හිගන්නෙක් කියන සින්දුවක්ද කොහෙද
හමු වුනා මේ පාරේම කියන්නේ
මිනිහෝ කට තිබ්බ පලියට කියවන්න එපා හරියසිංහල තෙරියුමා
![]()

තව 10MB තියෙන්නේ![]()
පිස්සුද බොල. දළ දෙක දිවේ වැදුනද?තිත්තයි පැණිරස --- චින්ති
ඉදකින් කැලණි හිගන්නේ අහන සිංදුනේ මූ අහන්නේ පොලිස් කාරයෙක් උනාට..
පිස්සුද මිනිහෝ...මට මගෙ උ.පෙ ප්‍රේමය මතක් උනාඉදකින් කැලණි හිගන්නේ අහන සිංදුනේ මූ අහන්නේ පොලිස් කාරයෙක් උනාට..


පංතියට යන පාරෙදි හම්බුනෙමේ සින්දුවේ නේද අක්ක කෙනෙක් අයිය කෙනෙක්ව උස්සන් එන්නේ



පිස්සුද මිනිහෝ...මට මගෙ උ.පෙ ප්‍රේමය මතක් උනාපංතියට යන පාරෙදි හම්බුනෙ
යෝ ...යෝ. නිගඔව් ඔව්.. ගැන්ග්ස්ටර් සයෝ ඉන්නේ කිලර් කොල්ලා එක්ක...![]()
![]()
මුදල් නෑ.ADSL දෙන්න උන් කණු ටික විතරයි හයි කරේ තාම ලයින් නෑයකෝ මේ ෆයිබර් ඔප්ටික් කාලෙ උබ වගේ එව්නුත් ඉන්නවනෙ අම්මප....ඇයි බන් ADSL ගනින්කො...මුදල් නැද්ද නැත්තන් ඩොටේද ඉන්නෙ.......