Japan Student Visa කෙලවෙයිද?

Dusty Killer

Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    ඇත්තද බං මේ යන ගොසිප් එක japan visa වලට කෙල වෙන සීන් එක... යකෝ අපේ මල්ලි තාම මෙහේ ස්කූල් එහෙකට යනවා ජපන් යන්න බලාගෙන.. පොරට කෙල වෙයිද ? ඕකගේ සල්ලි නෙමේ ගෙදර සල්ලි වලින් යන්න යන්නේ... Japan Fukuokaද කෙහෙද... 16k 17k යනවා කිව්වා වැඩේට..

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    salli ganne visa wadunahama neda godak than wala?

    ඕව් 14ක් විතර ගන්නේ එහෙන් එලිජිබිලිටිය ආවට පස්සෙලු.. එත් ඊට කලින් පොඩි පොඩි ගණන් කියලා එක එක ඒවාට යනවා සෑහෙන ගානක්...
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,470
    4,470
    113
    පහුගිය කාළේ අපේ උන් හිටු කියලා ජපානෙම යද්දි මටනම් හිතුන ඔහොම වෙයි කියලා
     
    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    මොන #ත්තක් ද ලංකාවේ ඉන්න පර බල්ලෝ .. ඒකටත් කෙලෙයුවද ...මමත් ජපන් යන්න බලන් මේ NAT එක ගොඩ දාගන්න class යනවා ...එහෙම උනොත් ..ඒකත් ඉවරයි
     
    Thalagala1

    Member
    May 8, 2017
    43
    8
    0
    මට ලක්ෂ 16 ගියා එන්න. තාම හරිහමන් ජෝබ්ක්වත් සෙට් උනේ නෑ. මාත් එක්ක ආපු උන්ගෙන් දෙන්නෙක්ම දැන් කොලේජ් එන්නෙත් නෑ හොරෙන් ජොබ් කරනව. ඔහොම යනකොට කෙල වෙයි.
     
    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    මට ලක්ෂ 16 ගියා එන්න. තාම හරිහමන් ජෝබ්ක්වත් සෙට් උනේ නෑ. මාත් එක්ක ආපු උන්ගෙන් දෙන්නෙක්ම දැන් කොලේජ් එන්නෙත් නෑ හොරෙන් ජොබ් කරනව. ඔහොම යනකොට කෙල වෙයි.

    ඇයි බං ජපන් බාෂාව කතා කරන්න පුලුවන්නම් ජොබක් ලේසියෙන්ම හොයා ගන්න පුළුවන්නේ...උබට ජපන් කතා කරන්න බැරිද
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    මට ලක්ෂ 16 ගියා එන්න. තාම හරිහමන් ජෝබ්ක්වත් සෙට් උනේ නෑ. මාත් එක්ක ආපු උන්ගෙන් දෙන්නෙක්ම දැන් කොලේජ් එන්නෙත් නෑ හොරෙන් ජොබ් කරනව. ඔහොම යනකොට කෙල වෙයි.

    ෆුකොකු ද ඉන්නෙ ? කීයක් ගියාද වැඩෙට?
    මන් දන්න එකෙකුත් මෙ ඊයෙ පෙරෙදා ගියා ජැපැන්.
    ටිකක් පිස්සු කෙල කෙල හිටිය එකෙක් ලංකාවෙ. හිතන්න නම් අමරුයි ඌ ජපන් එක්සැම් ගොඩදාගත්තාද කියලාත්.
     
    Thalagala1

    Member
    May 8, 2017
    43
    8
    0
    ඇයි බං ජපන් බාෂාව කතා කරන්න පුලුවන්නම් ජොබක් ලේසියෙන්ම හොයා ගන්න පුළුවන්නේ...උබට ජපන් කතා කරන්න බැරිද

    කවුද ඔය සුන්දර ලෝක මවල පෙන්නුවෙ? මාත් හිතුවේ ඔහොම තමා, ඇවිත්ම බලන්න ඕනෙ මෙහෙ රඟේ.
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    ඇයි බං ජපන් බාෂාව කතා කරන්න පුලුවන්නම් ජොබක් ලේසියෙන්ම හොයා ගන්න පුළුවන්නේ...උබට ජපන් කතා කරන්න බැරිද

    Owwa agency karayonge boru bn....
     
