මොකෝ උබ හිනා වෙන්නෙ බූරුව වගේ...වගේ නෙමේ කොහොමත් බුරුවනෙ හිනා වෙයන් හිනා වෙයන්..![]()

Ara mage video eke owa gena warn kara- thopila kiyala eka ban kara.
Meriyan ponnayo.


ඇද්ද තොට.
යකාගෙ සචාරකයො තමා එන්නෙ ත්‍රීවීල් එකෙන් යන්නෙ..හිගන සචාරකයො

එහෙම බැලුවොත් ඉතින් ලංකාවේ දෙමලු සින්හලුන්ව මැරුව සිංහලු දෙමලුන්ව මැරුව... කොටින්ම දේශපාලන මතවාද නිසාම කොච්චර මිනි මරල තියනවද..
ලංකාවේ ඉස්කොලවලත් පොඩි ළමයි මරණ සීන් වෙනව ගිනි අවි ලේසියෙන් ගන්න පුළුවන් කම තිබ්බ නම් ඕන කෙනෙක්ට...
ලංකාවේ පාරක කෙල්ලෙක්ට යන්න පුලුවන්ද බන් බය නැතිව.. මෙහ තරම් අසහන කාරයෝ නෑ ඇමරිකාවේ...
ස්විස් තරුණිය දූෂණය කළැයි ත්‍රී රෝද රියදුරු රිමාන්ඩ්
ස්විස්ටර්ලන්ත විශ්ව විද්‍යාල සිසුවියක්(22) අනුරාධපුර නගරයේදී බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් සිර කර තබා ගෙන බරපතල ලෙස දූෂණය කිරීමේ සිද්ධියක් සමිබන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ත‍්‍රිරෝද රථ රියදුරකු අගෝස්තු 11 තෙක් රිමාන්ඩ් කරන ලෙස අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කළේය.
මෙසේ රිමාන්ඩ් කරනු ලැබුවේ අනුරාධපුර විජයපුර විජය මාවත පදිංචි දලූවත්තගේ ප‍්‍රියන්ත කුමාර දලූවත්ත නැමැති ත‍්‍රිරෝද රථ රියදුරෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන මෙහෙයවා එම විමර්ශනවල ප‍්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද අනුරාධපුර මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරික්ෂක සංජීව මහනාම මහතාට මහේස්ත‍්‍රාත්වරයා තවදුරටත් නියෝග කරනු ලැබීය.
මෙම සිද්ධිය සමිබන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය කියා සිටියේ තම මිතුරියන් කණ්ඩායමක් සමග මෙරට සංචාරයකට පැමිණ ඇති මෙම ස්විස්ටර්ලන්ත තරුණිය අනුරාධපුර පුදබිම නැරඹීමට ද පසුගිය දිනක පැමිණ ඇති බවයි. එහිදී තමා නවාතැන් ගෙන සිටි ස්ථානය සොයා ගැනීමට නොහැකිව අනුරාධපුර නගරයේ සිට ඇති ඇය ත‍්‍රිරෝද රථ රියදුරකු විසින් පසුගිය 26 වැනිදා අලූයම බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් සිර කර තබා ගෙන බලහත්කාරයෙන් දූෂණය කර ඇති බවට පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබිණි.
ලංකාදීප
ත්‍රස්තවාදයක්නෙ බන්...එතකොට ඔය ඇමරිකාව මොකක්ද එකක් නැති කරන්ඩ කියල ඉරාකෙ..ඇෆ්ගනිස්තානෙ..ලිබියාවෙ මිනි මරපුව ලක්ශ කීයක් මරන්ඩ ඇද්ද..ඇමරිකා හමුදා කෙල්ලො කොච්චරක් කි කියල දුශනය කරාද...ලෝකෙ කොහෙවත් සුද්දවන්තයො නැ...සාපේක්ශව අපේ රට වඩා හොදයි..]
okkoma ehema niwi ban- ahinsakayo innawa.3wheel pakayala okkoma eta deken ellala wedi thiyala maranna ona. jara saththu okun.

මෙතන තනිකරම වරද ලංකාවේ ගෑනුන්ගේ. ළමයෙක් හම්බ උනාට පස්සේ අපේ ගෑනුන්ගේ ඇඟේ හැටි බලපන්කෝ. ඇඟ හදාගන්න කිසිම උනන්දුවක් නෑ. බලන්න අප්පිරියයි
මම කිව්වේ හමුදාව මරපුව නෙමෙයි බන් සාමාන්‍ය මිනිස්සු කරපු වර්ගවාදී, ආගම් වාදී .. මිනී මැරුම් ගැන....
ලංකාව සාපේක්ෂව හොදයි සෝමාලියාව , ඉක්වදොරේ වගේ රටවල් වලට වඩා නම්...
මේක මේ කොහෙන් ආව හාල් පාරුවෙක්ද...ලොකු උන්ගෙ මැද්දට පනින් නැතුව වැඩක් බලාගෙන හිටපන් බන්...මොකෙක්ද උබ දැක්කෙත් අද..![]()




shit. these idiots are destroying the country's impression..
okkoma ehema niwi ban- ahinsakayo innawa.![]()
Sinhalayen kiyahan ponnayo api tourist ne.Percentage of good ones would be very very low. So the time you would spend in separating them from the bad ones would be a waste. Better to consider them as "casualties".![]()
Sometimes we have to generalize to achieve a higher productivity level and learn to accept a reasonable error rate from the process...
කෙල්ල ත්‍රීවීල් එකේ ගිය එක තමා අවුල. අම්මට හුකන තර්ක හුත්තො මෙව්වා..
