@SHADOW 1,
thanks machan ube answer walata.mama annual report kawadawath kiyawala naha bn.interim financial witharai balanne.ekath deeply balala naha.uba qwa nisa dan download karagena balanna oni.
GRAN ehenam wait and watch hitiyoth hondai wage...
Ube HASU tip 1ta thanks macho.uba meke inna eka apita loku hayyak...
Good luck bro!!! Have a hefty gain tmrw...
එල එල.. දැනගන්න ඕනිම දෙයක් තියනවනම් අහපන් කිසි අවුලක් නැ මචන්..
උබ කලින් DIPD එක ගැන ඇහුවනෙ මචන්.. පේන විදිහට ඉස්සරහට උන්ට ටිකක් වාසි වෙයි වගේ.. GBP එක ආපහු රුපියල් 200 ට ආව, euro එකත් දැන් මේ දවස් ටිකේ නැගලම යනව බන්.. DIPD එකේ export වලින් 40% ක් යවන්නේ europe වලට ඉතින් currency rate වෙනස් වෙන එක උන්ට වාසි..
මේ පාර එන report වලින් RICH,VFIN,HASU,DIPD, CINV, GUAR and tea plantation companies වල quarter report සුපිරියටම එයි මචන්..

short term trading nam blanne one technicals. ewa charts ewa ekin eka kiyanna one dfn ekeblana widiyt ekka time tibbot dannm. 