වාහන හින්ද කාපු කටු ...3

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    http://www.batfa.com/new_car_toyota_pixis_epoch.htm

    IiclSPW.png
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Toyota Pixis is a series of kei car manufactured by Daihatsu and sold by Toyota Motor Corporation. All the vehicles are rebadged variant of Daihatsu cars.

    Toyota Pixis Truck, a rebadged Daihatsu Hijet
    Toyota Pixis Van, a rebadged Daihatsu Hijet Cargo
    Toyota Pixis Epoch, a rebadged Daihatsu Mira e:S
    Toyota Pixis Space, a rebadged Daihatsu Move Conte
    Toyota Pixis Mega, a rebadged Daihatsu Wake
    Toyota Pixis Joy, a rebadged Daihatsu Cast

    meke gana wadi bn petrol nisa tax eka wadi...japanr nm wagonr eken bagyaj wage gana
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Sirawata. Toyota wafiya one ne 2002 G grade Perl white or Champagne Gold ekaka gaana balahan :angry::angry: 34 i 35 i :angry:

    :yes::yes: එහෙම ටොයෝට බොරුවට ගනන් වැඩි වෙන්ඩ ඉස්සර ඉදලම අනිත් ඒවත් එක්ක බලද්දි ලෙඩ අඩුවෙන්වත් තිබ්බද :confused::confused:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,486
    2
    53,983
    113
    :yes::yes: එහෙම ටොයෝට බොරුවට ගනන් වැඩි වෙන්ඩ ඉස්සර ඉදලම අනිත් ඒවත් එක්ක බලද්දි ලෙඩ අඩුවෙන්වත් තිබ්බද :confused::confused:

    වාහන ගෙන්නන ය ගෙනාවේ ටොයෝටා හින්ද වෙන්න ඕන වැඩිපුර
    කොහොමත් අනිත් බ්‍රෑන්ඩ් වල පැසෙන්ජර් කාර් ඒජන්ට්ලා ගෙන්නනවනේ ටොයෝටා ඒවා ඒජන්ට් ගෙන්නන්නේ තායිලන්ඩ් ඒවනේ
     
    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    ස්ටියරින්ග් වීල් එක :eek::eek:

    මේක ජපන් එකක් වෙන්ඩ ඇති නේද :D,
    වැගන් ආර් එක ලගින්වත් තියන්ඩ බෑ ගානෙ හැටියට :eek:

    mekath ekka baladdi wagon R eka kocchara hondada :rofl:

    ඉන්ටීරියර් එකනං චාටර් :eek:

    :yes: :baffled:
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    :yes::yes: එහෙම ටොයෝට බොරුවට ගනන් වැඩි වෙන්ඩ ඉස්සර ඉදලම අනිත් ඒවත් එක්ක බලද්දි ලෙඩ අඩුවෙන්වත් තිබ්බද :confused::confused:

    toyota 90 ganan wala apu hiace(shell modle) corolla wage wahana nisa thama lankawe toyota market une....anika toyota walata parts thiyenwa ewa gananuth adui sapekshawa(not frm agents)....european ratawal and ausi wala ehemath toyota melo rahak ne habai reliable kyala thama kynne....auz wala toyota wahana advertise kraddi tag krnawa toyota reliability kiyala....oya lankawe market wahana 121 vitz axio allion market wela thyenneth mokak hari hethuwakata nh...
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    toyota 90 ganan wala apu hiace(shell modle) corolla wage wahana nisa thama lankawe toyota market une....anika toyota walata parts thiyenwa ewa gananuth adui sapekshawa(not frm agents)....european ratawal and ausi wala ehemath toyota melo rahak ne habai reliable kyala thama kynne....auz wala toyota wahana advertise kraddi tag krnawa toyota reliability kiyala....oya lankawe market wahana 121 vitz axio allion market wela thyenneth mokak hari hethuwakata nh...

    ලෙඩ අඩු ඇති සමහර විට
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල