ඇත්තද බං මේ යන ගොසිප් එක japan visa වලට කෙල වෙන සීන් එක... යකෝ අපේ මල්ලි තාම මෙහේ ස්කූල් එහෙකට යනවා ජපන් යන්න බලාගෙන.. පොරට කෙල වෙයිද ? ඕකගේ සල්ලි නෙමේ ගෙදර සල්ලි වලින් යන්න යන්නේ... Japan Fukuokaද කෙහෙද... 16k 17k යනවා කිව්වා වැඩේට..
salli ganne visa wadunahama neda godak than wala?
මට ලක්ෂ 16 ගියා එන්න. තාම හරිහමන් ජෝබ්ක්වත් සෙට් උනේ නෑ. මාත් එක්ක ආපු උන්ගෙන් දෙන්නෙක්ම දැන් කොලේජ් එන්නෙත් නෑ හොරෙන් ජොබ් කරනව. ඔහොම යනකොට කෙල වෙයි.
මට ලක්ෂ 16 ගියා එන්න. තාම හරිහමන් ජෝබ්ක්වත් සෙට් උනේ නෑ. මාත් එක්ක ආපු උන්ගෙන් දෙන්නෙක්ම දැන් කොලේජ් එන්නෙත් නෑ හොරෙන් ජොබ් කරනව. ඔහොම යනකොට කෙල වෙයි.
ඇයි බං ජපන් බාෂාව කතා කරන්න පුලුවන්නම් ජොබක් ලේසියෙන්ම හොයා ගන්න පුළුවන්නේ...උබට ජපන් කතා කරන්න බැරිද
ඇයි බං ජපන් බාෂාව කතා කරන්න පුලුවන්නම් ජොබක් ලේසියෙන්ම හොයා ගන්න පුළුවන්නේ...උබට ජපන් කතා කරන්න බැරිද
ෆුකොකු ද ඉන්නෙ ? කීයක් ගියාද වැඩෙට?
මන් දන්න එකෙකුත් මෙ ඊයෙ පෙරෙදා ගියා ජැපැන්.
ටිකක් පිස්සු කෙල කෙල හිටිය එකෙක් ලංකාවෙ. හිතන්න නම් අමරුයි ඌ ජපන් එක්සැම් ගොඩදාගත්තාද කියලාත්.

16 ammo wedi nedda
14k wage mn danna tarmt yanne
ape ewun gihin cha karla kiyalnm dannawa mema yaddi komat cancell karay watema ewun japan wala inne mn danna eka 5kata wadii ahala pahala samahr ewun athtama igen ganna giy ewun un paw
මෙන්න විනාසෙ. මගෙ යාළුවානම් වයස 25 ක් එකෙක්. එත් ඌටත් අයිෆොන් උණ තියෙනවා.fukuoka. ඔක්කොම 16 ගියා. exam නැතුවනම් මෙහෙ ගොඩ යන්න අමාරුයි. දන්න අය ඉන්නවනම් ටිකක් ශේප්. ඌට වයස 23, 24 වගේනම් ඉතින් මෙහෙත් පිස්සු තමා.
අපේ උන් කොච්චර මෝඩද කියනවනම් මාත් එක්ක ආපු අනිත් 3 දෙනාම මුලින්ම කරපු දේ iphone 7+ ගත්ත එක.![]()
ඉගෙන ගන්න යන උන්ටත් කෙල වෙනව මේ වැඩෙන්. මමනම් කොහොමහරි language school ඉවර කරල technical college එකකට යන්න තමා ට්‍රය් එක.
ලැන්වෙජ් ස්කූල් ඉවරවෙලා ටෙක්නිකල් කොලෙජ් එකෙන් පස්සෙ ජොබක් කරත හැකිද හොඳ පඩියකට ?
කවුද ඔය සුන්දර ලෝක මවල පෙන්නුවෙ? මාත් හිතුවේ ඔහොම තමා, ඇවිත්ම බලන්න ඕනෙ මෙහෙ රඟේ.