Video cutter

chantel123

Well-known member
  • Jan 8, 2010
    503
    268
    63
    මචෝ මට video වල sex කැලි අයින් කරන tool එකක් දිපන්කෝ? රේද්ද tv ඒකේ film ඒකක් බලන කෝට ඒවත් යනවනේ ඒකයි..
     
    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    TV/dvd Player එකෙං බලනවනං විඩියො එක එඩිට් කරන්නම වෙනව.

    ඒත් PC එකකිං හරි PC එක හරහ HDMI Cable එකක් යූස් කරල TV එකෙං බලනවනං සරල විසදුමක් තියෙනව.
    PotPlayer එක.
    ඒකෙ තියෙනව ඕනම විඩියො එකක් ඒකෙන් ප්ලේ කරනකොට තමන්ට අනවශ්‍ය කොටස් ස්කිප් කරල ප්ලේ කරන්න. විඩ්යො කට් කරන්න, එඩිට් කරන්න ඕන නෑ.

    https://potplayer.daum.net/

    Right Click on Player Window ->"Playback"->"Skip"-> Tick "Enable skip feature"
    30fDmM9.jpg

    Then Click "Skip Setup"

    cWfPIrX.jpg

    Click "Add"

    s3XvRRX.jpg

    Start Time: Enter the Start time of the video part that you want to skip in Hours: Minutes: Seconds

    End Time:Enter the end time of the video part you want to skip

    Then Ok.. Ok .. Ok

    දැන් විඩියො ෆයිල් එකේ නමින්ම අලුත් .pbf ටයිප් ෆයිල් එකකුත් සේව් වෙනව. ඒකෙ ඔක්කොම ස්කිප් ඩේට තියෙන නිසා අයෙ පාරක් PotPlayer එකෙන් මේ විඩියො එකම ප්ලේ කරනකොට මුල විදියටම ස්කිප් වෙනව අයෙ ටයිම් සෙට් නොකරම. ස්කිප් වෙන එක නවත්වන්න ආයෙ,

    Right Click on Player Window ->"Playback"->"Skip"-> UnTick "Enable skip feature"
     
    Last edited:

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    මමනං වීඩියෝ කටර් එකක් හොයන්නෙ සැක්ස් කෑලි ටික කපල අරන් ඒ ටික විතරක් වෙනම බලන්ඩ. :baffled:
     
    chantel123

    Well-known member
  • Jan 8, 2010
    503
    268
    63
    TV/dvd Player එකෙං බලනවනං විඩියො එක එඩිට් කරන්නම වෙනව.

    ඒත් PC එකකිං හරි PC එක හරහ HDMI Cable එකක් යූස් කරල TV එකෙං බලනවනං සරල විසදුමක් තියෙනව.
    PotPlayer එක.
    ඒකෙ තියෙනව ඕනම විඩියො එකක් ඒකෙන් ප්ලේ කරනකොට තමන්ට අනවශ්‍ය කොටස් ස්කිප් කරල ප්ලේ කරන්න. විඩ්යො කට් කරන්න, එඩිට් කරන්න ඕන නෑ.

    https://potplayer.daum.net/

    Right Click on Player Window ->"Playback"->"Skip"-> Tick "Enable skip feature"
    30fDmM9.jpg

    Then Click "Skip Setup"

    cWfPIrX.jpg

    Click "Add"

    s3XvRRX.jpg

    Start Time: Enter the Start time of the video part that you want to skip in Hours: Minutes: Seconds

    End Time:Enter the end time of the video part you want to skip

    Then Ok.. Ok .. Ok

    දැන් විඩියො ෆයිල් එකේ නමින්ම අලුත් .pbf ටයිප් ෆයිල් එකකුත් සේව් වෙනව. ඒකෙ ඔක්කොම ස්කිප් ඩේට තියෙන නිසා අයෙ පාරක් PotPlayer එකෙන් මේ විඩියො එකම ප්ලේ කරනකොට මුල විදියටම ස්කිප් වෙනව අයෙ ටයිම් සෙට් නොකරම. ස්කිප් වෙන එක නවත්වන්න ආයෙ,

    Right Click on Player Window ->"Playback"->"Skip"-> UnTick "Enable skip feature"

    මට video ඒක කපල හදගන්න ඔන..donload link ඒකක් දන්නකෝ?
     
    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    මට video ඒක කපල හදගන්න ඔන..donload link ඒකක් දන්නකෝ?
    එහෙම ටූල්ස් නම් මම යූස් කරන්නෙ නැති නිසා දන්නෙ නෑ මචං. එඩිට් කරල විඩියො රෙන්ඩරිං වලට යන වෙලාව & කොලිටි ඩ්‍රොප් එකත් එක්ක බැලුවම අපරාදෙ.