    Thalagala1

    Member
    May 8, 2017
    43
    8
    0

    ෆුකොකු ද ඉන්නෙ ? කීයක් ගියාද වැඩෙට?
    මන් දන්න එකෙකුත් මෙ ඊයෙ පෙරෙදා ගියා ජැපැන්.
    ටිකක් පිස්සු කෙල කෙල හිටිය එකෙක් ලංකාවෙ. හිතන්න නම් අමරුයි ඌ ජපන් එක්සැම් ගොඩදාගත්තාද කියලාත්.

    fukuoka. ඔක්කොම 16 ගියා. exam නැතුවනම් මෙහෙ ගොඩ යන්න අමාරුයි. දන්න අය ඉන්නවනම් ටිකක් ශේප්. ඌට වයස 23, 24 වගේනම් ඉතින් මෙහෙත් පිස්සු තමා.

    අපේ උන් කොච්චර මෝඩද කියනවනම් මාත් එක්ක ආපු අනිත් 3 දෙනාම මුලින්ම කරපු දේ iphone 7+ ගත්ත එක. :dull:
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    16 ammo wedi nedda

    14k wage mn danna tarmt yanne

    ape ewun gihin cha karla kiyalnm dannawa mema yaddi komat cancell karay watema ewun japan wala inne mn danna eka 5kata wadii ahala pahala samahr ewun athtama igen ganna giy ewun un paw
     
    Thalagala1

    Member
    May 8, 2017
    43
    8
    0
    16 ammo wedi nedda

    14k wage mn danna tarmt yanne

    ape ewun gihin cha karla kiyalnm dannawa mema yaddi komat cancell karay watema ewun japan wala inne mn danna eka 5kata wadii ahala pahala samahr ewun athtama igen ganna giy ewun un paw

    ඉගෙන ගන්න යන උන්ටත් කෙල වෙනව මේ වැඩෙන්. මමනම් කොහොමහරි language school ඉවර කරල technical college එකකට යන්න තමා ට්‍රය් එක.
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    fukuoka. ඔක්කොම 16 ගියා. exam නැතුවනම් මෙහෙ ගොඩ යන්න අමාරුයි. දන්න අය ඉන්නවනම් ටිකක් ශේප්. ඌට වයස 23, 24 වගේනම් ඉතින් මෙහෙත් පිස්සු තමා.

    අපේ උන් කොච්චර මෝඩද කියනවනම් මාත් එක්ක ආපු අනිත් 3 දෙනාම මුලින්ම කරපු දේ iphone 7+ ගත්ත එක. :dull:
    මෙන්න විනාසෙ. මගෙ යාළුවානම් වයස 25 ක් එකෙක්. එත් ඌටත් අයිෆොන් උණ තියෙනවා.
    දන්නෙ නැහැ කොහොම ගියාද කියලා. ඌ මෙහෙ අයි ටී ඩිග්‍රි එකකුත් කරලා ජොබක් නැතුව ඉඳලා පිස්සු කෙල කෙල හිටිය එකෙක්. ඩිග්‍රි එකෙ ප්‍රොජෙක්ට්ස් කරෙත් වෙන උන් .
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    ඉගෙන ගන්න යන උන්ටත් කෙල වෙනව මේ වැඩෙන්. මමනම් කොහොමහරි language school ඉවර කරල technical college එකකට යන්න තමා ට්‍රය් එක.

    ලැන්වෙජ් ස්කූල් ඉවරවෙලා ටෙක්නිකල් කොලෙජ් එකෙන් පස්සෙ ජොබක් කරත හැකිද හොඳ පඩියකට ?
     
    Thalagala1

    Member
    May 8, 2017
    43
    8
    0

    ලැන්වෙජ් ස්කූල් ඉවරවෙලා ටෙක්නිකල් කොලෙජ් එකෙන් පස්සෙ ජොබක් කරත හැකිද හොඳ පඩියකට ?

    හොයා ගන්න ඕනෙ. උත්සහ කලොත් බැරිවෙන එකක් නෑ.