IT Job Titles / Salary

sandamalt

Active member
  • Sep 17, 2016
    253
    44
    28
    man podi advice ekak dennam mata therene hatiyata .... (**********)
    Oyala Top job balanna study karana kale idalama ....
    hama welema target karanna e job profile wala kiyna dewala achive kara ganna ..

    For Example :
    Hithana oya JAVA Developer kenek wenawa kiyala ....

    Oya Java developer bacis level eke and assocaite and Engineer level eke illala tyene dewala thaniyama bala ganna ewa use karalala project ekek thniyama karanna ...

    e kiyanne
    normalay illange basics nam oya intermediate leavel ekata enakl dewala bala ganna ...

    Job eke illanne :
    Java OOP
    Data base
    wage nam
    oya e dwal exper wenna one ....

    e madi design patterns , SQL kiwama Trigger wage dewala wenakal , blanna
    hama welema illanne 5k nam oya yanakota 10 k arana yana interview ekata thmath oyata JObs tyenawa eka mata sure ....

    man mage 2nd yr idalama jobs bala bala ewage tyene achive kala ..... man danatath mage next level ekata one ewa thniyama balanwa ,Job wala profile balnawa...
    then eve igena gnawa...
    Then you no need more connections to get job...
    e unta connection tyenne eka mara watinawa ....

    Please take this is as advice ....Feel free to any comment :)

    gd advice!.... thanku n rep ++:yes:
     
    adis_ababa

    Active member
  • May 12, 2017
    136
    35
    28
    melbourne

    Good One
     
    IbbaMalli

    Active member
  • Sep 23, 2014
    434
    63
    28
    SQE vacancies tyenawa kiwa yaluwek
    Creative solution wala ...
    wadi wisthara nam danne na ...
    MAnual testing + automation illane ...
    one nam danna ... i ll forward
     
    Hirash

    Well-known member
  • Apr 10, 2011
    867
    68
    48
    Narnia
    Good Thread මචන්. මාත් 60න් තමා පටන් ගත්තෙ Mobile dev කෙනෙක් විදිහට. degree එක government uni එකක තමා. දැන් ගොඩක් දුරට ප්‍රයිවට් එවුන්ට කියල අඩු සැලකිලි නෑ බන් දන්න තරමින් නම්. මාත් එක්ක ගොඩක් IIT & SLIIT එවුන් වැඩ කරනවා. උන් ගොඩක් එවුන් හොඳයි.
     
    • Like
    Reactions: JokerFan

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,837
    9,537
    113
    Arkham City
    Good Thread මචන්. මාත් 60න් තමා පටන් ගත්තෙ Mobile dev කෙනෙක් විදිහට. degree එක government uni එකක තමා. දැන් ගොඩක් දුරට ප්‍රයිවට් එවුන්ට කියල අඩු සැලකිලි නෑ බන් දන්න තරමින් නම්. මාත් එක්ක ගොඩක් IIT & SLIIT එවුන් වැඩ කරනවා. උන් ගොඩක් එවුන් හොඳයි.

    uba Android witharada bn karanne? Mobile Dev lata wada Web dev lage salary aduda? :sorry:
     
    Hirash

    Well-known member
  • Apr 10, 2011
    867
    68
    48
    Narnia
    uba Android witharada bn karanne? Mobile Dev lata wada Web dev lage salary aduda? :sorry:

    Android වලින් පටන් ගත්තේ. දැන් හැම මගුලක්ම කරනවා. මම වැඩ කරපු තැන් වල නම් මොබයිල් එවුන්ට වැඩි කියල සීන් එකක් නෑ. ජාවා කරන එවුන්ට වගේ තමා.
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,837
    9,537
    113
    Arkham City
    Android වලින් පටන් ගත්තේ. දැන් හැම මගුලක්ම කරනවා. මම වැඩ කරපු තැන් වල නම් මොබයිල් එවුන්ට වැඩි කියල සීන් එකක් නෑ. ජාවා කරන එවුන්ට වගේ තමා.

    hmmm tanx bn ;) repped+
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,354
    113
    Tropical Island Of Sri Lanka
    Good Thread මචන්. මාත් 60න් තමා පටන් ගත්තෙ Mobile dev කෙනෙක් විදිහට. degree එක government uni එකක තමා. දැන් ගොඩක් දුරට ප්‍රයිවට් එවුන්ට කියල අඩු සැලකිලි නෑ බන් දන්න තරමින් නම්. මාත් එක්ක ගොඩක් IIT & SLIIT එවුන් වැඩ කරනවා. උන් ගොඩක් එවුන් හොඳයි.

    ubata Aeturnum eke 60 k dunnada ? :O Un trainee unta denne 10ine ban :P
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,369
    19,491
    113
    Colombo
    Android වලින් පටන් ගත්තේ. දැන් හැම මගුලක්ම කරනවා. මම වැඩ කරපු තැන් වල නම් මොබයිල් එවුන්ට වැඩි කියල සීන් එකක් නෑ. ජාවා කරන එවුන්ට වගේ තමා.

