SAMPATH CHAMINDA DE SILVA කියලා කෙනෙක් ඒ යූටියුබ් වීඩියෝවට මෙහෙම කමෙන්ටුවක් දාලා තියෙනවා:
"මොනවද මේ තුච්ච මාර දූතයා කියවන්නේ මරු විකල් වෙලාද ...? සාසනය තුල ඉදන්ම සාසනය වනසන කඳපනුවා"
Skylark
රහත් වේශය බොඳවී සැබෑ පෘතග්ජන ස්වභාවය එලිවීම ..
කෝ අර අරියඥාන රහත් කියමින් එලකිරියේ ඩෙඟා නැටු සෙට් එක? නිර සතුන් යන මඟ ඔස්සේ ත්‍රෙඩ් එකට් කිපී බැන වැදුනු මහත්වරු කෝ අනේ?
මෙම පොස්ට් එකේ අයිතිකරු වෙත...
මචාන් මම අභිධර්මය ගැන පොස්ට් එකක් දැම්මාම උබ එකට උබේ අභිධර්ම සංගමයේ ලින්කුවක් දාලා තිබ්බා..
බොහොම පින්.....
මේ ධර්මය ඉතා ගැබුරුයි අවබොධ කරන්න අමාරුයි...
සත්‍ය මේ උතුම් ධර්මය අවබොධ කරගත නොහැකි අයට තේරුම් කිරිමෙන් ඇති වන්නේ අවබොධ කරවන්නා වෙහෙස වන එක පමණි..
මමත් සමහරැන්ට තේරුම් කරන්න ගියා එත් වැඩක් නෑ තේරැම් ගන්නේම නෑ.... පස්සේ මට වැටහුණා තේරුම් ගන්න උත්සහා නොකරන පුද්ගලයන්ට තෙරැම් කිරිම නිෂ්පල ක්‍රියාවක් කියලා.. එනිසා මම ඒවැනි සාංවාදය නැවැත්වුවා..
දැන් මම රහසිගතවම ධර්මය අවබොධ කරන්න උත්සහ කරනවා....






ඒක ඇත්ත. හැමෝටම අවබෝධ කරන්න බෑ. අමාරුයි. ඒක නිසා තේරුම් කරවන්න උත්සහ ගන්න එක තව අමාරුයි. කරන්න තියෙන්නෙ අපිට අවබෝධ ටික දාල, අවශ්‍ය අයට කියවන්න ඉඩ සලසල දෙන එක. ඒකත් ඇති.
දැන් බලන්න. මේ Skylark වැරදි චේතනාවෙන් හරි හැමදාම මේ thread එකයි, අර අභිධර්ම thread එකයි bump කරනවනෙ. ඒක මටවත් කරන්න අමාරුයි. skylarkට පිං සිද්ධවෙන්න සෑහෙන දෙනෙක් මේ thread දෙක කියවනව. කියවල ධර්මයට යොමු වෙනව.
මට rep එක්ක එන comments වලින් හා pm වලින් පේනව තාමත් අලුතෙන් එළකිරියේ කවුරු හරි අභිධර්මය ගැන දැනගෙන ඒ දිශාවට යොමු වෙනව කියල.
ඒක නිසා තමන්ට ධර්මය ගැන බෙදාගන්න දෙයක් තියනවනම් ඒක දාන්න.
ඒක පහත් කරන, බනින අය ඕන තරම් හිටියත් ඒවත් එක්ක ඕනවට වැඩිය ගැටෙන්න යන්න එපා; ඒ අය දිහා අනුකම්පාවෙන් බලන්න උත්සහ කරන්න. කියන්න තියන දෙයක් කෙටියෙන් කියල, තමන්ගෙ මාර්ගය වඩවන්න. කාට හරි කවද හරි උදව්වක් වෙන කරුණක් ගැන කියන්න ඕන කියල හිතුනොත් ඒක දාන්න පැකිළෙන්න එපා.
පිං වලට බොහොම පිං.
බුදුසරණයි මචන්.![]()
රස මිදි වල්ලකි ඇත්තේ
කැඩුමට නරි උඩ පැන්නේ
පස්ස පැත්ත බිම හැපුනේ
මිදි ඇඹුලයි ඌ කීවේ
Skylark

