usual walin da blpan. industry eke current trend eka blpan. :) short term trading nam blanne one technicals. ewa charts ewa ekin eka kiyanna one dfn ekeblana widiyt ekka time tibbot dannm. :)

    Machan charts gana tikak igena ganna tiyenawa nam hodai.basic tikak witharai danne.eth kawadawath use karala naha .
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    NDB eketh 2017.03.31 report wala one off gain එකක්neda thiyanne Basic earnings per share (Rs.13.85 )

    NDB 2017.03.31 eps 13 ක් නෙවෙයි නේද බන්.. මට මතක විදිහට 4 ක් 5 ක් වගේ බන්.. :nerd:
     
    bruges

    Well-known member
  • Sep 12, 2016
    507
    309
    63
    Macho CRL.N report 1keth EPS marginal improvement 1k pennanawa neda?

    But , cash flow 1patta widiyata wadiwela neda? (From 257 mil to 2.6 billion).loan receivable wadi wuna kiyala pennanne.

    ayi bn me share 1 eka thana hira wela tiyenne? Mata nam mukuth awulak penna naha.Is it a reason beyond reports?
     
    gmsiriwardana

    Active member
  • Jan 28, 2015
    202
    24
    28
    ceytradix-company-ltd.business.site
    Stock market

    Macho CRL.N report 1keth EPS marginal improvement 1k pennanawa neda?

    But , cash flow 1patta widiyata wadiwela neda? (From 257 mil to 2.6 billion).loan receivable wadi wuna kiyala pennanne.

    ayi bn me share 1 eka thana hira wela tiyenne? Mata nam mukuth awulak penna naha.Is it a reason beyond reports?

    cash flow eka repot eken balanne kohomada ban

    https://cdn.cse.lk/cmt/upload_report_file/863_1501497015.pdf
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Macho CRL.N report 1keth EPS marginal improvement 1k pennanawa neda?

    But , cash flow 1patta widiyata wadiwela neda? (From 257 mil to 2.6 billion).loan receivable wadi wuna kiyala pennanne.

    ayi bn me share 1 eka thana hira wela tiyenne? Mata nam mukuth awulak penna naha.Is it a reason beyond reports?

    Company එකේ අවුලක් නෙවේ බන්.. මුලු market එකම ඔහොම තමයි බන් දැන්.. ඊයෙ vfin report ආව 50% වලින් profit එක වැඩි වෙලා තියනව, හැබැයි අද share price එකේ කිසිම වෙනසක් නැ බන්.. දැන් market එකේ trades ගොඩක්ම අඩුයි බන්.. දවසකට 4000 ක් විතරනෙ තියෙන්නේ බන්.. market එක ආපහු active උනොත් ඕව හරි යයි බන්..
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    ඒක එන්නේ මචන් other operating income වලින් මචන්.. one off කියන්නත් අමාරුයි මචන්.. NDB bank එකෙන් කරපු investment වල income එක තමයි එතන පෙන්නන්නේ මචන්..

    AR එකට අනුවනම් ndb එකට 2016 අවුරුද්දට 900 million dividend විදිහට හම්බෙලා තියනව මචන්..

    මම කවදාවත් ndb අරගෙන නැ මචන්.. ඉතින් උන්ගෙ business process එක ගැන වැඩිය විස්තර දන්නේ නැ බන්..