Sirawata. Toyota wafiya one ne 2002 G grade Perl white or Champagne Gold ekaka gaana balahan34 i 35 i
![]()
121
Sirawata. Toyota wafiya one ne 2002 G grade Perl white or Champagne Gold ekaka gaana balahan34 i 35 i
![]()
Sure indian wenna athi banlaksha 32i
japane owa thama ballo shopping yana wahana![]()
Toyota Pixis is a series of kei car manufactured by Daihatsu and sold by Toyota Motor Corporation. All the vehicles are rebadged variant of Daihatsu cars.
Toyota Pixis Truck, a rebadged Daihatsu Hijet
Toyota Pixis Van, a rebadged Daihatsu Hijet Cargo
Toyota Pixis Epoch, a rebadged Daihatsu Mira e:S
Toyota Pixis Space, a rebadged Daihatsu Move Conte
Toyota Pixis Mega, a rebadged Daihatsu Wake
Toyota Pixis Joy, a rebadged Daihatsu Cast
Sirawata. Toyota wafiya one ne 2002 G grade Perl white or Champagne Gold ekaka gaana balahan34 i 35 i
![]()

එහෙම ටොයෝට බොරුවට ගනන් වැඩි වෙන්ඩ ඉස්සර ඉදලම අනිත් ඒවත් එක්ක බලද්දි ලෙඩ අඩුවෙන්වත් තිබ්බද 
meke gana wadi bn petrol nisa tax eka wadi...japanr nm wagonr eken bagyaj wage gana

එහෙම ටොයෝට බොරුවට ගනන් වැඩි වෙන්ඩ ඉස්සර ඉදලම අනිත් ඒවත් එක්ක බලද්දි ලෙඩ අඩුවෙන්වත් තිබ්බද
![]()
ස්ටියරින්ග් වීල් එක
මේක ජපන් එකක් වෙන්ඩ ඇති නේද,
වැගන් ආර් එක ලගින්වත් තියන්ඩ බෑ ගානෙ හැටියට![]()

ඉන්ටීරියර් එකනං චාටර්![]()

එහෙම ටොයෝට බොරුවට ගනන් වැඩි වෙන්ඩ ඉස්සර ඉදලම අනිත් ඒවත් එක්ක බලද්දි ලෙඩ අඩුවෙන්වත් තිබ්බද
![]()
660 වෙලත් හයිබ්රිඩ් නොවීත් ගාන මෙච්චර වැඩි![]()
එහෙම ටොයෝට බොරුවට ගනන් වැඩි වෙන්ඩ ඉස්සර ඉදලම අනිත් ඒවත් එක්ක බලද්දි ලෙඩ අඩුවෙන්වත් තිබ්බද
![]()
mekath ekka baladdi wagon R eka kocchara hondada![]()
වැගන් ආර් එක එලනේ , මන් හෙන කැමතියි වැගන් ආර් එකට , පට්ට ලස්සනයි , 

toyota 90 ganan wala apu hiace(shell modle) corolla wage wahana nisa thama lankawe toyota market une....anika toyota walata parts thiyenwa ewa gananuth adui sapekshawa(not frm agents)....european ratawal and ausi wala ehemath toyota melo rahak ne habai reliable kyala thama kynne....auz wala toyota wahana advertise kraddi tag krnawa toyota reliability kiyala....oya lankawe market wahana 121 vitz axio allion market wela thyenneth mokak hari hethuwakata nh...
Carina GT ekak kawru hari hewwa neda... ikman eke balanakota ahu une
https://ikman.lk/en/ad/toyota-carina-2001-for-sale-colombo-29

කවුද ඒ
පෆෝමන් වගේම පට්ට පෙනුමක් තියෙන්නෙ අද නේ ඇඩ් එක දාල තියෙන්නෙ, මම ඊයෙත් සර්ච් කරා ,
Machanla cabin air filter change karaddi ko paththata danna one. air flow eka yanne mona paththatada
N 16 car eka

Machanla cabin air filter change karaddi ko paththata danna one. air flow eka yanne mona paththatada
N 16 car eka