    ඇන්ඩ්‍රොයිඩ් කරනවා නම් සැලරි වල ලොකු වෙනසක් නැහැ, හැබැයි වැඩ්ඩෙක් නම් සාමාන්‍ය ජාවා කරන එකෙක්ට වඩා සැලරි ගන්න පුලුවන්

    iOS නේටිව් කරන්න පුලුවන් නම් Obj-C සහ Swift හොදට පුලුවන් නම්‍, හොද ගානක් ගන්න පුලුවන්. ලංකාවෙ නේටිව් iOS කරන එවුන් හෙන අඩුවෙන් ඉන්නෙ,ඒ අතරිනුත් වැඩකරුවො කියන්න පුලුවන් එවුන් අතලොස්සයි ඉන්නෙ

    Android, iOS (නේටිව්) දෙකම කරන්න පුලුවන් නම් කිසි අවුලක් නැහැ පට්ට ගානකට යන්න පුලුවන්.

    Hirash

    Well-known member
  • Apr 10, 2011
    867
    68
    48
    Narnia
    elektro:22038680 said:
    Good Thread මචන්. මාත් 60න් තමා පටන් ගත්තෙ Mobile dev කෙනෙක් විදිහට. degree එක government uni එකක තමා. දැන් ගොඩක් දුරට ප්‍රයිවට් එවුන්ට කියල අඩු සැලකිලි නෑ බන් දන්න තරමින් නම්. මාත් එක්ක ගොඩක් IIT & SLIIT එවුන් වැඩ කරනවා. උන් ගොඩක් එවුන් හොඳයි.

    ubata Aeturnum eke 60 k dunnada ? :O Un trainee unta denne 10ine ban :P

    Mama kiyanne undergraduate kale newei ban. Degree eka gana kiwwe ekai. Intern kiyanne job eka newei. Internship eka job experience ekak widihata ganan ganne na.
     
    Hirash

    Well-known member
  • Apr 10, 2011
    867
    68
    48
    Narnia
    NEMISIS:22038772 said:
    Android වලින් පටන් ගත්තේ. දැන් හැම මගුලක්ම කරනවා. මම වැඩ කරපු තැන් වල නම් මොබයිල් එවුන්ට වැඩි කියල සීන් එකක් නෑ. ජාවා කරන එවුන්ට වගේ තමා.

    ඇන්ඩ්‍රොයිඩ් කරනවා නම් සැලරි වල ලොකු වෙනසක් නැහැ, හැබැයි වැඩ්ඩෙක් නම් සාමාන්‍ය ජාවා කරන එකෙක්ට වඩා සැලරි ගන්න පුලුවන්

    iOS නේටිව් කරන්න පුලුවන් නම් Obj-C සහ Swift හොදට පුලුවන් නම්‍, හොද ගානක් ගන්න පුලුවන්. ලංකාවෙ නේටිව් iOS කරන එවුන් හෙන අඩුවෙන් ඉන්නෙ,ඒ අතරිනුත් වැඩකරුවො කියන්න පුලුවන් එවුන් අතලොස්සයි ඉන්නෙ

    Android, iOS (නේටිව්) දෙකම කරන්න පුලුවන් නම් කිසි අවුලක් නැහැ පට්ට ගානකට යන්න පුලුවන්.

    ගොඩක් ඒවගෙ දැන් Native කරනව අඩුයි බන්. React වගේ ඒව කරනව. Native වගේ නිසා. මාත් කැමති native කරන්න. ඒත් එහෙම projects අඩුයි
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,837
    9,537
    113
    Arkham City
    ගොඩක් ඒවගෙ දැන් Native කරනව අඩුයි බන්. React වගේ ඒව කරනව. Native වගේ නිසා. මාත් කැමති native කරන්න. ඒත් එහෙම projects අඩුයි

    React Native nam maha labbak bn, eke form handling nam pissu hadenawa Redux ekka karaddi :sorry::sorry::sorry:
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,610
    5,882
    113
    @ගෙදර
    උඩ කතාකරල තියෙන කරන දේවල් එක්ක BIT කරන දරු දැරියන්ට මොනාද IT ෆීල්ඩ් එකේ තියෙන අවස්ථාවන්??
    :rolleyes::rolleyes::yes: