GYM යමු : ~ Part I ~

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    අඩෝ සිකුරාදා අතට workout කළා. tissues ඇදිලද දන්නේ නෑ අද වෙනකන්ම අත් දෙකම රිදෙනවා උස්ස ගන්නත් අමාරුයි. :angry: ඊයේ රෑ නම් වේදනාව ටිකක් අඩු උනා :baffled:

    යකෝ gym යන එකේ පොයින්ට් එක තමයි යකෝ ඒක..
    පහුවෙනිද රිදෙන්නෙ නැත්තම් තෝ කලින් gym ගිහින් නෑ හොරට ගහල ඇවිත් තියෙන්නෙ..

    FmoTR2n.jpg

    පහුවෙනිදට බලපන් මසල් එකේ තත්වේ..
    රිදෙනව කියන්නෙ ඒ රිදිල්ලට ආයෙ ඔරොත්තු දෙන්න පුළුවන් විදියට තමයි පහුවෙනිදට මසල් එක හැදිල එන්නෙ..
    ඒ රිදිල්ලට ලව් කරන්න පුරුදු වෙයන්.. :cool:

    ඊයෙ චෙස්ට් එකට බර දාල ආතල් දීල පෙක් බවුන්ස් දදා හිටිය සතුටෙන් gym එකේ..
    අද අත උස්සනකොටත් චෙස්ට් එක රිදෙනව..
    ඒත් හෙට රිසල්ට් දකිනකොට ආව්.. :love::love::love:

    n0gGLiK.jpg

    9.gif
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    යකෝ gym යන එකේ පොයින්ට් එක තමයි යකෝ ඒක..
    පහුවෙනිද රිදෙන්නෙ නැත්තම් තෝ කලින් gym ගිහින් නෑ හොරට ගහල ඇවිත් තියෙන්නෙ..

    FmoTR2n.jpg

    පහුවෙනිදට බලපන් මසල් එකේ තත්වේ..
    රිදෙනව කියන්නෙ ඒ රිදිල්ලට ආයෙ ඔරොත්තු දෙන්න පුළුවන් විදියට තමයි පහුවෙනිදට මසල් එක හැදිල එන්නෙ..
    ඒ රිදිල්ලට ලව් කරන්න පුරුදු වෙයන්.. :cool:

    ඊයෙ චෙස්ට් එකට බර දාල ආතල් දීල පෙක් බවුන්ස් දදා හිටිය සතුටෙන් gym එකේ..
    අද අත උස්සනකොටත් චෙස්ට් එක රිදෙනව..
    ඒත් හෙට රිසල්ට් දකිනකොට ආව්.. :love::love::love:

    n0gGLiK.jpg

    9.gif

    නහය කහන්න බැරි තරම් අත් දෙකේ වේදනාව බං උස්සද්දී... මගේ ඊයේ ඩේ එක මිස් කළා වේදනාව වැඩි නිසා. ට්‍රෙඩ්මිල් එකේ අත් දෙක හොලවන්නේ නැතුව දුවන්න වත් බෑ.. හෙට ඉදන් ආයේ සෙට් වෙනවා. :yes::yes::love::love:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    නහය කහන්න බැරි තරම් අත් දෙකේ වේදනාව බං උස්සද්දී... මගේ ඊයේ ඩේ එක මිස් කළා වේදනාව වැඩි නිසා. ට්‍රෙඩ්මිල් එකේ අත් දෙක හොලවන්නේ නැතුව දුවන්න වත් බෑ.. හෙට ඉදන් ආයේ සෙට් වෙනවා. :yes::yes::love::love:

    කාගෙන පලයන්..
    ඔය මුලින් නම් ඔහොම තමයි..
    මගෙත් බෙල්ල ඉදල හරවන්න බැරුව හිටිය ඇතුලෙන් නහර ඇදිල..
    ඒත් ගියා :rofl:
    පදං වෙලා ආපුවාම අවුලක් නෑ බන්..
    රෙස්ට් එකක් ගත්ත එක අවුලක් නෑ..

    ඉන්ජරිත් එයි..
    ඒත් ඒව රීසන් කරගන්න එපා නොකර ඉන්න..
    upright rows පොඩ්ඩක් බර දාල ගහන්න ගිහින් wrist එකේ අවුලක් ගියා මගෙත් මේ ඊයෙ පෙරේද..
    curl එක ගහන්නත් බෑ රිදෙනව..
    බර අඩු කරල ටික ටික ගැහුව..
    දැන් අවුලක් නෑ..

    :cool:
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    forearms වලට විශේෂයෙන් ගොඩක් exercise කරන්නෙ නෑ බන්..
    අපි තාම beginners ල නෙ..
    අනිත් හැම exercise එකකදීම වගේ forearms use වෙනව..
    ඒක නිසා finger curls විතරක් ගැහුවත් ඇති..

    උබට වැඩියෙන් forearms focus කරන්න ඕන නම්..
    dumbbell wrist twist,standing wrist curl වගේ ගහන්න පුළුවන් finger curl එකත් එක්ක..

    හරි මචන්.

    highly recommended farmers walk , Plate hold , dead hang hold with towel

    #kazwod

    මේවා කරන විදියේ විඩියෝ එකක් තිබ්බා නම් දාපන් මචන්. එතකොට අපිට අල්ලා ගන්න පුලුවන් වෙයි.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    කාගෙන පලයන්..
    ඔය මුලින් නම් ඔහොම තමයි..
    මගෙත් බෙල්ල ඉදල හරවන්න බැරුව හිටිය ඇතුලෙන් නහර ඇදිල..
    ඒත් ගියා :rofl:
    පදං වෙලා ආපුවාම අවුලක් නෑ බන්..
    රෙස්ට් එකක් ගත්ත එක අවුලක් නෑ..

