22 year old swiss girl raped by three-wheel driver

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
ත්‍රිවීල් කාරයා කරපු වැඩේ වැරදියි, නමුත් ගෑනිටත් තිබ්බා පොඩ්ඩක් පරිස්සම් වෙන්න. එහෙම වුනා නම් අද මෙහෙම නොවෙන්න තිබ්බා. මෙහෙම කිව්ව ගමන් සමහර ප්‍රබුද්ධ වෙන්න දගලන උන්ට මළ පනිනවා. නමුත් ඇත්ත ඒක තමයි. අපි පාරේ ෂොපින් බෑග් එහෙක කෝටියක් දාගෙන ගියොත් මොකද වෙන්නේ? හොරු මංකොල්ල කෑමේ සම්භාවිතාව වැඩියි, එතකොට මිනිස්සු කියන්නේ මොකක්ද? ඕක හංගගෙන ගියා නම් මෙහෙම නොවෙන්න තිබ්බා කියලයි. මේ විදියට රෑ පුළුටු කන්න එපා කියනවා, පාළු තැන් වල ඇවිදින්න එපා කියනවා, වෙරිවෙනකම් වැටෙන්න බොන්න එපා කියනවා. මේකට තමයි ස්වංය ආරක්ෂාව සම්බන්ධයෙන් වගකීමක් ගන්නවා කියන්නේ. අපිට අපිව, අපි ආදරය කරන අයව, අපේ දේපොළ ආරක්ෂාව සම්බන්ධයෙන් යම් වගකීමක් තියෙනවා, ඒක පැහැර හැරියම වෙන්නේ අනතුරු වෙන එකයි.

අපිට සමාජය හදන්න බෑ, මේ සමාජයේ විතරක් නෙවෙයි, ඕනම සමාජයක හොර හතුරෝ, දූෂකයෝ, මිනිමරුවෝ වගේ භායනක දේවල් ඕන තරම් තියෙනවා. මිනිස්සු තමන්ගේ ආරක්ෂාව ගැන පොඩ්ඩක් හරි වගකීමක් ගන්නවා නම් මේ රේප් සීන් අඩුවෙන්න තිබ්බා. නමුත් අද කාලේ බටහිර ලිබරල් මතවාද ගෑනුන්ට කවරදාක වත් කිසිම වගකීමක් පටවන්නේ නෑ ස්වයං ආරක්ෂාව සම්බන්ධයෙන්. උන් කියන්නේ උබලා ඕන විදියට හිටපල්ලා, ඕන විදියට හැසිරියල්ලා කියලයි, නමුත් කෝ මෙතන ස්වයං ආරක්ෂාව සම්බන්ධයෙන් වගකීමක්?

ඉතින් ගෑනු බීලා හෙළුවෙන් දගලනවා, තනියෙන් මහ රෑ එහේ මෙහෙ යනවා. මේ කොල්ලෙක්වත් කරන්නේ නැති වැඩ කරලා, පස්සේ අමාරුවේ වැටුනම තමන් අතේ කිසිම වගකීමක් නැති ගානට හැසිරෙනවා. එහෙම කරලා අනතුරේ වැටිලා එක එකාට බැන්නට හරියන්නේ නෑ.
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    :yes::yes::yes: ඔහොම කියන්ඩ එපා ටොයියන්ට තරහ යනව...උන් හිතාගෙන ඉන්නෙ හැම පිරිමියම උන්ගෙ අගමැති රනිල වගේ ගෙදර ගෑනිටවත් වග කියන් නැ කියල... :rofl::rofl:
     
    • Like
    Reactions: Chamath2015

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,634
    40,209

    සුද්දිනෙ බන් වැරදි. පාරේ යන හන්දිගානේ තියෙන ත්‍රීවීල් වල නොයා. කාර් එහෙක හරි වෑන් එහෙක හරි ගියානම් ඔහොම වෙන්නේ නෑනේ.
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,328
    9,065
    113
    Around the world
    මාව නාවන්ඩ සමත් එකෙක් මේ කිරියෙ තාම පහල වෙලා නැ..:P

    k1zJZIn.jpg
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    :yes::yes::yes: ඔහොම කියන්ඩ එපා ටොයියන්ට තරහ යනව...උන් හිතාගෙන ඉන්නෙ හැම පිරිමියම උන්ගෙ අගමැති රනිල වගේ ගෙදර ගෑනිටවත් වග කියන් නැ කියල... :rofl::rofl:

    මචන් මම මෙතන දේශපාළනයක් ගැන කතා කරේ නෑ. මට නම් ඒක අදාළත් නෑ. මම කිව්වේ සමාජයේ අද වෙන දේ ගැනයි.

    සුද්දිනෙ බන් වැරදි. පාරේ යන හන්දිගානේ තියෙන ත්‍රීවීල් වල නොයා. කාර් එහෙක හරි වෑන් එහෙක හරි ගියානම් ඔහොම වෙන්නේ නෑනේ.

