Japan Student Visa කෙලවෙයිද?

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
මට ලක්ෂ 16 ගියා එන්න. තාම හරිහමන් ජෝබ්ක්වත් සෙට් උනේ නෑ. මාත් එක්ක ආපු උන්ගෙන් දෙන්නෙක්ම දැන් කොලේජ් එන්නෙත් නෑ හොරෙන් ජොබ් කරනව. ඔහොම යනකොට කෙල වෙයි.

:shocked::dull:
 

Dusty Killer

Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    ඇත්තටම ඉගෙන ගන්න යන උන් ගැන තමයි වැඩියෙන්ම පව් කියලා හිතෙන්නේ... අපේ ඒජන්සි කාරයෝ සුන්දර ලෝක මවලා හැම එකාවම පැටෙව්වහම තමයි ඕක වෙන්නේ...
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    fukuoka. ඔක්කොම 16 ගියා. exam නැතුවනම් මෙහෙ ගොඩ යන්න අමාරුයි. දන්න අය ඉන්නවනම් ටිකක් ශේප්. ඌට වයස 23, 24 වගේනම් ඉතින් මෙහෙත් පිස්සු තමා.

    අපේ උන් කොච්චර මෝඩද කියනවනම් මාත් එක්ක ආපු අනිත් 3 දෙනාම මුලින්ම කරපු දේ iphone 7+ ගත්ත එක. :dull:

    Uba mokakda gatte?
     

    Thalagala1

    Member
    May 8, 2017
    43
    8
    0
    Ehemada ...

    Uba mehe nat exam karala da giye ..

    ඔව්. exam නොකර එන උනුත් ඉන්නව. බාෂාව නොදැන ආවොත් ඉතින් සොරි තමා.

    Uba mokakda gatte?

    මම මොකුත් ගත්තෙ නෑ.. කට්ට කාල මෙහෙ ආවෙ ආතල් අරන් හිස් අතින් ගෙදර යන්න නෙමේ.
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    ඔහේ School නොයන උන්ව එවෙලෙම අල්ලලා එවන්නේ නැති උනාට ආයේ වීසා අළුත් කරගන්න ගියහම තමයි තේරෙන්නේ...
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඇයි බං ජපන් බාෂාව කතා කරන්න පුලුවන්නම් ජොබක් ලේසියෙන්ම හොයා ගන්න පුළුවන්නේ...උබට ජපන් කතා කරන්න බැරිද
    ඕනම රටක භාෂාව විතරක් දැන ගෙන හොඳ ජොබ් වලට යන්න බැහැ මචන්
    මොනා හරි ස්කිල් එකක් ඕන, නැත්තම් මිනිමම් වේජ් එකටත් අඩුවෙන් වැඩ කරන්න වෙන්නෙ අපි හොරාට පැනලා කියලා උන්ට කිව්වම ;)
     

    crhunter

    Active member
  • Aug 21, 2016
    614
    118
    43
    fukuoka. ඔක්කොම 16 ගියා. exam නැතුවනම් මෙහෙ ගොඩ යන්න අමාරුයි. දන්න අය ඉන්නවනම් ටිකක් ශේප්. ඌට වයස 23, 24 වගේනම් ඉතින් මෙහෙත් පිස්සු තමා.

    අපේ උන් කොච්චර මෝඩද කියනවනම් මාත් එක්ක ආපු අනිත් 3 දෙනාම මුලින්ම කරපු දේ iphone 7+ ගත්ත එක. :dull:

    ykuu lakh 16k :shocked::shocked:
    adoo mehe idan degree ekakma karnna thibbane bn
     

    Dakshina Auto

    Member
    Aug 17, 2017
    79
    15
    0
    Earth
    issrahta lankave unta kohomath visa agahanne nathi wei me yana vidiyata.. Refuge gahagena innava hena set ekak... kalakanni lankave %$@% puthala karana wada hinda manussayekta hariyata gihin Job ekak karagannath ba.. lankave &$&%la kohegiyath ekai.para haththa
     

    6shan

    Well-known member
  • Apr 20, 2009
    384
    253
    63
    refuji visa yanna kamathi aya kiyanna 15 denatai chance eka
    laksha 16i
     
    Last edited:

    6shan

    Well-known member
  • Apr 20, 2009
    384
    253
    63
    ithin uba laksha 3ta warenko japaneta nodanna huthawal kiyanepa pakayo math inne japan wala thamai.poddak hoyala balala comment karapan