~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
සනී අක්කව ගෙන්නගන්න බැරිවෙයිද දන්නේ නෑ :D

සනීත් දැන් සීන් එකේ නෑනේ..
ඕකි බේලිස් එකටත් එන්න හිටියා අන්තිමට ඒකි නැතුව ගොබ්බ ඉන්දියන් ගෑනියෙක්ව ගෙන්නලා හිටියා අමීශා පටේල් කියල..
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සනීත් දැන් සීන් එකේ නෑනේ..
    ඕකි බේලිස් එකටත් එන්න හිටියා අන්තිමට ඒකි නැතුව ගොබ්බ ඉන්දියන් ගෑනියෙක්ව ගෙන්නලා හිටියා අමීශා පටේල් කියල..
    බේලිස් යනු කිමෙක්ද :baffled:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    බේලිස් යනු කිමෙක්ද :baffled:

    කැසිනෝ එක මිනිහෝ..
    අන්තිම මොහොතේ ඒකිට එන්න බැරිවෙලා අමීශා පටෙල් කියල ඉන්දිය්න් බැල්ලියෙක් ගෙන්නලා තිබ්බා..
    කට්ටිය බැන බැන ආපහු ගියේ...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කැසිනෝ එක මිනිහෝ..
    අන්තිම මොහොතේ ඒකිට එන්න බැරිවෙලා අමීශා පටෙල් කියල ඉන්දිය්න් බැල්ලියෙක් ගෙන්නලා තිබ්බා..
    කට්ටිය බැන බැන ආපහු ගියේ...
    ඉතින් කැසිනෝ එකට ගෙන්නලා මොනවද අමීෂා කරේ :P නිකන් හායි බායි කිය කිය ඉඳල යන්න ඇති
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඉතින් කැසිනෝ එකට ගෙන්නලා මොනවද අමීෂා කරේ :P නිකන් හායි බායි කිය කිය ඉඳල යන්න ඇති

    නට නට ටේබල් ටික වටේ ඇවිද්ද එක තමයි කරේ..
    පර්ෆෝමන්ස් එක ඉවර කරන්න තප්පර 30ක් විතර තියෙද්දී උඩ ටික පෙන්නලා යන්න ගියා..
    මෙලෝ රහක් නෑ..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නට නට ටේබල් ටික වටේ ඇවිද්ද එක තමයි කරේ..
    පර්ෆෝමන්ස් එක ඉවර කරන්න තප්පර 30ක් විතර තියෙද්දී උඩ ටික පෙන්නලා යන්න ගියා..
    මෙලෝ රහක් නෑ..
    අනේ හිටපන් බොරු නොකියා, උඩ ටික පෙන්නල කව්රුහරි වීඩියෝ කරා නං ඉඳල ඉවරයි නෙ.