    සුද්දිත් වැරදියි, ඒ වගේම අරුත් වැරදියි. දෙන්නගේ අතේම වරදක් තියෙනවා.
    කෙල්ල ස්වයං ආරක්ෂාව සම්බන්ධයෙන් වගකීමක් ගන්න තිබ්බා, අරූ කෙල්ලව රේප් නොකරන්න තිබ්බා.
    කෙල්ලගේ අතේ වරදක් නෑ කියන උන් කරන්නේ ලොකු වරදක්, උන් ඔය වගේ ආකල්ප වලින් කරන්නේ තව තව කෙල්ලොන්ව අමාරුවේ දාන්න සමාජය සකස් කරන එකයි.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,848
    34,172
    113
    ඔන්න බයියන්ගේ හැටි.:rofl:ෂුවර් ඵකට ඕක කරන්න අැත්තෙත් බයියෙක් වෙන්න අැති.මුන්ට සුදු කෙල්ලො පේන්න බැහැ.මතකනේ ඵක පාරක් තංගල්ලෙ රුසියන් කෙල්ලව රේප් කරලා ඒකිගෙ කොල්ලව මැරුවා.

    අනිවා පුතී. බයියෙක්ම තමා. බයියෝ වැල් බලලා බලලා හිතාගෙන ඉන්නේ හැම සුද්දියෙක්ම පෝන් ස්ටාර්ස්ලා කියලා. අඩුකුලේ පරහැත්ත. දැක්කනේ මහින්ද කැරියා තංගල්ලේ සිද්ධියට කිසිම ඇක්ශන් එකක් ගත්තේ නෑනේ. ඔය වගේ ෆකේ වැඩ හින්ද තමයි උෟ පැරදුනේ. හොඳවැඩේ ඕකට. රට බේරගත්ත නම් රට හදන්න එපැයි. ඒකට මූ කළේ බයි හැත්ත එක්ක එකතු වෙලා රට කාපු එක. නිකමට බලපන්කෝ මරා එක්ක ඉන්න සෙට් එක. රෝහිත අබේගුණවර්ධන ජොන්ස්ටන් වල්ගම. දැක්කත් අප්පිරියයි බන්
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    :yes::yes::yes: ඔහොම කියන්ඩ එපා ටොයියන්ට තරහ යනව...උන් හිතාගෙන ඉන්නෙ හැම පිරිමියම උන්ගෙ අගමැති රනිල වගේ ගෙදර ගෑනිටවත් වග කියන් නැ කියල... :rofl::rofl:

    මචන් මම මෙතන දේශපාළනයක් ගැන කතා කරේ නෑ. මට නම් ඒක අදාළත් නෑ. මම කිව්වේ සමාජයේ අද වෙන දේ ගැනයි.

    :lol:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    පිටරටවල් වල ගෑනු ක්ලබ් ගිහින් බීල මහ රෑ 2කට 3නට හිටිය වගේම ගෙදර එනවා ඒකට ලංකාවෙ. ගෑනු දැකල නැති අසහන කාරයො හිටියාම ඔහොම තමා. මේ වගේ මිනිස්සු එක්ක කොහොමද ඉතින් රටක් දියුනු කරන්නෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පිටරටවල් වල ගෑනු ක්ලබ් ගිහින් බීල මහ රෑ 2කට 3නට හිටිය වගේම ගෙදර එනවා ඒකට ලංකාවෙ. ගෑනු දැකල නැති අසහන කාරයො හිටියාම ඔහොම තමා. මේ වගේ මිනිස්සු එක්ක කොහොමද ඉතින් රටක් දියුනු කරන්නෙ.

    හම්මේ ඔව් පිට රට ඉන්නෙ හොද මිනිස්සු..ඒක තමයි අර මයිකල් ජක්සන්ගෙ දුවවත් අවුරුදු 15දි පැහැරගෙන ගිහින් දූශනය කරා කියල ඒකිම මේ ලගදි කියල තිබ්බෙ...බටහිර රටවල දුශන මිනීමැරුම් නෑ කියනව නම් ඒක උබේ දැනුමේ අවුලක්..:dull:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell

    සාපේක්ෂව බලපන් බන් :dull: :dull:

    බටහිර රටවල් වල මිනිස්සු උපරිම හොදත් නෑ... ලංකාවේ මිනිස්සු උපරිම නරකත් නෑ...
    එත් අපිට වඩා උන් හොද මට්ටමක ඉන්නව
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනිවා පුතී. බයියෙක්ම තමා. බයියෝ වැල් බලලා බලලා හිතාගෙන ඉන්නේ හැම සුද්දියෙක්ම පෝන් ස්ටාර්ස්ලා කියලා. අඩුකුලේ පරහැත්ත. දැක්කනේ මහින්ද කැරියා තංගල්ලේ සිද්ධියට කිසිම ඇක්ශන් එකක් ගත්තේ නෑනේ. ඔය වගේ ෆකේ වැඩ හින්ද තමයි උෟ පැරදුනේ. හොඳවැඩේ ඕකට. රට බේරගත්ත නම් රට හදන්න එපැයි. ඒකට මූ කළේ බයි හැත්ත එක්ක එකතු වෙලා රට කාපු එක. නිකමට බලපන්කෝ මරා එක්ක ඉන්න සෙට් එක. රෝහිත අබේගුණවර්ධන ජොන්ස්ටන් වල්ගම. දැක්කත් අප්පිරියයි බන්

