ත්‍රිවීල් කාරයා කරපු වැඩේ වැරදියි, නමුත් ගෑනිටත් තිබ්බා පොඩ්ඩක් පරිස්සම් වෙන්න. එහෙම වුනා නම් අද මෙහෙම නොවෙන්න තිබ්බා. මෙහෙම කිව්ව ගමන් සමහර ප්‍රබුද්ධ වෙන්න දගලන උන්ට මළ පනිනවා. නමුත් ඇත්ත ඒක තමයි. අපි පාරේ ෂොපින් බෑග් එහෙක කෝටියක් දාගෙන ගියොත් මොකද වෙන්නේ? හොරු මංකොල්ල කෑමේ සම්භාවිතාව වැඩියි, එතකොට මිනිස්සු කියන්නේ මොකක්ද? ඕක හංගගෙන ගියා නම් මෙහෙම නොවෙන්න තිබ්බා කියලයි. මේ විදියට රෑ පුළුටු කන්න එපා කියනවා, පාළු තැන් වල ඇවිදින්න එපා කියනවා, වෙරිවෙනකම් වැටෙන්න බොන්න එපා කියනවා. මේකට තමයි ස්වංය ආරක්ෂාව සම්බන්ධයෙන් වගකීමක් ගන්නවා කියන්නේ. අපිට අපිව, අපි ආදරය කරන අයව, අපේ දේපොළ ආරක්ෂාව සම්බන්ධයෙන් යම් වගකීමක් තියෙනවා, ඒක පැහැර හැරියම වෙන්නේ අනතුරු වෙන එකයි.
අපිට සමාජය හදන්න බෑ, මේ සමාජයේ විතරක් නෙවෙයි, ඕනම සමාජයක හොර හතුරෝ, දූෂකයෝ, මිනිමරුවෝ වගේ භායනක දේවල් ඕන තරම් තියෙනවා. මිනිස්සු තමන්ගේ ආරක්ෂාව ගැන පොඩ්ඩක් හරි වගකීමක් ගන්නවා නම් මේ රේප් සීන් අඩුවෙන්න තිබ්බා. නමුත් අද කාලේ බටහිර ලිබරල් මතවාද ගෑනුන්ට කවරදාක වත් කිසිම වගකීමක් පටවන්නේ නෑ ස්වයං ආරක්ෂාව සම්බන්ධයෙන්. උන් කියන්නේ උබලා ඕන විදියට හිටපල්ලා, ඕන විදියට හැසිරියල්ලා කියලයි, නමුත් කෝ මෙතන ස්වයං ආරක්ෂාව සම්බන්ධයෙන් වගකීමක්?
ඉතින් ගෑනු බීලා හෙළුවෙන් දගලනවා, තනියෙන් මහ රෑ එහේ මෙහෙ යනවා. මේ කොල්ලෙක්වත් කරන්නේ නැති වැඩ කරලා, පස්සේ අමාරුවේ වැටුනම තමන් අතේ කිසිම වගකීමක් නැති ගානට හැසිරෙනවා. එහෙම කරලා අනතුරේ වැටිලා එක එකාට බැන්නට හරියන්නේ නෑ.

.අපි නම් නාල කරල පිරිසිදුව ඉන්නව.