2017 Aug-01- ElaKiri Radio ! -Music Hut with tharindumj

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
හිගන්නෙක් කියන සින්දුවක්ද කොහෙද
හමු වුනා මේ පාරේම කියන්නේ

ඉදකින් කැලණි හිගන්නේ අහන සිංදුනේ මූ අහන්නේ පොලිස් කාරයෙක් උනාට..
 
adana baba

Junior member
  • May 1, 2017
    73
    13
    18
    මිනිහෝ කට තිබ්බ පලියට කියවන්න එපා හරිය:baffled::baffled: සිංහල තෙරියුමා:angry::angry:

    වැඩිය කෑ ගහන්න එපා .. රහස් එලියට දානවා :P
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    තව 10MB තියෙන්නේ :sorry::sorry::sorry:

    යකෝ මේ ෆයිබර් ඔප්ටික් කාලෙ උබ වගේ එව්නුත් ඉන්නවනෙ අම්මප....ඇයි බන් ADSL ගනින්කො...මුදල් නැද්ද නැත්තන් ඩොටේද ඉන්නෙ.......
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    ඉදකින් කැලණි හිගන්නේ අහන සිංදුනේ මූ අහන්නේ පොලිස් කාරයෙක් උනාට..
    පිස්සුද මිනිහෝ...මට මගෙ උ.පෙ ප්‍රේමය මතක් උනා:rofl::rofl::rofl: පංතියට යන පාරෙදි හම්බුනෙ
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    පිස්සුද මිනිහෝ...මට මගෙ උ.පෙ ප්‍රේමය මතක් උනා:rofl::rofl::rofl: පංතියට යන පාරෙදි හම්බුනෙ

    චැලියක දාන් එන්න එපැයි මිනිහෝ
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    යකෝ මේ ෆයිබර් ඔප්ටික් කාලෙ උබ වගේ එව්නුත් ඉන්නවනෙ අම්මප....ඇයි බන් ADSL ගනින්කො...මුදල් නැද්ද නැත්තන් ඩොටේද ඉන්නෙ.......
    මුදල් නෑ.ADSL දෙන්න උන් කණු ටික විතරයි හයි කරේ තාම ලයින් නෑ