    ඉන්ජරිත් එයි..
    ඒත් ඒව රීසන් කරගන්න එපා නොකර ඉන්න..
    upright rows පොඩ්ඩක් බර දාල ගහන්න ගිහින් wrist එකේ අවුලක් ගියා මගෙත් මේ ඊයෙ පෙරේද..
    curl එක ගහන්නත් බෑ රිදෙනව..
    බර අඩු කරල ටික ටික ගැහුව..
    දැන් අවුලක් නෑ..

    :cool:

    ඒක තමා මචං.. නැගලා යමු අපි එක බෝට්ටුවේ.. :yes::love:
     
    bonji

    Well-known member
  • Jan 4, 2008
    3,449
    181
    63
    41
    E=382959.743, N=2844423.290
    හරි මචන්.

    මේවා කරන විදියේ විඩියෝ එකක් තිබ්බා නම් දාපන් මචන්. එතකොට අපිට අල්ලා ගන්න පුලුවන් වෙයි.

    Machan,

    You tube thamai ,

    ona tharam tiyanawa .

    side note

    forearms /calf/ traps hypertrophy works better
     
    • Like
    Reactions: ||K~E~M~I~T~H||

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මචන් වර්ක් කරන්න හොදම වේලාව මොකක් ද ? සාමාන්‍යයෙන් පැයක් කලා නම් හොදටම ඇති නේ බිගිනර්ස් ලාට.
    රෑට කරන එක ද හොද එහෙම නැත්නම් උදේට කරන එකද හොද.
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    Forearms එකට හරියන ශෙඩුල් ටිකක් දිපන් බලන්න. කොහොමත් ඉක්මණින් ම රිසල්ට් එකක් ගන්න පුලුවන් වෙයි ද? මාස3කින් වගේ.

    umba anit exercise karaddi mahatha bar walin karanna puluwannm forearm ekata exercise wenawa ibema.

    images

    me wage grip da gattanam hari habai lanakwenm tyenawada danne na
     
    Last edited:

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    umba anit exercise karaddi mahatha bar walin karanna puluwannm forearm ekata exercise wenawa ibema.

    images

    me wage grip da gattanam hari habai lanakwenm tyenawada danne na

    එහෙම ග්‍රිප් දා ගත්තා නම් වැඩේ ලේසිද ? මේවා ලංකාවේ ගන්න නැද්ද? එහෙනම් තුවායක් වගේ දෙයක් තමයි පාවිච්චි කරන්න තියෙන්නේ.
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy

    එහෙම ග්‍රිප් දා ගත්තා නම් වැඩේ ලේසිද ? මේවා ලංකාවේ ගන්න නැද්ද? එහෙනම් තුවායක් වගේ දෙයක් තමයි පාවිච්චි කරන්න තියෙන්නේ.

    grip eka mahatha unama api anith exercise karaddi forearm ekata wadinawa wadi
    https://www.bodybuilding.com/fun/get-a-grip-the-importance-of-forearm-strength.html
     
    • Like
    Reactions: ||K~E~M~I~T~H||

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,059
    113
    Vede Godak Vatinava... Godak Vedagath Kepaveemai. Karana deta thiyena Kemaththai... :yes::yes: Mama Masa 3k vage venne patan aran.. gym yanna velavak nehe.. off vela gedara evith gahanne.. 7.30 - 8 venava gedara enakota.. hebai asaven sellam karanava peyak vithara. hodatama denenna gaththa. supplements nahe. Biththara & yogurt :rofl::D
    20449169_167441110468796_4619248665135846925_o.jpg
     
    bonji

    Well-known member
  • Jan 4, 2008
    3,449
    181
    63
    41
    E=382959.743, N=2844423.290
    Vede Godak Vatinava... Godak Vedagath Kepaveemai. Karana deta thiyena Kemaththai... :yes::yes: Mama Masa 3k vage venne patan aran.. gym yanna velavak nehe.. off vela gedara evith gahanne.. 7.30 - 8 venava gedara enakota.. hebai asaven sellam karanava peyak vithara. hodatama denenna gaththa. supplements nahe. Biththara & yogurt :rofl::D
    20449169_167441110468796_4619248665135846925_o.jpg

    Bro

    Legs karapan least 3 times a week.

    awesome Guns
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,059
    113
    Thava Bara Dala Gahanna Puluvan Kiyala Hithenava... Thaniyama Gahan Hinda Tikak Parissamin Karanne. Vedi Thanhava Noya..
     
    bonji

    Well-known member
  • Jan 4, 2008
    3,449
    181
    63
    41
    E=382959.743, N=2844423.290
    Thava Bara Dala Gahanna Puluvan Kiyala Hithenava... Thaniyama Gahan Hinda Tikak Parissamin Karanne. Vedi Thanhava Noya..

    follow a program

    Stron lift 5x5 strenght

    Put more compound movements in schedule rather than isolations

    keep food in track and get good sleep 8 hours/water 3.5 leaters

    cut dairy from your diet will enhance the more definition

    add HIIT workout full body 1

    You will thank me later

    #kazwod