~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    BENDATA PASSE OWA WADI WENAWA BAN ADU WENNE NEHA

    ළමා මානසික්තව බං.

    දැන් මම යන ජිම් එකේ කොච්චර මහත, කෙට්ටු ඇටකෝටු කෙල්ලෝ එනවද.. තව ඒ ගොන්නට සිරා ඇග තියෙන ලස්සන ටොප් කෙල්ලොත් එනවා. එහෙම එන උන් ලස්සන උනාට පස්සේ රහ වැටිලා දිගටම workout කරනවා ඉස්සර ලැජ්ජාව මතක් වෙලා. :yes::yes:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කැම්පස් අවුට් වෙලා අවුරුද්දකින් බලපන් වෙන වෙනස්කම්.
    මම අද කිව්වා කියලා මතකේ තියාගනින්

    සිරාවටම මාමෙ අවුරුදු 5ට මාර වෙනසක් තමා :baffled::P
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    machanla loku help ekak oni. gedarin proposal ekak genath. anidda balanna yanna dagena. mekata noya maga arinna vidihak kiyamuda
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    සයෝ එයාර්පෝර්ට් ගිහින් දාල තිබ්බ ෆොටෝ එක දැක්කද කස්ටිය..තාම එහෙද දන්නෑ ආවෙ නැත්තෙ ත්‍රෙඩ් එක පැත්තෙ :P