    [SIZE="3]උබලගෙ රනිල වගේ ගෙදර ගෑනිටවත් මොකුත් නොකර ඉදියනම් හරි කිසිම වල් කමක් නැ....කොල්ලන්ට කියල රනිල වගේ ඇර ගත්ත නම් ආන්න හොද මිනිස්සු වෙනව.."] [/SIZE]
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,194
    29,857
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඇයි උබ නාන් නැද්ද..:baffled:.අපි නම් නාල කරල පිරිසිදුව ඉන්නව.:yes:..
    රෙස්පෙක්ට් යූ බ්රෝ:cool::cool:........ ඒ නාපු නෑම කොහේ අමතක කරන්නද........ උබ කපපු ළිද පිං ළිදක් කරල තියෙන්නේ........ ගොඩක් උන් උබට පිං දිදී වියදමක් නැතිව නාගෙන යනවා.:love::love:

    http://www.elakiri.com/forum/showthread.php?t=1809302
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සාපේක්ෂව බලපන් බන් :dull: :dull:

    බටහිර රටවල් වල මිනිස්සු උපරිම හොදත් නෑ... ලංකාවේ මිනිස්සු උපරිම නරකත් නෑ...
    එත් අපිට වඩා උන් හොද මට්ටමක ඉන්නව

    මොන හොදක්ද බන්..බලපන්කො ඇමරිකාවෙ කල්ලන්ට සුදු පොලිසිය වෙඩි තියල මරනව...ආයුධ ගත්ත උන් ස්කෝල බලට පැනල දිගට හරහට වෙඩි තියල පොඩි ලමයි මරනව..කිලර්ල කීයක් ඇල්ලුවද ...මොනවද බන් කතා කරන්නෙ..එහෙම බැලුවම ලකාව හොදයි බන්...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රෙස්පෙක්ට් යූ බ්රෝ:cool::cool:........ ඒ නාපු නෑම කොහේ අමතක කරන්නද........ උබ කපපු ළිද පිං ළිදක් කරල තියෙන්නේ........ ගොඩක් උන් උබට පිං දිදී වියදමක් නැතිව නාගෙන යනවා.:love::love:

    http://www.elakiri.com/forum/showthread.php?t=1809302
    මේක මේ කොහෙන් ආව හාල් පාරුවෙක්ද...ලොකු උන්ගෙ මැද්දට පනින් නැතුව වැඩක් බලාගෙන හිටපන් බන්...මොකෙක්ද උබ දැක්කෙත් අද.. :dull:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මොන හොදක්ද බන්..බලපන්කො ඇමරිකාවෙ කල්ලන්ට සුදු පොලිසිය වෙඩි තියල මරනව...ආයුධ ගත්ත උන් ස්කෝල බලට පැනල දිගට හරහට වෙඩි තියල පොඩි ලමයි මරනව..කිලර්ල කීයක් ඇල්ලුවද ...මොනවද බන් කතා කරන්නෙ..එහෙම බැලුවම ලකාව හොදයි බන්...

    :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මොන හොදක්ද බන්..බලපන්කො ඇමරිකාවෙ කල්ලන්ට සුදු පොලිසිය වෙඩි තියල මරනව...ආයුධ ගත්ත උන් ස්කෝල බලට පැනල දිගට හරහට වෙඩි තියල පොඩි ලමයි මරනව..කිලර්ල කීයක් ඇල්ලුවද ...මොනවද බන් කතා කරන්නෙ..එහෙම බැලුවම ලකාව හොදයි බන්...

    එහෙම බැලුවොත් ඉතින් ලංකාවේ දෙමලු සින්හලුන්ව මැරුව සිංහලු දෙමලුන්ව මැරුව... කොටින්ම දේශපාලන මතවාද නිසාම කොච්චර මිනි මරල තියනවද.. :dull:

    ලංකාවේ ඉස්කොලවලත් පොඩි ළමයි මරණ සීන් වෙනව ගිනි අවි ලේසියෙන් ගන්න පුළුවන් කම තිබ්බ නම් ඕන කෙනෙක්ට... :dull:

    ලංකාවේ පාරක කෙල්ලෙක්ට යන්න පුලුවන්ද බන් බය නැතිව.. මෙහ තරම් අසහන කාරයෝ නෑ ඇමරිකාවේ...
     
    Similar threads